මචන්ලා මම සෑහෙන උභතෝකෝටික ප්‍රශ්නයක ඉන්නේ. මෙහෙමයි...මම කලිනුත් ඇහුවා මේක ගෙන...හැමදාම අහනවා
මට තීරනයක් ගන්න හිතාගන්න බැහැ. මම මේ අවුරුද්දේ A/L කරනවා Maths වලින්...මට Maths and Physics නම් එලකිරි වගේ ගොඩ...එත් මේ Chemistry රෙද්දක් තියෙනව රෙද්ද මට ශුවර් නැහැ ඒක මම පාස් වෙයිද කියලවත්...
මම ඉතින් කොහොමත් ෆුල් ට්‍රයි එක දානවා.. මම දැන් A/L ඉවර වෙලා BIT(UCSC) කරන්න ඉන්නේ..ESOFT එකේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ..A/L කෙමිස්ට්‍රි කෙල වුනොත් මම 2nd Shy එකකුත් කරනව ICT දාල කෙමා වෙනුවට...ඉතින් A/L ඉවරවෙලා මම ESOFT එකේ මේ BIT PLUS කියලා තියෙන ෆුල් ටයිම් කෝස් එක කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙකේ ESOFT එකේ BIT ෆුල් ටයිම් කෝස් එක කරන අය ඉන්නවද? රු.239,000 ක් යනවලු..පාට් ටයිම් කරන්න ගියොත් රු.170,000+ යනවලු..වැඩිපුර රු.69,000 ට ඉතින් උන්මේ පහල දාලා තියෙන කෝසස් දෙනවලු..
Diploma in Software Engineering (worth Rs.29,500)
Diploma in Web Engineering (worth Rs.29,500)
Diploma in Hardware and Networking (worth Rs.14,000)
CCNA (worth Rs.19,000)
JAVA (worth Rs.22,000)
and more...
මේ කෝසස් ටික දෙනවලු. මේ කෝසස් වලට තියෙන Industrial Recognitionඑක එහෙම කොහොමද??? ESOFT එකෙන් දෙන Certificate වලට තියෙන Recognition එක කොහොමද??? අහ් අනිත් එක...සාමන්යෙන් මගේ කඩ්ඩ හොඳයි..A/L Maths ඇන්ඩ් Physics කලින් කිවුවා වගේ එලකිරි වගේ..මට BIT එක කරගන්න පුලුවන් වෙයි නේද හොඳට කැපවීම තියෙනවා නම්??? මට ඉතින් පොඩ්ඩක් උදවු කරපංකෝ මේ ගැටේ ලිහාගන්න...මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ..මට ඉතින් දැනගන්න ඕනේ මේ BIT PLUS ෆුල් ටයිම් එක කරන එක වටිනවද නැත්තන් පාට් ටයිම් කරලා අනිත් කෝසස් UCSC එකේ වගේ කරන එක හොඳයිද? ඒත් හැබයි UCSC එකේ installments වලට ගෙවන්න දෙන්නෙ නැති එකත් මට ප්‍රශ්නයක්.
කොහොමත් ඉතින් CCNA ,SCJP වගේ ඒවා නම් ඉතින් Professional Qualifications නිසා ESOFT එකෙන් ඉගෙනගත්තට අවුලක් නැතුව ඇති නේද??? අර අනිත් කෝසස් ගැන පොඩි අදහසක් දියංකො....ගොඩාක් පිං...අම්මලා අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති නොකර ගොඩක් ඵලදායී දෙයක් මට කරන්න ඕනේ මගේ Career එක හදාගන්න...
මේ මට තව පොඩි දෙයක් දැනගන්න ඕනෙ..
කොහොමද බං මේ එලකිරි එකේ "Senior Member" කෙනෙක් වෙන්නේ?
මම හමදාම "Junior Member" අප්ප 
Bump ekakwath daagena palayan...
මට තීරනයක් ගන්න හිතාගන්න බැහැ. මම මේ අවුරුද්දේ A/L කරනවා Maths වලින්...මට Maths and Physics නම් එලකිරි වගේ ගොඩ...එත් මේ Chemistry රෙද්දක් තියෙනව රෙද්ද මට ශුවර් නැහැ ඒක මම පාස් වෙයිද කියලවත්...
