Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Bitcoin bubble explode?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් GTRZ PM එකක් යැව්වා,මේ තෙඩ් දෙකම closed කරන්න කියලා..

මගෙත් කසනවට ත්රෙඩ්/පොස්ට් දාගෙන BTC වෙන දේ දැම්මනේ..එත් මට හැමදාම ඕන උනේ ලංකාවේ එකෙක්ගේ කියක් හරි ඉතුරු කරලා දෙන්න..ගොඩ දෙනෙක් PM එවල තියෙනවා රුපියලක් හරි ඉතුරු උනා කියලා  ත්රෙඩ් එකක කවදාවත් මුකුත්ම දාන්නේ නැහැ..මිනිස්සු හිතන්නේ මට පු** කසනවට පොස්ට්,ත්රෙඩ් දානවා කියලා

මන් BTC sell කරන්න කියලා තියෙද්දී 9800,8200$දී..අද වෙද්දී BTC price 6,736.16$..කවුරු හරි BTC feature එක විස්වාස කරනවා නම් අදම BTC ගන්න..මොකද දැනටත් තියෙන්නේ විකුනන්න කියපු ගානට වඩා අඩුවෙන්...

මට බනින්න එපා උබ කියන නිසා ගත්තේ නැතුව හිටියා,අන්න BTC up වෙලා,අන්න BTC down වෙලා bla bla උබ නිසා ගන්න බැරි උනා

තවත් BTC or crypto related PM එකක්වත් answer කරන්නෙත් නැහැ,පොස්ට්,ත්රෙඩ් දාන්නෙත් නැහැ..ඕන එකෙක් ඕන දෙයක් කර ගනිල්ලා...උබලගේ සල්ලිනෙ,මන් මොකටද ඕක දැන් වැටෙනවා මෙහෙම වෙනවා අරම වෙනවා කියලා කියන්නේ

හොදට මතක තියා ගන්න,මේකේ ඉතින් BTC price ගැන දාන එකාට මඩ ගහන උන්,සමහර හොරු shitcoin promote කරලා ලංකාවේ අහිංසක උන්ට සේල් කරද්දී නොදැක්කා වගේ හිටියා කියලත්

ඒ වගේම ත්රෙඩ් එක දාපු කෙනාව අනිත් උන් අපහාස කරලා පල් කරලා දාන්න හද්දී,වචනයකින් හරි උදව්වට එන්නේ නැති පිරිසකට නේද මෙච්චර කල් උදව් කලේ කියලා දැනෙද්දී,සිරාට කියලා මඩු වලිගෙන් දෙකක් ඇන ගන්න හිතෙනවා

[QUOTE="Die-hard, post: 23069188, member: 563546"] [COLOR="DarkRed"][SIZE="4"]මන් GTRZ PM එකක් යැව්වා,මේ තෙඩ් දෙකම closed කරන්න කියලා.. මගෙත් කසනවට ත්රෙඩ්/පොස්ට් දාගෙන BTC වෙන දේ දැම්මනේ..එත් මට හැමදාම ඕන උනේ ලංකාවේ එකෙක්ගේ කියක් හරි ඉතුරු කරලා දෙන්න..ගොඩ දෙනෙක් PM එවල තියෙනවා රුපියලක් හරි ඉතුරු උනා කියලා :lol::lol: ත්රෙඩ් එකක කවදාවත් මුකුත්ම දාන්නේ නැහැ..මිනිස්සු හිතන්නේ මට පු** කසනවට පොස්ට්,ත්රෙඩ් දානවා කියලා :growl::growl: මන් BTC sell කරන්න කියලා තියෙද්දී 9800,8200$දී..අද වෙද්දී BTC price 6,736.16$..කවුරු හරි BTC feature එක විස්වාස කරනවා නම් අදම BTC ගන්න..මොකද දැනටත් තියෙන්නේ විකුනන්න කියපු ගානට වඩා අඩුවෙන්... මට බනින්න එපා උබ කියන නිසා ගත්තේ නැතුව හිටියා,අන්න BTC up වෙලා,අන්න BTC down වෙලා bla bla උබ නිසා ගන්න බැරි උනා :lol::lol: තවත් BTC or crypto related PM එකක්වත් answer කරන්නෙත් නැහැ,පොස්ට්,ත්රෙඩ් දාන්නෙත් නැහැ..ඕන එකෙක් ඕන දෙයක් කර ගනිල්ලා...උබලගේ සල්ලිනෙ,මන් මොකටද ඕක දැන් වැටෙනවා මෙහෙම වෙනවා අරම වෙනවා කියලා කියන්නේ :yes::yes: හොදට මතක තියා ගන්න,මේකේ ඉතින් BTC price ගැන දාන එකාට මඩ ගහන උන්,සමහර හොරු shitcoin promote කරලා ලංකාවේ අහිංසක උන්ට සේල් කරද්දී නොදැක්කා වගේ හිටියා කියලත් :D ඒ වගේම ත්රෙඩ් එක දාපු කෙනාව අනිත් උන් අපහාස කරලා පල් කරලා දාන්න හද්දී,වචනයකින් හරි උදව්වට එන්නේ නැති පිරිසකට නේද මෙච්චර කල් උදව් කලේ කියලා දැනෙද්දී,සිරාට කියලා මඩු වලිගෙන් දෙකක් ඇන ගන්න හිතෙනවා :rofl::rofl: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom