Bit Comet - Downloader

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
    අලුත් software එකක් සෙට් උනා . මේකෙන් උබලට ඕන කරන Torrent , Direct Download ඕන දෙයක් බා ගන්න් පුලුවන් . ඊට අමතරව මේකෙන්ම ටොරන්ට් සර්ච් කරන්න එ කියන්නෙ උදාහරනෙකට්ට කිව්වොත් අපිට අලුත් ගේම් එක්ක ටොරන්ට් එකක් ඕනෙ නම් මේකෙන්ම සර්ච් කරගන්න සහ බාගන්න පුලුවන් . තව වැදගත් දෙයක් තියනවා ඒ තමයි මෙතනින් කෙලින්ම ලෝකෙ තියන ගොඩක් ටොරන්ට් servers වලට කෙලින්ම යන්න පුලුවන් .

    උදා :- අපිට PirateBay එකට යන්න ඕන නම් මෙයාල්ගෙ මෙනු එකෙ ලින්ක් එක් ඒකට යූස් කරන්න පුලුවන් උබලත් පාවිච්චි කරල බලපන් .

    මෙන්න ස්ක්‍රීන් ශොට් ටිකක් .

    enmain.png


    enoptions.png


    enproperty.png


    enmake.png


    enmagneturi.png


    enhttp.png




    මෙන්න ලින්ක් එක


    වැඩේ හොඳ නම් ඉතින් දන්නවනේ !!!! ජය වේවා @@@@ :lol::lol::lol: