Bitcoin අනාගතය, Binance ප්‍රශ්න 🥱🥲

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    $60,000 -70,000 තිබුනු බ්ට්කොයින් එක දැන් $104,000 නැගලනේ, තව අවුරුදු 5කින් වෙන්න පුලුවන් මොනවාද 🤔

    ආයෙත් 60,000-70,000 යයිද? ඔහොම උඩට යයිද?

    මේ ටිකට දන්න කෙනෙක් උත්තර දෙන්න, 😀

    1.) Binance එකේ BTC ගන්නව නම් අවම USDT කීයකද ගන්න පුලුවන්?

    2.) BTC අරන් තියාගන්නව කියල කරන්නේ, අපිට ඕන usdt ගානක් btc වලට කන්වර්ට් කරගෙන තියන් ඉන්න එකද? 🤔

    3.) usdt, , ඩොලර් එකක වටිනා කමද යන්නේ දැන්? 🤔 usdt, ඩොලර් වලින් වෙනස් වෙන්නේ කොහොමද ?😁
     
    • Like
    Reactions: u_make_me_sick_

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    587
    422
    63
    it will be obsolete example incase of major internet outage you will have no way to access bitcoins therefore will render it valueless
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    $60,000 -70,000 තිබුනු බ්ට්කොයින් එක දැන් $104,000 නැගලනේ, තව අවුරුදු 5කින් වෙන්න පුලුවන් මොනවාද 🤔

    ආයෙත් 60,000-70,000 යයිද? ඔහොම උඩට යයිද?

    මේ ටිකට දන්න කෙනෙක් උත්තර දෙන්න, 😀

    1.) Binance එකේ BTC ගන්නව නම් අවම USDT කීයකද ගන්න පුලුවන්?

    2.) BTC අරන් තියාගන්නව කියල කරන්නේ, අපිට ඕන usdt ගානක් btc වලට කන්වර්ට් කරගෙන තියන් ඉන්න එකද? 🤔

    3.) usdt, , ඩොලර් එකක වටිනා කමද යන්නේ දැන්? 🤔 usdt, ඩොලර් වලින් වෙනස් වෙන්නේ කොහොමද ?😁
    1. Adu unath aye wadi wenawa, so 2030 wage wenakota $200,000 wath wenna puluwan..

    2. Ow

    3. Kathawa digai but bitcoin buy karanna nam 1Usdt = $1 kiyala ara ganna. Wena katha wadak na.
     
    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    1. Adu unath aye wadi wenawa, so 2030 wage wenakota $200,000 wath wenna puluwan..

    2. Ow

    3. Kathawa digai but bitcoin buy karanna nam 1Usdt = $1 kiyala ara ganna. Wena katha wadak na.
    1.) Binance එකේ BTC ගන්නව නම් අවම USDT කීයකද ගන්න පුලුවන්?
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    263
    266
    63
    colombo
    it will be obsolete example incase of major internet outage you will have no way to access bitcoins therefore will render it valueless
    "Bitcoin depends on internet connectivity for most use cases. In the event of a major or prolonged global internet outage, access to Bitcoin may be severely limited, reducing its short-term usability. However, its value is not inherently erased, and various offline methods or delayed transactions may still preserve its utility in the long run." Chatgpt :rolleyes:
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    263
    266
    63
    colombo
    1.) Binance එකේ BTC ගන්නව නම් අවම USDT කීයකද ගන්න පුලුවන්?
    BTC gannawanm aduma gana balanne nathiwa puluwn uparima ganna balanna hoda dump ekaka awama, BTC long term hodl karanna innawanm exchnge wala thiyagena inna epa. Private key ekak thiyena wallet ekakta daganna. exchange hack wenna puluwn nisa :rofl:
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    587
    422
    63
    "Bitcoin depends on internet connectivity for most use cases. In the event of a major or prolonged global internet outage, access to Bitcoin may be severely limited, reducing its short-term usability. However, its value is not inherently erased, and various offline methods or delayed transactions may still preserve its utility in the long run." Chatgpt :rolleyes:
    AI shit wont work without internet electricity dont base ur decisions on these
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    "Bitcoin depends on internet connectivity for most use cases. In the event of a major or prolonged global internet outage, access to Bitcoin may be severely limited, reducing its short-term usability. However, its value is not inherently erased, and various offline methods or delayed transactions may still preserve its utility in the long run." Chatgpt :rolleyes:
    Now Day's Banks also depends on the Internet