Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට නම් March 22nd තමයි Project Registration deadline ඒක තිබ්බේ..April 09th තමයි Project Proposal Submission තිබ්බේ..Proposal ඒක වෙනකොට Supervisor, Project Title, Client, Motivation, Objectives, Project Scope, Critical Functionalities, Resource Requirements, Project Plan වගේ දේවල් අඳුනගෙන තියෙන්න ඕනේ (මේවා තමයි proposal template එකේ තියෙන්නේ)..Proposal submission deadline ඒක වැඩිය ගණන් ගන්නේ නැතුව අන්තිම මොහොත වෙනකන් හිටපු නිසා මට පොඩ්ඩක් කෙළවෙන්න ගිය..මම ක්ලයන්ට් කෙනෙක් හොයාගත්තේ අප්රේල් 7 වෙනිදා..හදීසියෙන් තමයි ඔක්කොම කරන්න වුනේ..

April 20th තිබ්බේ Client and Supervisor Agreement Forms ටික යවන්න..

Progress Reports (1-5) - From 23rd of April to 25th of June

Interim Report - 09th of July

Progress Reports (6-10) - 30th of July to 24th of September

Final Report Submission - 15th of October

ඔහොම තමයි තිබ්බේ schedule ඒක..උඹට නම් ඕක කරන ඒක එච්චර ගේමක් නෙමෙයිනේ..පොඩ්ඩක් schedule ඒක බලලා හරියට plan කරලා කරන්න..  දැන්ම පටන්ගෙන කලින්ම ඉවර කරගත්ත නම් ඉතින් අන්තිම මොහොතේ නැට්ට ගිනි අරන් වගේ දඟලන්න ඕනේ නැහැ  මම හරියටම පටන්ගත්තේ ජුනි මාසේ (සතියක් දෙකක් කරා)..ඊට පස්සේ අගෝස්තු මාසෙමයි සැප්තැම්බර් සති දෙකක් වගෙයි කරා...හැබැයි ගෙදරම ඉඳන් කරේ..

ඔයාලගේ project registration එකත් February/March වගේ එයි මං හිතන්නේ..මොකද අපිට Final Dissertation Submission ඒක තියෙන්නේ February 2019..කිසිම රිපෝර්ට් එකකට late submissions accept කරන්නේ නැහැ..ඒ නිසා හරියටම වෙලාවටම කරන්න..

[QUOTE="pranathlcp, post: 23964645, member: 225352"] අපිට නම් March 22nd තමයි Project Registration deadline ඒක තිබ්බේ..April 09th තමයි Project Proposal Submission තිබ්බේ..Proposal ඒක වෙනකොට Supervisor, Project Title, Client, Motivation, Objectives, Project Scope, Critical Functionalities, Resource Requirements, Project Plan වගේ දේවල් අඳුනගෙන තියෙන්න ඕනේ (මේවා තමයි proposal template එකේ තියෙන්නේ)..Proposal submission deadline ඒක වැඩිය ගණන් ගන්නේ නැතුව අන්තිම මොහොත වෙනකන් හිටපු නිසා මට පොඩ්ඩක් කෙළවෙන්න ගිය..මම ක්ලයන්ට් කෙනෙක් හොයාගත්තේ අප්රේල් 7 වෙනිදා..හදීසියෙන් තමයි ඔක්කොම කරන්න වුනේ.. April 20th තිබ්බේ Client and Supervisor Agreement Forms ටික යවන්න.. Progress Reports (1-5) - From 23rd of April to 25th of June Interim Report - 09th of July Progress Reports (6-10) - 30th of July to 24th of September Final Report Submission - 15th of October ඔහොම තමයි තිබ්බේ schedule ඒක..උඹට නම් ඕක කරන ඒක එච්චර ගේමක් නෙමෙයිනේ..පොඩ්ඩක් schedule ඒක බලලා හරියට plan කරලා කරන්න.. :) දැන්ම පටන්ගෙන කලින්ම ඉවර කරගත්ත නම් ඉතින් අන්තිම මොහොතේ නැට්ට ගිනි අරන් වගේ දඟලන්න ඕනේ නැහැ :) මම හරියටම පටන්ගත්තේ ජුනි මාසේ (සතියක් දෙකක් කරා)..ඊට පස්සේ අගෝස්තු මාසෙමයි සැප්තැම්බර් සති දෙකක් වගෙයි කරා...හැබැයි ගෙදරම ඉඳන් කරේ.. ඔයාලගේ project registration එකත් February/March වගේ එයි මං හිතන්නේ..මොකද අපිට Final Dissertation Submission ඒක තියෙන්නේ February 2019..කිසිම රිපෝර්ට් එකකට late submissions accept කරන්නේ නැහැ..ඒ නිසා හරියටම වෙලාවටම කරන්න.. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom