Bitcoin gatta harakaa

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඕක තමා මන් හිතන්නෙ කලින් උනෙත්, කට්ටිය අඩු වෙද්දි කෑ ගහල බයවෙලා දෙනව, වැඩි උනාම හූල්ලනවා.

    පලි: මම ජීවිතේට BTC අරන් නෑ :lol:
     
    • Haha
    Reactions: vito

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඔහොම බිට්කොයින් එකක් $1 ට බැහැලා මන් 500 ක් විතර ගත්තාට පස්සේ එක පාර $50000 ට විතර නැග්ගානම්. අහිංසක හීන