මචන්ලා,
අපේ නංගි A/L කරලා ඉවර වෙලා මේ ටිකේ ඉන්නේ. 1st shy C තුනක් තිබ්බා results , ICT කරලා.. 2nd shy කලේ නැහැ. corona case නිසා ඔක්කොම course පටන් ගන්න ඒවා පරක්කු වෙලා තියෙන්නේ. campus අහුවෙන එක නම් sure නැහැ. කුරුණෑගල, rank 216 වගේ මට මතක. විද්‍යා පීට වගේ තමා නංගි බලන් ඉන්නේ. එත් time අපරාදේ දැන් නිකන්ම. මම civil field එකේ නිසා දන්නේ නැ ඔය පැත්ත. එකයි එළකිරි එකේ කට්ටියගෙන් උදව්වක් ගන්න මතක් උනේ.
01. BIT තියනවා මොරටුවේ සහ colombo campus දෙකෙන්ම දෙන, මේකෙන් මොකද්ද හොද කරන්න ?
02. Full Time සහ Part Time තියනවා කරන්න. කොහොම කලත් අවරුදු තුනයි degree එකට. Part Time කලොත් දවසක් දෙකක් තමා lec තියෙන්නේ යන්න. එහෙම part time කලොත් කරලා ගොඩ දාගන්න පුලුවන්ද අවරුදු තුනෙන්. exam කොහොමද අමාරුද ?
03. මේ degree එකකට registrar උනොත් නංගිගේ A/L results වලට campus සෙට් උනොත් එකට යන්න බැරි වෙනවා ද ?
04. ESoft , Horizon Campus , LNBTI වගේ institute තියනවා කරන්න. fees වෙනස් එකෙන් එකට. මොකද්ද හොද මේවගෙන් සහ තව මොනවද තියන Institutes ?
05. මම හිතන්නේ මේක තමා ලංකාවේ අඩුවටම කරන්න තියන IT related degree එක. මේකේ තියන validity එක කොහොමද ? මේක විතරක් කරලා job set කර ගන්න පුලුවන්ද ?
06. මොනවද BIT කරපුවාම තියන job opportunities ? මොකද්ද position එක ?
07. Salary scale කොහොමද ? just pass out සහ 5years + වගේ working experience වලින් පස්සේ වගේ ?
දන්න කට්ටිය reply එකක් දාලා උදව්වක් කරන්න. ගොඩක් පින්.
ස්තුතියි.

jk,