Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Bitcoin bubble explode?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අයට හිතා ගන්න බැරුව ඇතිනේ,ඊයේ මොකද උනේ කියලා..සමහරක් ඇවිත් තපුල්ලා තිබ්බා TA වලට crypto අදාළ නැහැ කියලා

ඇත්තටම ඊයේ උනේ Short squeeze කියන දේ..අන්තිම හරිය වෙද්දී sell කරන්න කවුරුවත් හිටියේ නැහැ..සේරම අය short (BTC drop) වෙනවා කියලා ඔට්ටු අල්ලපු නිසා

BTC history එකේ වැඩිම Short History දවස ඊයේ  (Short එකත් bubble එකක් උනා )

දැන් කොහොමද ඔය Short කරන count චාර්ට් එක බලා ගන්නේ..

https://www.tradingview.com/symbols/BTCUSDSHORTS/

දැන් මේ විදියට ගොඩක් උන් short කරාම ලොකු බිලියන් උන් එක පාර pump කරා..දැක්කද short කරපු contract 16000 closed කරලා..තාමත් 24000 open

දැන් ඔය කතා වැඩක් නැහැ BTC අයිමාත් බහිවිද,අපිට ගන්න

BTC හැම වෙලේම second chance එකක් දෙනවා ලොකු drop එකකදී..ගිය පාර drop දෙක ගියේ,8500$,7950$

මේ වෙද්දී 7950$ ගිය නිසා තාමත් 8500$ වෙනකන් යන්න පුළුවන්..නැත්නම් 7950$ හැරිලා අයිමාත් 7000$ එන්න පුළුවන්.. (එක පාරම එන එකක් නැහැ වගේ,short කරපු තාම 24000 තියෙන නිසා,උන්ගෙනුත් තව ගානකට වැඩේ දෙන්න ඕනනේ )

දැන් එතකොට 9000$ හැරිලා ආවේ නැත්නම්..

එහෙම නම් ඉතින් කියන්න සන්ස්තොසයි,BTC market එක reverse වෙන්න පටන් අරන්  2018/04/17(April 17) USA tax clear වෙන නිසාත් හිතන්න පුළුවන් දැන් market එක reverse වෙන්න ලගයි කියලා

Bears ලට දැන් තියෙන්නේ සුළු කාලයයි,April 17 වෙන්න කලින් කර ගන්න දෙයක් කර ගන්න ඕන  හැබැයි ඉතින් මගේ දැනුමේ විදියට,BTC ලොකු big green bar market එකෙන් cover කරනවා..ඒ වගේ ලොකු big green bar(pump) කවදා හරි dump වෙලා cover කරනවා

BTC ඉතිහාසේම මේ විදියට cover නොවුන big green bar එකක් තියෙනවා 2015 sep market එක reverse උන එක..(ඒ නිසා තමා කට්ටිය කියන්නේ BTC last bubble step මග හරිනවා කියලා)

අපි බලමු මේ පාරත් මොකද වෙන්නේ කියලා.. big green bar එක cover කරොත් ආයිමාත් 7000$ එනවා..එහෙම නැතුව යන්න ගියොත්,උඩින් කිව්වා වගේ market එක reverse වෙලා

තව එකම දෙයක්,2014 BTC crash එක,2018 crash එකට සමාන නම්  8500$-7950$ ලොකු drop එකක් එන්න පුළුවන්  මේ chart එක අනුව

https://www.tradingview.com/chart/BTCUSD/YEKVBBnC-Bitcoin-2014-Crash-Overlay/

[QUOTE="Die-hard, post: 23091865, member: 563546"] [SIZE="4"]ගොඩක් අයට හිතා ගන්න බැරුව ඇතිනේ,ඊයේ මොකද උනේ කියලා..සමහරක් ඇවිත් තපුල්ලා තිබ්බා TA වලට crypto අදාළ නැහැ කියලා :lol::lol: ඇත්තටම ඊයේ උනේ Short squeeze කියන දේ..අන්තිම හරිය වෙද්දී sell කරන්න කවුරුවත් හිටියේ නැහැ..සේරම අය short (BTC drop) වෙනවා කියලා ඔට්ටු අල්ලපු නිසා BTC history එකේ වැඩිම Short History දවස ඊයේ :dull::dull: (Short එකත් bubble එකක් උනා :lol::lol:) [IMG]https://i.imgur.com/HVKvVK0.png[/IMG] දැන් කොහොමද ඔය Short කරන count චාර්ට් එක බලා ගන්නේ.. :P [url]https://www.tradingview.com/symbols/BTCUSDSHORTS/[/url] දැන් මේ විදියට ගොඩක් උන් short කරාම ලොකු බිලියන් උන් එක පාර pump කරා..දැක්කද short කරපු contract 16000 closed කරලා..තාමත් 24000 open :dull: දැන් ඔය කතා වැඩක් නැහැ BTC අයිමාත් බහිවිද,අපිට ගන්න :frown: [IMG]https://i.imgur.com/NHePnO1.png[/IMG] BTC හැම වෙලේම second chance එකක් දෙනවා ලොකු drop එකකදී..ගිය පාර drop දෙක ගියේ,8500$,7950$ මේ වෙද්දී 7950$ ගිය නිසා තාමත් 8500$ වෙනකන් යන්න පුළුවන්..නැත්නම් 7950$ හැරිලා අයිමාත් 7000$ එන්න පුළුවන්.. (එක පාරම එන එකක් නැහැ වගේ,short කරපු තාම 24000 තියෙන නිසා,උන්ගෙනුත් තව ගානකට වැඩේ දෙන්න ඕනනේ :lol:) දැන් එතකොට 9000$ හැරිලා ආවේ නැත්නම්.. :baffled: එහෙම නම් ඉතින් කියන්න සන්ස්තොසයි,BTC market එක reverse වෙන්න පටන් අරන් :) 2018/04/17(April 17) USA tax clear වෙන නිසාත් හිතන්න පුළුවන් දැන් market එක reverse වෙන්න ලගයි කියලා Bears ලට දැන් තියෙන්නේ සුළු කාලයයි,April 17 වෙන්න කලින් කර ගන්න දෙයක් කර ගන්න ඕන :dull::dull: හැබැයි ඉතින් මගේ දැනුමේ විදියට,BTC ලොකු big green bar market එකෙන් cover කරනවා..ඒ වගේ ලොකු big green bar(pump) කවදා හරි dump වෙලා cover කරනවා BTC ඉතිහාසේම මේ විදියට cover නොවුන big green bar එකක් තියෙනවා 2015 sep market එක reverse උන එක..(ඒ නිසා තමා කට්ටිය කියන්නේ BTC last bubble step මග හරිනවා කියලා) අපි බලමු මේ පාරත් මොකද වෙන්නේ කියලා.. big green bar එක cover කරොත් ආයිමාත් 7000$ එනවා..එහෙම නැතුව යන්න ගියොත්,උඩින් කිව්වා වගේ market එක reverse වෙලා තව එකම දෙයක්,2014 BTC crash එක,2018 crash එකට සමාන නම් :growl::no: 8500$-7950$ ලොකු drop එකක් එන්න පුළුවන් :rofl::P මේ chart එක අනුව :( [url]https://www.tradingview.com/chart/BTCUSD/YEKVBBnC-Bitcoin-2014-Crash-Overlay/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom