Bitcoin gannada epada?

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ane ban
    crypto karayo BTC watenn patan gaddi kiwe kohomada, dan meek ne. oka kochra watenawada kiyala kauruwath danne ne.

    poddak thoge podi mole kalpana karala balapan. mehema price down wela nawathina range eka hariyata kiyanna lankawe inna sipayyekuta puluwan nam US, Europe wala un kohoma kiyayida. mehe unuth kisi deyak hariyata danne ne. ohe kiyawanawa.
    මේක ඇත්ත බං.
    Spot Buy & Hold කරල කොහොමත් දැන් සල්ලි හොයන්න බෑ. ඉඩම් අරන් දානවා වගේ තමයි කරන්න ඕනේ. ඒකත් අපේ උන් මේ 100$ දාල බලන් ඉන්නව 10,000 $ වෙනකන් Spot Holding වලින්.

    එහෙම බෑ. අනික දැන් Bitcoin Buy කරලා තව අවුරුදු 4 5කින් BTC 200,000 වලට ගියත් ලොකු return එකක් ඇවිල්ල නෑ. 2.5x Only.

    ඒ වගේ අවුරුදු පහකින් 2x වෙන එක ලොකු return එකක් වෙන්නේ සල්ලි ප්‍රමාණයට වැඩි උනොත් තමයි.

    අවුරුදු දෙකක් අරන් 100$ --> 200$ වෙනකන් ඉවසන් ඉන්න එක බොරු වැඩක්.

    උඹට ඕනේ නම් 100$ ක් අරගෙන 100x, 200x වගේ High Risk Trade එකක් දාලා ඒක 200$ කරන්න පුලුවන්. එහෙම නැත්තන් 10$ කෑලි වලට කඩලා හොඳ Potential තියන Memecoins වල දාල මාස 2 3කින් 200$ කරගන්න පුලුවන්. High Risk Trades.
    නැත්තන් ඒ සල්ලි වලින් පිටකොටුවෙන් බඩු අරන් ඇවිල්ල විකුනල 100$ --> 200$ කරන්න පුලුවන් අවුරුදු දෙකක් යන්න කලින්.

    Capital Size එක වැඩි වෙන්න වැඩි වෙන්න. ලොකු Risk - Reward Ratio තියන Investment වලට තියන ඉඩ අඩු වෙනවා. මොකද එයාලගේ Trade එකකින් Markets Move වෙන්න තියන Chance එක වැඩි නිසා. ඒක නිසා ඒ වගේ ලොකු Capital එකක් එකතු වෙලා තියනකොට තමයි Spot Crypto / Gold වගේ දේවල් අරන් තියාගන්නේ. මොකද ඒ ගාණ FD හරි Treasury Bonds වල 5% හරි Hedge Fund එකක වගේ දැම්මත් උපරිම අවුරුද්දට 20% උපරිම Return එකක් හම්බෙයි. ඒ අතින් බැලුවම Spot Buying වාසියි.

    Spot Buying Main Crypto Coins = Safe Investment
    Safe Investments are for wealth preserving.

    What's this craze about Sol? Isn't it risky? Mama hithanne Sol promote wenne online crypto ugannanna YouTube channel karayo nisa.
    2024 - 2025 Bull Run එක තනිකර දිවුවේ Solana Ecosystem එකේ දුවපු Memecoins වලින්.
    2021 Bull Run එක දිවුවේ Ethereum වල තිබ්බ NFT වලින්.

    ------ Post added on Feb 3, 2026 at 2:32 AM
     
    • Like
    Reactions: nooby

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,071
    25,157
    113
    2021 FTX exchange eka watenna kalin oya coin eka thibbe 70 - 80 range eke ita passe kelinma watuna. aye kalayak yanakota kalin thibba price walata podda podda enna puluwan.
    fraud එකක් වුණා නේද FTX
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    fraud එකක් වුණා නේද FTX

    0x0.jpg


    Alameda Research :baffled: