BIT Morauwa

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    Posts: 3
    Join Date: Dec 2015
    Location: Buttala


    උබ ඊළඟට එළකිරියට එන්නේ ඩිග්රි එක ගත්තට පස්සේ MSc එක කරන එක ගැන අහගන්න වෙන්න ඇති. :lol::lol::lol:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    :confused::oo::nerd: Moratuva BIT eka gana dana ganna ona. Fees kiyada?weekend hbai.. :confused: Siyalu visthara dendo.. INTAKE12 2017 Eka hode:confused:

    පොඩ්ඩක් ඉවසල හිටපන්. උපකුලපති රෑවෙලා එළකිරියට ඇවිත් උබට උත්තර දේවි.
    යකෝ කැම්පස් එකට කෝල් එකක් අරන් ඔයටික අහපන්. හරිම උත්තර ගන්න පුළුවන්.