Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BIT Degree Programme ගැන දැන ගන්න ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ගොඩක් අය කරන්නේ UCSC BIT එක..මමත් ඕක කරා..Moratuwa BIT එක පටන්ගත්ත එවුන්ව නම් දැකලා තියෙනවා, ඒත් ඕක ඉවර කරපු එකෙක් දැකලා නැහැ..දන්න විදියට නම් Degree එක ටිකක් අමාරුයි..ඒ වගේම ගානත් වැඩියි..Affiliated Institute එකට අනිවාර්යෙන් සල්ලි ගෙවන්නම වෙනවා (කැම්පස් එකට ගෙවන ගානට අමතරව)..UCSC BIT එහෙම නැහැ..අපිට ඕනේ නම් ඔක්කොම ටික self-study කරලා (එයාල නෝට්ස් ඔක්කොම දෙනවා), UCSC එකට විතරක් සල්ලි ගෙවලා exams ටික කරන්න පුලුවන්..Exams සහ Project Evaluation වලට රු. 75,300 ක් වගේ යන්නේ අවුරුදු තුනටම (Source: FEES & PAYMENT METHODS)..Recommend කරන්නේ නම් UCSC BIT එක තමයි...

2. UCSC BIT එක කොහොමත් පාට් ටයිම්..කලින් කිව්වා වගේ Exams සාපේක්ශව ලේසි සහ පාස් රේට් එක වැඩි UCSC එකේ..මේකේන් අදහස් කරන්නේ නැහැ UCSC එකේ exams ලේසියි කියලා

3. නැහැ..එහෙම අවුලක් නැහැ...Government Uni එකක internal degree එකක් කරන ගමන් BIT කරන අය ඉන්නවා..ශුවර් නැත්තන් UGC එකට කෝල් එකක් දීල අහන්න කෝකටත්..

4. ක්ලාස් යන්න ඉන්න තැන අනුව වෙනස් වෙනවා හොඳ නරක..BIT (UCSC) Online වගේ Facebook groups වල ඔය ප්රශ්නය ඕනෙ තරම් කට්ටිය අහලා ඇති..පොඩ්ඩක් ඒවත් බලන්න...ESOFT එකේ නම් ගවර්න්මන්ට් කැම්පස් වල ඉගෙනගන්න අයට දෙනවා මම හිතන්නේ 50% ඩිස්කවුන්ට් එකක්..තව තව institutes තියෙනවා, සමහර ඒවායේ Results අනුව ඩිස්කවුන්ට් දෙනවා..

5. Validity එක හොඳයි..ඩිග්‍රී එකක් අවශ්‍ය වෙන්නේ පළවෙනි ජොබ් එකට යාගන්න තමයිනේ..ඊට පස්සේ ඉතින් experience එක තමයි...ඕක හරියටම තනියෙන් complete කරන්න පුලුවන් කියන්නේ ජොබ් එකක් හොයාගන්න එකත් කොහොමත් අමාරු වෙන්නේ නැහැ..

6. Internships / Associate Software Engineer තමයි..කෙලින්ම Software Engineer යාගන්නත් බැරිවෙන එකක් නැහැ..තමන්ගේ ස්කිල්ස් අනුව තමයි..මීට අමතරව Quality Assurance Engineer, Business Analyst, Project Manager වගේ පොසිශන්ස් වලටත් යන්න පුලුවන්...

7. මේකත් තමන්ගේ ස්කිල්ස් සහ ඒ ස්කිල්ස් කොච්චර දුරට මාකට් කරනවාද කියන එක මතක තීරණය වෙනවා...වැඩ පුලුවන් උනාට වැඩක් නැහැ වැඩ පුලුවන් කියලා පෙන්නන්න බැරි නම්..දෙකම තියෙන්න ඕනේ..

ආ කොලවරි අයියා..කාලෙකින් දැක්කේ..

ප.ලි: මොනාද මනුස්සයෝ පෝස්ට් එකක් දැම්මට පස්සේ එඩිට් කරන්නේ..මුලින් දාලා තිබ්බේ "Nangige number eka PM karanna explain karanna" මේක විතරයි..මම Haha එකකුත් දැම්ම..පස්සේ තමයි දැක්කේ විස්තර ඇතුව රිප්ලයි කරලා කියලා, එඩිට් එකකින් පස්සේ..හහා එක අයින් කරා..

[QUOTE="pranathlcp, post: 25588033, member: 225352"] 1. ගොඩක් අය කරන්නේ UCSC BIT එක..මමත් ඕක කරා..Moratuwa BIT එක පටන්ගත්ත එවුන්ව නම් දැකලා තියෙනවා, ඒත් ඕක ඉවර කරපු එකෙක් දැකලා නැහැ..දන්න විදියට නම් Degree එක ටිකක් අමාරුයි..ඒ වගේම ගානත් වැඩියි..Affiliated Institute එකට අනිවාර්යෙන් සල්ලි ගෙවන්නම වෙනවා (කැම්පස් එකට ගෙවන ගානට අමතරව)..UCSC BIT එහෙම නැහැ..අපිට ඕනේ නම් ඔක්කොම ටික self-study කරලා (එයාල නෝට්ස් ඔක්කොම දෙනවා), UCSC එකට විතරක් සල්ලි ගෙවලා exams ටික කරන්න පුලුවන්..Exams සහ Project Evaluation වලට රු. 75,300 ක් වගේ යන්නේ අවුරුදු තුනටම (Source: [URL='http://bit.lk/index.php/about-bit/fees-payment-methods/']FEES & PAYMENT METHODS[/URL])..Recommend කරන්නේ නම් UCSC BIT එක තමයි... 2. UCSC BIT එක කොහොමත් පාට් ටයිම්..කලින් කිව්වා වගේ Exams සාපේක්ශව ලේසි සහ පාස් රේට් එක වැඩි UCSC එකේ..මේකේන් අදහස් කරන්නේ නැහැ UCSC එකේ exams ලේසියි කියලා :) 3. නැහැ..එහෙම අවුලක් නැහැ...Government Uni එකක internal degree එකක් කරන ගමන් BIT කරන අය ඉන්නවා..ශුවර් නැත්තන් UGC එකට කෝල් එකක් දීල අහන්න කෝකටත්.. 4. ක්ලාස් යන්න ඉන්න තැන අනුව වෙනස් වෙනවා හොඳ නරක..[URL='https://www.facebook.com/groups/bitucsc/']BIT (UCSC) Online[/URL] වගේ Facebook groups වල ඔය ප්රශ්නය ඕනෙ තරම් කට්ටිය අහලා ඇති..පොඩ්ඩක් ඒවත් බලන්න...ESOFT එකේ නම් ගවර්න්මන්ට් කැම්පස් වල ඉගෙනගන්න අයට දෙනවා මම හිතන්නේ 50% ඩිස්කවුන්ට් එකක්..තව තව institutes තියෙනවා, සමහර ඒවායේ Results අනුව ඩිස්කවුන්ට් දෙනවා.. 5. Validity එක හොඳයි..ඩිග්‍රී එකක් අවශ්‍ය වෙන්නේ පළවෙනි ජොබ් එකට යාගන්න තමයිනේ..ඊට පස්සේ ඉතින් experience එක තමයි...ඕක හරියටම තනියෙන් complete කරන්න පුලුවන් කියන්නේ ජොබ් එකක් හොයාගන්න එකත් කොහොමත් අමාරු වෙන්නේ නැහැ.. 6. Internships / Associate Software Engineer තමයි..කෙලින්ම Software Engineer යාගන්නත් බැරිවෙන එකක් නැහැ..තමන්ගේ ස්කිල්ස් අනුව තමයි..මීට අමතරව Quality Assurance Engineer, Business Analyst, Project Manager වගේ පොසිශන්ස් වලටත් යන්න පුලුවන්... 7. මේකත් තමන්ගේ ස්කිල්ස් සහ ඒ ස්කිල්ස් කොච්චර දුරට මාකට් කරනවාද කියන එක මතක තීරණය වෙනවා...වැඩ පුලුවන් උනාට වැඩක් නැහැ වැඩ පුලුවන් කියලා පෙන්නන්න බැරි නම්..දෙකම තියෙන්න ඕනේ.. ආ කොලවරි අයියා..කාලෙකින් දැක්කේ.. ප.ලි: මොනාද මනුස්සයෝ පෝස්ට් එකක් දැම්මට පස්සේ එඩිට් කරන්නේ..මුලින් දාලා තිබ්බේ "Nangige number eka PM karanna explain karanna" මේක විතරයි..මම Haha එකකුත් දැම්ම..පස්සේ තමයි දැක්කේ විස්තර ඇතුව රිප්ලයි කරලා කියලා, එඩිට් එකකින් පස්සේ..හහා එක අයින් කරා.. :cautious: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom