Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT කරන අය එන්න මෙතෙන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ත්රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ 2019 ට කලින් රෙජිස්ටර් වුන අයනෙ..ලොකු ප්රශ්නයක් තියෙනවා..මම රෙජිස්ටර් වුනේ 2016 දී..ඒ වගේම මේකේ ඇති 2013/2014/2015/2016/2017 රෙජිස්ටර් වුන අය..

ඒ දවස්වල (2019 ට කලින්), examination එකකට apply කරලා ඒකට absent උනොත් ඒක attempt එකක් විදියට consider කරේ නැහැ..ඒ කියන්නේ අපි exam එකකට ඇප්ලයි කරලා අපි exam එකට මොකක් හෝ හේතුවක් නිසා යන්නේ නැත්තන් සහ ඊළඟ පාර අපි ආපහු ඒ සබ්ජෙක්ට් එකටම ඇප්ලයි කරලා A එකක් වගේ දැම්මොත් අපේ පළවෙනි attempt එක වෙන්නේ අර A එකක් දාපු වෙලාව..අපේ Class GPA එක හදනකොට එතකොට එයාල consider කරේ A එක..

2019 semester examinations වල ඉඳලා examination එකකට ඇප්ලයි කරලා සබ්ජෙක්ට් එකකට ලියන්නේ නැති උනත් attempt එකක් විදියට consider කරනවා..ඒ කියන්නේ උදාහරණයකට අපි Mathematics for Computing I එකට 2019 දි ඇප්ලයි කරනවා, හැබැයි අපි exam එක ලියන්නේ නැහැ..ඊළඟ අවුරුද්දේ (2020) ආපහු ඇප්ලයි කරලා අපි ගන්නවා A එකක්..හැබැයි අලුත් නීතිය අනුව 2018 දී අපි exam එක ලිව්වේ නැහැ කියන එක අදාළ නැහැ, ඒක attempt එකක් විදියට consider කරනව..අපි ලිව්වේ නැහැ කියන්නේ ඒ සබ්ජෙක්ට් එකට අපි absent..Absent කියන්නෙ E එකක් ගත්තා වගේ තමයි..කෙලින්ම කියනවා නම් repeat..අපි 2020 දි ආපහු කරලා A එකක් ගත්තත් (අර නීතියට අනුව 2020දී කරන්නේ second attempt එක) අපේ Class GPA එක හදද්දී දැන් consider කරන්නේ අපි A එකක් ගත්තා කියලා නෙමෙයි, C එකක් ගත්තා කියලා..

දැන් ඔය ක්රමයේ කිසිම අවුලක් නැහැ..රජයේ අනිත් කැම්පස් වලත් තියෙන්නේ ඔය ක්රමයම තමයි..වෙනසකට තියෙන්නේ ඒවායේ medical certificate එකක් දෙන්න පුලුවන්..ගොඩක් කැම්පස් වල පිළිගන්නේ රජයේ රෝහලකින් දුන්න medical certificates තමයි..මේකේ මෙඩිකල් දෙන්න දැනට බැරිද කොහෙද..

ඒක නෙමෙයි ප්රශ්නය..ඔය නීතියට අත්සන් කරලා තියෙන්නේ 2018 මැයි 09..BIT Bylaws බලන්න (Part III - 9th clause බලන්න..පිටු අංක 6)

2018 දී අනුමත වුන නීතිය 2019 ට කලින් කරපු examinations වලටත් අදාළ කරගෙන..ඒක තමයි ප්රශ්නය..මම 2016 දී එක සබ්ජෙක්ට් එකකටත් 2017 දී සබ්ජෙක්ට් දෙකකටත් ඇබ්සන්ට් උනා..ඒ දවස්වල නීතිය අනුව සහ EDC එකෙන් දෙන උපදෙස් අනුව examination එකකට ඇබ්සන්ට් උනා කියලා ඒක attempt එකක් විදියට consider කරේ නැහැ..ඉතින් ප්රශ්නයක් වුනේ නැහැ..හැබැයි මේ පාර BIT Pass List එක හදනකොට ළමයින්ගේ GPA එක හදලා තියෙන්නේ 2016/2017 දී absent උන සබ්ජෙක්ට්ස් වලට attempts විදියට consider කරලා..2018 දී එන නීතියක් ගැන 2016/2017 දී අපි දන්නේ නැහැනේ..ඒ කාලෙට අදාළ නීතිවලට අනුවනේ වැඩ කරේ..මේ නිසා දැන් මුලින් ඇප්ලයි කරලා ඇබ්සන්ට් වෙන්න වෙලා ඊළඟට හරියට ෆේස් කරපු සබ්ජෙක්ට්ස් දෙකකට B සහ A- තිබුනා..හැබැයි GPA එක හදද්දී මේවාට "C" පාස් දීලා තමයි GPA එක හදලා තියෙන්නෙ..

මේ ප්රශ්නය නිසා මේ පාර graduation එකේදී මට Second Lower එක දැනට මිස් වෙලා තියෙනවා..මගේ යාලුවෙක්ටත් Second Lower එක මිස් වෙනව..තව යාලුවෙක්ට Second Upper එකක් වෙනුවට ලැබෙන්නේ Second Lower එකක්..මේකේ ඉන්නවද මේ වගේ 2018 ට කලින් subjects වලට ඇබ්සන්ට් වෙලා පස්සේ හොඳ රිසල්ට්ස් දාපු එවුන්?

[QUOTE="pranathlcp, post: 24617440, member: 225352"] මෙතන ත්රෙඩ් එකේ ඉන්න හැමෝම වගේ 2019 ට කලින් රෙජිස්ටර් වුන අයනෙ..ලොකු ප්රශ්නයක් තියෙනවා..මම රෙජිස්ටර් වුනේ 2016 දී..ඒ වගේම මේකේ ඇති 2013/2014/2015/2016/2017 රෙජිස්ටර් වුන අය.. ඒ දවස්වල (2019 ට කලින්), examination එකකට apply කරලා ඒකට absent උනොත් ඒක attempt එකක් විදියට consider කරේ නැහැ..ඒ කියන්නේ අපි exam එකකට ඇප්ලයි කරලා අපි exam එකට මොකක් හෝ හේතුවක් නිසා යන්නේ නැත්තන් සහ ඊළඟ පාර අපි ආපහු ඒ සබ්ජෙක්ට් එකටම ඇප්ලයි කරලා A එකක් වගේ දැම්මොත් අපේ පළවෙනි attempt එක වෙන්නේ අර A එකක් දාපු වෙලාව..අපේ Class GPA එක හදනකොට එතකොට එයාල consider කරේ A එක.. 2019 semester examinations වල ඉඳලා examination එකකට ඇප්ලයි කරලා සබ්ජෙක්ට් එකකට ලියන්නේ නැති උනත් attempt එකක් විදියට consider කරනවා..ඒ කියන්නේ උදාහරණයකට අපි Mathematics for Computing I එකට 2019 දි ඇප්ලයි කරනවා, හැබැයි අපි exam එක ලියන්නේ නැහැ..ඊළඟ අවුරුද්දේ (2020) ආපහු ඇප්ලයි කරලා අපි ගන්නවා A එකක්..හැබැයි අලුත් නීතිය අනුව 2018 දී අපි exam එක ලිව්වේ නැහැ කියන එක අදාළ නැහැ, ඒක attempt එකක් විදියට consider කරනව..අපි ලිව්වේ නැහැ කියන්නේ ඒ සබ්ජෙක්ට් එකට අපි absent..Absent කියන්නෙ E එකක් ගත්තා වගේ තමයි..කෙලින්ම කියනවා නම් repeat..අපි 2020 දි ආපහු කරලා A එකක් ගත්තත් (අර නීතියට අනුව 2020දී කරන්නේ second attempt එක) අපේ Class GPA එක හදද්දී දැන් consider කරන්නේ අපි A එකක් ගත්තා කියලා නෙමෙයි, C එකක් ගත්තා කියලා.. දැන් ඔය ක්රමයේ කිසිම අවුලක් නැහැ..රජයේ අනිත් කැම්පස් වලත් තියෙන්නේ ඔය ක්රමයම තමයි..වෙනසකට තියෙන්නේ ඒවායේ medical certificate එකක් දෙන්න පුලුවන්..ගොඩක් කැම්පස් වල පිළිගන්නේ රජයේ රෝහලකින් දුන්න medical certificates තමයි..මේකේ මෙඩිකල් දෙන්න දැනට බැරිද කොහෙද.. ඒක නෙමෙයි ප්රශ්නය..ඔය නීතියට අත්සන් කරලා තියෙන්නේ 2018 මැයි 09..[URL="http://www.bit.lk/wp-content/uploads/2018/08/BIT-BY-LAW-COUNCIL-2018.pdf"]BIT Bylaws[/URL] බලන්න (Part III - 9th clause බලන්න..පිටු අංක 6) 2018 දී අනුමත වුන නීතිය 2019 ට කලින් කරපු examinations වලටත් අදාළ කරගෙන..ඒක තමයි ප්රශ්නය..මම 2016 දී එක සබ්ජෙක්ට් එකකටත් 2017 දී සබ්ජෙක්ට් දෙකකටත් ඇබ්සන්ට් උනා..ඒ දවස්වල නීතිය අනුව සහ EDC එකෙන් දෙන උපදෙස් අනුව examination එකකට ඇබ්සන්ට් උනා කියලා ඒක attempt එකක් විදියට consider කරේ නැහැ..ඉතින් ප්රශ්නයක් වුනේ නැහැ..හැබැයි මේ පාර BIT Pass List එක හදනකොට ළමයින්ගේ GPA එක හදලා තියෙන්නේ 2016/2017 දී absent උන සබ්ජෙක්ට්ස් වලට attempts විදියට consider කරලා..2018 දී එන නීතියක් ගැන 2016/2017 දී අපි දන්නේ නැහැනේ..ඒ කාලෙට අදාළ නීතිවලට අනුවනේ වැඩ කරේ..මේ නිසා දැන් මුලින් ඇප්ලයි කරලා ඇබ්සන්ට් වෙන්න වෙලා ඊළඟට හරියට ෆේස් කරපු සබ්ජෙක්ට්ස් දෙකකට B සහ A- තිබුනා..හැබැයි GPA එක හදද්දී මේවාට "C" පාස් දීලා තමයි GPA එක හදලා තියෙන්නෙ.. මේ ප්රශ්නය නිසා මේ පාර graduation එකේදී මට Second Lower එක දැනට මිස් වෙලා තියෙනවා..මගේ යාලුවෙක්ටත් Second Lower එක මිස් වෙනව..තව යාලුවෙක්ට Second Upper එකක් වෙනුවට ලැබෙන්නේ Second Lower එකක්..මේකේ ඉන්නවද මේ වගේ 2018 ට කලින් subjects වලට ඇබ්සන්ට් වෙලා පස්සේ හොඳ රිසල්ට්ස් දාපු එවුන්? [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom