Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
"BIT PLUS" at Esoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම සෑහෙන උභතෝකෝටික ප්‍රශ්නයක ඉන්නේ. මෙහෙමයි...මම කලිනුත් ඇහුවා මේක ගෙන...හැමදාම අහනවා  මට තීරනයක් ගන්න හිතාගන්න බැහැ. මම මේ අවුරුද්දේ A/L කරනවා Maths වලින්...මට Maths and Physics නම් එලකිරි වගේ ගොඩ...එත් මේ Chemistry රෙද්දක් තියෙනව රෙද්ද මට ශුවර් නැහැ ඒක මම පාස් වෙයිද කියලවත්...  මම ඉතින් කොහොමත් ෆුල් ට්‍රයි එක දානවා.. මම දැන් A/L ඉවර වෙලා BIT(UCSC) කරන්න ඉන්නේ..ESOFT එකේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ..A/L කෙමිස්ට්‍රි කෙල වුනොත් මම 2nd Shy එකකුත් කරනව ICT දාල කෙමා වෙනුවට...ඉතින් A/L ඉවරවෙලා මම ESOFT එකේ මේ BIT PLUS කියලා තියෙන ෆුල් ටයිම් කෝස් එක කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙකේ ESOFT එකේ BIT ෆුල් ටයිම් කෝස් එක කරන අය ඉන්නවද? රු.239,000 ක් යනවලු..පාට් ටයිම් කරන්න ගියොත් රු.170,000+ යනවලු..වැඩිපුර රු.69,000 ට ඉතින් උන්මේ පහල දාලා තියෙන කෝසස් දෙනවලු..

Diploma in Software Engineering (worth Rs.29,500)

Diploma in Web Engineering (worth Rs.29,500)

Diploma in Hardware and Networking (worth Rs.14,000)

CCNA (worth Rs.19,000)

JAVA (worth Rs.22,000)

and more...

මේ කෝසස් ටික දෙනවලු. මේ කෝසස් වලට තියෙන Industrial Recognitionඑක එහෙම කොහොමද??? ESOFT එකෙන් දෙන Certificate වලට තියෙන Recognition එක කොහොමද??? අහ් අනිත් එක...සාමන්යෙන් මගේ කඩ්ඩ හොඳයි..A/L Maths ඇන්ඩ් Physics කලින් කිවුවා වගේ එලකිරි වගේ..මට BIT එක කරගන්න පුලුවන් වෙයි නේද හොඳට කැපවීම තියෙනවා නම්??? මට ඉතින් පොඩ්ඩක් උදවු කරපංකෝ මේ ගැටේ ලිහාගන්න...මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ..මට ඉතින් දැනගන්න ඕනේ මේ BIT PLUS ෆුල් ටයිම් එක කරන එක වටිනවද නැත්තන් පාට් ටයිම් කරලා අනිත් කෝසස් UCSC එකේ වගේ කරන එක හොඳයිද? ඒත් හැබයි UCSC එකේ installments වලට ගෙවන්න දෙන්නෙ නැති එකත් මට ප්‍රශ්නයක්.  කොහොමත් ඉතින් CCNA ,SCJP වගේ ඒවා නම් ඉතින් Professional Qualifications නිසා ESOFT එකෙන් ඉගෙනගත්තට අවුලක් නැතුව ඇති නේද??? අර අනිත් කෝසස් ගැන පොඩි අදහසක් දියංකො....ගොඩාක් පිං...අම්මලා අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති නොකර ගොඩක් ඵලදායී දෙයක් මට කරන්න ඕනේ මගේ Career එක හදාගන්න...

මේ මට තව පොඩි දෙයක් දැනගන්න ඕනෙ..  කොහොමද බං මේ එලකිරි එකේ "Senior Member" කෙනෙක් වෙන්නේ?  මම හමදාම "Junior Member" අප්ප

Bump ekakwath daagena palayan...

[QUOTE="pranathlcp, post: 15280105, member: 225352"] මචන්ලා මම සෑහෙන උභතෝකෝටික ප්‍රශ්නයක ඉන්නේ. මෙහෙමයි...මම කලිනුත් ඇහුවා මේක ගෙන...හැමදාම අහනවා :lol: මට තීරනයක් ගන්න හිතාගන්න බැහැ. මම මේ අවුරුද්දේ A/L කරනවා Maths වලින්...මට Maths and Physics නම් එලකිරි වගේ ගොඩ...එත් මේ Chemistry රෙද්දක් තියෙනව රෙද්ද මට ශුවර් නැහැ ඒක මම පාස් වෙයිද කියලවත්... :sorry: මම ඉතින් කොහොමත් ෆුල් ට්‍රයි එක දානවා.. මම දැන් A/L ඉවර වෙලා BIT(UCSC) කරන්න ඉන්නේ..ESOFT එකේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ..A/L කෙමිස්ට්‍රි කෙල වුනොත් මම 2nd Shy එකකුත් කරනව ICT දාල කෙමා වෙනුවට...ඉතින් A/L ඉවරවෙලා මම ESOFT එකේ මේ BIT PLUS කියලා තියෙන ෆුල් ටයිම් කෝස් එක කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙකේ ESOFT එකේ BIT ෆුල් ටයිම් කෝස් එක කරන අය ඉන්නවද? රු.239,000 ක් යනවලු..පාට් ටයිම් කරන්න ගියොත් රු.170,000+ යනවලු..වැඩිපුර රු.69,000 ට ඉතින් උන්මේ පහල දාලා තියෙන කෝසස් දෙනවලු.. Diploma in Software Engineering (worth Rs.29,500) Diploma in Web Engineering (worth Rs.29,500) Diploma in Hardware and Networking (worth Rs.14,000) CCNA (worth Rs.19,000) JAVA (worth Rs.22,000) and more... මේ කෝසස් ටික දෙනවලු. මේ කෝසස් වලට තියෙන Industrial Recognitionඑක එහෙම කොහොමද??? ESOFT එකෙන් දෙන Certificate වලට තියෙන Recognition එක කොහොමද??? අහ් අනිත් එක...සාමන්යෙන් මගේ කඩ්ඩ හොඳයි..A/L Maths ඇන්ඩ් Physics කලින් කිවුවා වගේ එලකිරි වගේ..මට BIT එක කරගන්න පුලුවන් වෙයි නේද හොඳට කැපවීම තියෙනවා නම්??? මට ඉතින් පොඩ්ඩක් උදවු කරපංකෝ මේ ගැටේ ලිහාගන්න...මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ..මට ඉතින් දැනගන්න ඕනේ මේ BIT PLUS ෆුල් ටයිම් එක කරන එක වටිනවද නැත්තන් පාට් ටයිම් කරලා අනිත් කෝසස් UCSC එකේ වගේ කරන එක හොඳයිද? ඒත් හැබයි UCSC එකේ installments වලට ගෙවන්න දෙන්නෙ නැති එකත් මට ප්‍රශ්නයක්. :( කොහොමත් ඉතින් CCNA ,SCJP වගේ ඒවා නම් ඉතින් Professional Qualifications නිසා ESOFT එකෙන් ඉගෙනගත්තට අවුලක් නැතුව ඇති නේද??? අර අනිත් කෝසස් ගැන පොඩි අදහසක් දියංකො....ගොඩාක් පිං...අම්මලා අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති නොකර ගොඩක් ඵලදායී දෙයක් මට කරන්න ඕනේ මගේ Career එක හදාගන්න... මේ මට තව පොඩි දෙයක් දැනගන්න ඕනෙ.. :lol: කොහොමද බං මේ එලකිරි එකේ "Senior Member" කෙනෙක් වෙන්නේ? :lol: මම හමදාම "Junior Member" අප්ප :( Bump ekakwath daagena palayan... :) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom