bit without fit

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    machnla.. fit nokara bit karapu Kattiya innawada?

    Mata A/L walata 2 pass (commerce) thiyenne.. OL maths walata "A" thiyenne.
    Mata diplomath thiyennawa..
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    මචං මං එහෙම Alternative ගියපු අය නම් දන්නේ නෑ. හැබැයි මම දන්නා තරමින් උසස් පෙළ පාස් නැතිනම් අනිවාර්යෙන් FIT කරන්න ඕනි Colombo BIT වලට eligible වෙන්න නම්. මේ අවුරුද්දේ විතරක්ඒ UCSC ඒකෙන් require කරන්නේ O/L ගණිතය සහ ඉංග්‍රීසි දෙකට S passes දෙකක්. නැතිනම් කලින් ඉල්ලුවේ C passes නේ. එච්චර අමාරු නෑ FIT. මොරටුව BIT කරනවා නම් TVEC approved 1 year ෆුල් ටයිම් ඩිප්ලෝමා එකක් කරලා තියේ නම් දෙනවා eligibility. එහෙම තියෙන අයට aptitude test එකක් තියල තමා සිලෙක්ට් කරන්නේ. ඒකට ඕනි සාමාන්‍ය පෙළ ගණන් වලට C එකක් විතරයි. ඉංග්‍රීසි බලන්නේ නෑ. :yes:
     
    Last edited: