BIT parana syllabus eka dan ekata wada advance ban. ekaale image processing hitan tibuna.
ඇයි බන් ...ඉල්ලගෙන කන්න හදන්නේ?....කලින් optional තිබුන ඒවා දැන් compulsory කරලා...ඒවත් මදිද?.....
-----------------------------------------------------------------------------------------------------
උබල ඔය පටන් ගන්න හදනකොට....uni එකට තියෙන රෑන්ක් බැලුවට....syllabus එක update ද කියල බැලුවට...
interview කරන එවුන්ට ඔය advance - update බයිලා මතක නැ.....උන් බලන්නේ degree එකක් තියෙනවද කියල....පලවෙනි ජොබ් එකේ නම් class එකක් හොද gpa එකක් තියෙනවනම් ලේසි...
අනිත් එක තමයි ඔය update කතා නම් වැඩක්ම නැ .....
මොකද ඉගෙන ගන්නේ එකක්....ඇත්තටම real world එකේදී වැඩ කරන්නේ තව එකක්....
-----------------------------------------------------------------------------------------------------
එක නිසා කරන්නේ මොකක්ද එක හරියටම කරම හරි...

හෙනයා;22120384 said:ඔව් බන් එන්න එන්නම අමාරු වෙනවා..![]()
අනික දන්න එකා දන්නවා පොතේ තියෙන දේවල් විතරක් කරලා ගොඩ යාමක් නෑ තව කරගන්න ඕනේ මොනාද කියල..![]()

හෙනයා;22120384 said:ඔව් බන් එන්න එන්නම අමාරු වෙනවා..![]()
අනික දන්න එකා දන්නවා පොතේ තියෙන දේවල් විතරක් කරලා ගොඩ යාමක් නෑ තව කරගන්න ඕනේ මොනාද කියල..![]()