මම ඉතින් කොහොමත් ෆුල් ට්‍රයි එක දානවා.. මම දැන් A/L ඉවර වෙලා BIT(UCSC) කරන්න ඉන්නේ..ESOFT එකේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ..A/L කෙමිස්ට්‍රි කෙල වුනොත් මම 2nd Shy එකකුත් කරනව ICT දාල කෙමා වෙනුවට...ඉතින් A/L ඉවරවෙලා මම ESOFT එකේ මේ BIT PLUS කියලා තියෙන ෆුල් ටයිම් කෝස් එක කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙකේ ESOFT එකේ BIT ෆුල් ටයිම් කෝස් එක කරන අය ඉන්නවද? රු.239,000 ක් යනවලු..පාට් ටයිම් කරන්න ගියොත් රු.170,000+ යනවලු..වැඩිපුර රු.69,000 ට ඉතින් උන්මේ පහල දාලා තියෙන කෝසස් දෙනවලු..Diploma in Software Engineering (worth Rs.29,500)
Diploma in Web Engineering (worth Rs.29,500)
Diploma in Hardware and Networking (worth Rs.14,000)
CCNA (worth Rs.19,000)
JAVA (worth Rs.22,000)
and more...
මේ කෝසස් ටික දෙනවලු. මේ කෝසස් වලට තියෙන Industrial Recognitionඑක එහෙම කොහොමද??? ESOFT එකෙන් දෙන Certificate වලට තියෙන Recognition එක කොහොමද??? අහ් අනිත් එක...සාමන්යෙන් මගේ කඩ්ඩ හොඳයි..A/L Maths ඇන්ඩ් Physics කලින් කිවුවා වගේ එලකිරි වගේ..මට BIT එක කරගන්න පුලුවන් වෙයි නේද හොඳට කැපවීම තියෙනවා නම්??? මට ඉතින් පොඩ්ඩක් උදවු කරපංකෝ මේ ගැටේ ලිහාගන්න...මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ..මට ඉතින් දැනගන්න ඕනේ මේ BIT PLUS ෆුල් ටයිම් එක කරන එක වටිනවද නැත්තන් පාට් ටයිම් කරලා අනිත් කෝසස් UCSC එකේ වගේ කරන එක හොඳයිද? ඒත් හැබයි UCSC එකේ installments වලට ගෙවන්න දෙන්නෙ නැති එකත් මට ප්‍රශ්නයක්.
කොහොමත් ඉතින් CCNA ,SCJP වගේ ඒවා නම් ඉතින් Professional Qualifications නිසා ESOFT එකෙන් ඉගෙනගත්තට අවුලක් නැතුව ඇති නේද??? අර අනිත් කෝසස් ගැන පොඩි අදහසක් දියංකො....ගොඩාක් පිං...අම්මලා අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති නොකර ගොඩක් ඵලදායී දෙයක් මට කරන්න ඕනේ මගේ Career එක හදාගන්න...මේ මට තව පොඩි දෙයක් දැනගන්න ඕනෙ..
කොහොමද බං මේ එලකිරි එකේ "Senior Member" කෙනෙක් වෙන්නේ?
මම හමදාම "Junior Member" අප්ප 
Bump ekakwath daagena palayan...

Last edited:
FIT එක Self study දාල කලේ. මාස 2න් වගේ කරල දැම්ම. FIT එකේ Subjects 3යි නේ? Maths, English, Computer Applications ද මොකද්ද එක. ඕක උඹට තනියෙන් කරගන්න පුලුවන්. කෙම ඩවුන් වෙයි කියල හිතෙනවනම් ටක් ගාල ඒ ලෙවල් වලින් පස්සෙ FIT කරපන්. BIT කරන ගමන් Professional qualifications වලට ඉගෙනගන්න එක හොදයි. Microsoft exams කරන්න පුලුවන් නම් හොදයි.
mata chemaa nam hondatama arahan aiye...FIT eke syllabus ehema UCSC eken ganna puluwan neda??? mama ungen call karala ahuwa...un kiuwa FIT eka karala thiyanna kiyala..mamath ekama thamai dan hithaagena inne...dan aiya monaawada karanne???