Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bitcoin gannada epada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්ත බං.

Spot Buy & Hold කරල කොහොමත් දැන් සල්ලි හොයන්න බෑ. ඉඩම් අරන් දානවා වගේ තමයි කරන්න ඕනේ. ඒකත් අපේ උන් මේ 100$ දාල බලන් ඉන්නව 10,000 $ වෙනකන් Spot Holding වලින්.

එහෙම බෑ. අනික දැන් Bitcoin Buy කරලා තව අවුරුදු 4 5කින් BTC 200,000 වලට ගියත් ලොකු return එකක් ඇවිල්ල නෑ. 2.5x Only.

ඒ වගේ අවුරුදු පහකින් 2x වෙන එක ලොකු return එකක් වෙන්නේ සල්ලි ප්රමාණයට වැඩි උනොත් තමයි.

අවුරුදු දෙකක් අරන් 100$ --> 200$ වෙනකන් ඉවසන් ඉන්න එක බොරු වැඩක්.

උඹට ඕනේ නම් 100$ ක් අරගෙන 100x, 200x වගේ High Risk Trade එකක් දාලා ඒක 200$ කරන්න පුලුවන්. එහෙම නැත්තන් 10$ කෑලි වලට කඩලා හොඳ Potential තියන Memecoins වල දාල මාස 2 3කින් 200$ කරගන්න පුලුවන්. High Risk Trades.

නැත්තන් ඒ සල්ලි වලින් පිටකොටුවෙන් බඩු අරන් ඇවිල්ල විකුනල 100$ --> 200$ කරන්න පුලුවන් අවුරුදු දෙකක් යන්න කලින්.

Capital Size එක වැඩි වෙන්න වැඩි වෙන්න. ලොකු Risk - Reward Ratio තියන Investment වලට තියන ඉඩ අඩු වෙනවා. මොකද එයාලගේ Trade එකකින් Markets Move වෙන්න තියන Chance එක වැඩි නිසා. ඒක නිසා ඒ වගේ ලොකු Capital එකක් එකතු වෙලා තියනකොට තමයි Spot Crypto / Gold වගේ දේවල් අරන් තියාගන්නේ. මොකද ඒ ගාණ FD හරි Treasury Bonds වල 5% හරි Hedge Fund එකක වගේ දැම්මත් උපරිම අවුරුද්දට 20% උපරිම Return එකක් හම්බෙයි. ඒ අතින් බැලුවම Spot Buying වාසියි.

Spot Buying Main Crypto Coins = Safe Investment

Safe Investments are for wealth preserving.

2024 - 2025 Bull Run එක තනිකර දිවුවේ Solana Ecosystem එකේ දුවපු Memecoins වලින්.

2021 Bull Run එක දිවුවේ Ethereum වල තිබ්බ NFT වලින්.

------ Post added on [DATETIME="UT"]1770066130[/DATETIME]

[QUOTE="biIIionaire, post: 31218531, member: 589734"] මේක ඇත්ත බං. Spot Buy & Hold කරල කොහොමත් දැන් සල්ලි හොයන්න බෑ. ඉඩම් අරන් දානවා වගේ තමයි කරන්න ඕනේ. ඒකත් අපේ උන් මේ 100$ දාල බලන් ඉන්නව 10,000 $ වෙනකන් Spot Holding වලින්. එහෙම බෑ. අනික දැන් Bitcoin Buy කරලා තව අවුරුදු 4 5කින් BTC 200,000 වලට ගියත් ලොකු return එකක් ඇවිල්ල නෑ. 2.5x Only. ඒ වගේ අවුරුදු පහකින් 2x වෙන එක ලොකු return එකක් වෙන්නේ සල්ලි ප්රමාණයට වැඩි උනොත් තමයි. අවුරුදු දෙකක් අරන් 100$ --> 200$ වෙනකන් ඉවසන් ඉන්න එක බොරු වැඩක්. උඹට ඕනේ නම් 100$ ක් අරගෙන 100x, 200x වගේ High Risk Trade එකක් දාලා ඒක 200$ කරන්න පුලුවන්. එහෙම නැත්තන් 10$ කෑලි වලට කඩලා හොඳ Potential තියන Memecoins වල දාල මාස 2 3කින් 200$ කරගන්න පුලුවන්. High Risk Trades. නැත්තන් ඒ සල්ලි වලින් පිටකොටුවෙන් බඩු අරන් ඇවිල්ල විකුනල 100$ --> 200$ කරන්න පුලුවන් අවුරුදු දෙකක් යන්න කලින්. Capital Size එක වැඩි වෙන්න වැඩි වෙන්න. ලොකු Risk - Reward Ratio තියන Investment වලට තියන ඉඩ අඩු වෙනවා. මොකද එයාලගේ Trade එකකින් Markets Move වෙන්න තියන Chance එක වැඩි නිසා. ඒක නිසා ඒ වගේ ලොකු Capital එකක් එකතු වෙලා තියනකොට තමයි Spot Crypto / Gold වගේ දේවල් අරන් තියාගන්නේ. මොකද ඒ ගාණ FD හරි Treasury Bonds වල 5% හරි Hedge Fund එකක වගේ දැම්මත් උපරිම අවුරුද්දට 20% උපරිම Return එකක් හම්බෙයි. ඒ අතින් බැලුවම Spot Buying වාසියි. Spot Buying Main Crypto Coins = Safe Investment Safe Investments are for wealth preserving. [HR][/HR] [SIZE=6]2024 - 2025 Bull Run එක තනිකර දිවුවේ Solana Ecosystem එකේ දුවපු Memecoins වලින්. 2021 Bull Run එක දිවුවේ Ethereum වල තිබ්බ NFT වලින්.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1770066130[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom