හුදෙක් crypto කරන අය සදහා පමණි...PM ගොඩක් එවලා තිබ්බා මොකද වෙන්නේ කියලා
දැනට තියෙන තත්වය අනුව විදි 03ක් වෙන්න පුළුවන්..
1) 7900$ BTC පහලට කඩන වැටෙන එක
2) BTC 8600-9600$ range එකට up වෙලා BTC කඩන වැටෙන එක
3) BTC 9600$ downtrend line එක කඩන් ඉදිරියටට up වෙන එක
දැනට හරියටම කියන්න අමාරුයි මේ 03න් මොකද්ද වෙන්නේ කියලා..බොහෝ දුරට 2/3 එකෙන් එකක් තමා වෙන්න යන්නේ
සිංහල අවුරුද්ද දවස් වෙද්දී ඒ කියන්නේ April 13-16 වෙද්දී හරියටම වෙන දේ බලා ගන්න පුළුවන් වේවි..ඒ නිසා එතකන් අලුත් coin ගැනීමෙන් වැලකි සිටින්න..up උනොත් යම් කිසි පාඩුවක් වේවි,එත් down උනොත් ඊට වඩා අලාබයක් වේවි
හැමදේම දැනගෙන risk management කරන එක හොද නිසා,possible value ටිකක් දෙන්නම් බැරි වෙලා හරි BTC bubble එක explode උනොත් අදුර ගන්නේ කොහොමද කියලා
1) BTC 7000-6500$ පහලට අවොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.
2) LTC 120-117$ පහලට අවොත් LTC වලට අයියානකය දෙවි පිහිටයි
3) ETH 385- 260$ පහලට අවොත් ETH ආසව අත හැර ගන්න..අසරනයෙක්ට දානයක් දුන්නා කියලා හිත හදා ගන්න

හොදට මතක තියා ගන්න.. ETH developer අනතුරු අගවලා තියෙන්නේ
“Reminder: cryptocurrencies are still a new and hyper-volatile asset class, and could drop to near-zero at any time,”
“Don’t put in more money than you can afford to lose. If you’re trying to figure out where to store your life savings, traditional assets are still your safest bet.”
Charlie Lee LTC developer January වලදී තමන්ගේ සේරම LTC coin සෙල් කරා,උ දැනගෙන හිටියා market එක කඩන වැටෙනවා කියලා..
මන් දන්නා විදීයට bubble එක ප්‍රදාන ලක්ෂණයක් තමා කලින් bubble price එකට drop වෙන එක..2013 BTC bubble price එක 1300$ වගේ..ඒ නිසා හරි නම් BTC bubble එක නම් මේ පාර 1300$ වෙනකම් drop වෙන්න ඕන..එත් BTC chart එකේ මන් දැකපු දෙයක් තමා BTC හැම වෙලේම final bubble step එක මග හරිනවා..ඒ මග හරින නිසා තමයි BTC next bull run එකට පස්සේ අයිමාත් bubble එකක් වෙලා කඩන වැටෙන්නේ..ඒ නිසා තමයි BTC 16000$ trade වෙද්දී මන් කිව්වේ 6000$ එනවා කියලා.. (1300$ + possible value (4700$) එකතු කරලා) කිව්වා විදියටම ආවනේ
එත් දැන් තත්වේ එදාට වඩා වෙනස් වෙලා..BTC market හදපු උන් fake pump කරලා,පිස්සු නටලා අනාගෙන ඉන්නේ..දැන් තියෙන තත්වේ අනුව BTC 1300$-5500$ (3500-4800$) වෙනකන් උනත් එන්න පුළුවන්..එකම පිහිට තමා BTC mining cost එක මේ වෙද්දී 8000$ range එකේ තියෙන එක,ඒ නිසා ගොඩක් අය හිතෙනවා 8000$ range එකෙන් ගොඩක් පහලට එන්න දෙන එකක් නැහැ කියලා..
John McAfee BTC 100 0000$ යනවා කිව්වේ මෙන්න මේ BTC mining algorithm එක බලලා,උ එක අනුව තමා හිතුවේ mining profit එක තියා ගන්න ඕන නම් 2020 වෙද්දී BTC 100 0000$ යාවි කියලා..උ හේතුව කිව්වේ නැහැ කපටි කමට...එත් මන් වගේ එකෙක්ට උ නොකිව්වා දේ තේරුම් ගන්න පුළුවන් කියලා උ දන්නේ නැහැ
ගොඩක් අය හිතන් ඉන්නේ උ ඔය කතාව ආතල් එකට කිව්වා කියලා..එත් ඇත්තම ඕකා දස ඇම්ඩෙක් 
හොදට හිතලා කියලා තියෙන්නේ..
ගොඩක් අය අහලා තිබ්බා කොහොමද 9800$ හරියටම sell කරන්න කිව්වේ කියලා..
BTC 2018/02/06 6000$ ආවනේ,ඒ ඇවිත් 11800$ වෙනකන් ගියා..ABC correction pattern එක බැලුවොත් A=>6000$,B=11800$,C=4800$-3500$
LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$
මෙන්න මේ ABC correction එක දැක්ක නිසා තමයු සුවර් පිට 9800$ sell කරන්න කිව්වේ

හොදට හිතලා කියලා තියෙන්නේ..ගොඩක් අය අහලා තිබ්බා කොහොමද 9800$ හරියටම sell කරන්න කිව්වේ කියලා..
BTC 2018/02/06 6000$ ආවනේ,ඒ ඇවිත් 11800$ වෙනකන් ගියා..ABC correction pattern එක බැලුවොත් A=>6000$,B=11800$,C=4800$-3500$
LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$
මෙන්න මේ ABC correction එක දැක්ක නිසා තමයු සුවර් පිට 9800$ sell කරන්න කිව්වේ

Last edited:

7000/6000$ shoot කරපු අහිංසකයෝ සේරමට දැන් කෙල වන්න තමා ඔය BTC 8300-8700$ up කරන්නේ..මේක තනිකරම full scam එකක්