Bit Coin තහනම්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් තහනම් , භවිතා කලොත් නඩු​
    :shocked::shocked:
    ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන “අතථ්‍ය මුදල්” (Crypto Currency) පිළිබදව පසුගිය දිනවල ලොවෙහිම අවදානයට පාත්‍ර වුනා. ඒ මෙම මුදල්වල වටිනාකම අතිශය ඉහළ යාම නිසා. මෙම මුදල් සමග ආයෝජනය කළ ලොව බොහො දෙනෙක් සාර්ථක වූ පුවත්ද පලවුනා.

    ඒ බිට් කොයින් (Bit Coin) වැනි අන්තර්ජාල මුදල්හි වටිනාකම දිනෙන් දිනම ඉහල යෑම නිසා.

    මෙම අන්තර්ජාල මුදල් සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් අතරද පසුගිය දිනවල කතාබහට ලක්වුනා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මෙම “අතථ්‍ය මුදල්” භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක්‌ ඇති කරනු ලබන බවයි.

    එම නිසා කිසිදු ශ්‍රී ලංකා සමාගමකට ක්‍රිප්ටෝ කරන්සීස් හෙවත් අන්තර්ජාල මුදල් නිකුත් කිරීමට අවසර නොදීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.

    “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන්නේ, ඩිජිටල් තාක්‍ෂණය යොදා පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකයන් වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ වන්නේ බිට්‌කොයින්, ලයිට්‌කොයින් සහ එතීරියම් වැනි අප්‍රකාශිත විද්යුත් මුදල් ය.

    කිසිදු අධීක්ෂණයකට හෝ නියාමනයකට යටත් නොවන පරිගණක ගත මුදල් භාවිත කිරීම ආර්ථිකයට සහ ඒවා භාවිත කරන්නන්ට තර්ජනයක් එල්ල කරනු ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

    ඇතැම් විටෙක මෙම මුදල් භාවිත කරන්නන් නොදැනුවත්ම මුදල් විශුද්ධිකරණ නීති රීතිවලට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන චෝදනාවලට ලක්වීමේ ඉඩක් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

    වත්මන් තත්ත්වය යටතේ මෙම මුදල් භාවිතය ආර්ථිකයට සහා ඒවා භාවිත කරන්නන්ට මූල්‍ය, මෙහෙයුම් හා නෛතික යන තත්ත්ව යටතේ තර්ජනවලට ලක්වනු ඇතැයි ද සඳහන් කර තිබේ.

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් භාවිත කිරීම සඳහා කිසිදු සමාගමකට, ආයතනකට හෝ කිසියම් හෝ ඒකකයකට අවසර හෝ බලපත්‍ර හෝ ලබාදී නැතැයි ද එම නිවේදනය ඔස්සේ අවධාරණය කර තිබේ.​
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    very good :) finally someone got the guts to put a full stop on this ( at least within sri lanka )
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    Lankawe ithin ehma ewa bohoma aduine mama danna tharamin ekai thiyenne :eek:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    very good :) finally someone got the guts to put a full stop on this ( at least within sri lanka )

    ඇයි ඔයාගේ කහනවද පුති ?

    attachment.php
     
    Attachments

    • xgsklg6a33qz.jpg
      xgsklg6a33qz.jpg
      63.6 KB · Views: 27
    Last edited:

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    https://www.cbsl.gov.lk/en/news/public-awareness-on-virtual-currencies-in-sri-lanka

    Public Awareness on Virtual Currencies in Sri Lanka
    The Central Bank of Sri Lanka (CBSL) is aware of the growing interest in virtual currencies (VCs), both domestically and internationally.

    The term “virtual currencies” is commonly used to refer to digitally created representations of value that are issued by private developers and denominated in their own unit of account. Common examples of virtual currencies are cryptocurrencies such as Bitcoin, Litecoin and Ethereum. Virtual currencies are not central bank issued currency.

    Virtual currencies such as cryptocurrencies use decentralised peer-to-peer digital networks to authorize transactions. Due to the absence of a centralized authority such as a Central Bank to guarantee the value of the currency and regulate transactions, there is no recourse in the event of any user or transaction related issues or disputes. The value of virtual currencies is dependent on speculation and is not backed by an underlying asset or a regulatory framework. Due to this, virtual currencies may demonstrate major volatility. Similarly, there appears to be a high probability of virtual currencies being used in illegal activities. Further, though unintentional, their usage could amount to breaches of anti-money laundering and combating the financing of terrorism (AML/CFT) laws. Therefore, cryptocurrencies, in the present form, may pose significant risks in terms of financial, operational, legal, customer protection and security related risks to their users as well as to the economy.

    It is hereby notified to the public that CBSL has not given licence or authorization to any entity or company to operate schemes involving virtual currencies, including cryptocurrencies, and has not authorized any Initial Coin Offerings (ICOs).

    Published Date:
    Monday, April 16, 2018
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම දන්නා එකෙකුත් හිටියා ඕකෙන් ජිවත් වෙන්නේ. ඒ කියන්නේ උන්ට බඩු පැකට්ද :sorry: