Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bit Coin තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් තහනම් , භවිතා කලොත් නඩු

ඩිජිටල් තාක්ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන “අතථ්‍ය මුදල්” (Crypto Currency) පිළිබදව පසුගිය දිනවල ලොවෙහිම අවදානයට පාත්‍ර වුනා. ඒ මෙම මුදල්වල වටිනාකම අතිශය ඉහළ යාම නිසා. මෙම මුදල් සමග ආයෝජනය කළ ලොව බොහො දෙනෙක් සාර්ථක වූ පුවත්ද පලවුනා.

ඒ බිට් කොයින් (Bit Coin) වැනි අන්තර්ජාල මුදල්හි වටිනාකම දිනෙන් දිනම ඉහල යෑම නිසා.

මෙම අන්තර්ජාල මුදල් සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් අතරද පසුගිය දිනවල කතාබහට ලක්වුනා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මෙම “අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක් ඇති කරනු ලබන බවයි.

එම නිසා කිසිදු ශ්‍රී ලංකා සමාගමකට ක්‍රිප්ටෝ කරන්සීස් හෙවත් අන්තර්ජාල මුදල් නිකුත් කිරීමට අවසර නොදීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.

“අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන්නේ, ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකයන් වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින්, ලයිට්කොයින් සහ එතීරියම් වැනි අප්රකාශිත විද්‍යුත් මුදල් ය.

කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ.

[QUOTE="chanaka, post: 23116131, member: 80"] [B][COLOR="Red"][SIZE="6"][CENTER]ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් තහනම් , භවිතා කලොත් නඩු [/CENTER][/SIZE][/COLOR][/B] [CENTER]:shocked::shocked:[/CENTER] [B][COLOR="Black"][SIZE="4"][CENTER]ඩිජිටල් තාක්ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන “අතථ්‍ය මුදල්” (Crypto Currency) පිළිබදව පසුගිය දිනවල ලොවෙහිම අවදානයට පාත්‍ර වුනා. ඒ මෙම මුදල්වල වටිනාකම අතිශය ඉහළ යාම නිසා. මෙම මුදල් සමග ආයෝජනය කළ ලොව බොහො දෙනෙක් සාර්ථක වූ පුවත්ද පලවුනා. ඒ බිට් කොයින් (Bit Coin) වැනි අන්තර්ජාල මුදල්හි වටිනාකම දිනෙන් දිනම ඉහල යෑම නිසා. මෙම අන්තර්ජාල මුදල් සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් අතරද පසුගිය දිනවල කතාබහට ලක්වුනා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මෙම “අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක් ඇති කරනු ලබන බවයි. එම නිසා කිසිදු ශ්‍රී ලංකා සමාගමකට ක්‍රිප්ටෝ කරන්සීස් හෙවත් අන්තර්ජාල මුදල් නිකුත් කිරීමට අවසර නොදීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ. “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන්නේ, ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකයන් වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්කොයින්, ලයිට්කොයින් සහ එතීරියම් වැනි අප්රකාශිත විද්‍යුත් මුදල් ය. කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ. ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ. වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ.[/CENTER][/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom