bitcoin help

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    පොඩ්ඩක් විතර පැහැදිලි මදි කියන් දේ.. invest කරල හරි buying හරි නම් ටිකක් හිතල බලන්න. Free ගන්න නම් මයින් කරන්න. 500$ ගන්න free mining නම් අවුරුදු 1ක් වත් බලන් ඉන්න වෙයි.free දෙන ඒවා ක්ෂණිකව නැතිවෙනව බං . Sure na
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    පොඩ්ඩක් විතර පැහැදිලි මදි කියන් දේ.. invest කරල හරි buying හරි නම් ටිකක් හිතල බලන්න. Free ගන්න නම් මයින් කරන්න. 500$ ගන්න free mining නම් අවුරුදු 1ක් වත් බලන් ඉන්න වෙයි.free දෙන ඒවා ක්ෂණිකව නැතිවෙනව බං . Sure na
    දවසට 1$ mine කරන්න පුළුවන්ද? කොහොමද ඒ... පොඩ්ඩක් කියල දියන්කෝ
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    එක ඩොලර් එක දවසට බෑ. Bitcoin kiyanne ehema lesiyen mine wena ekak newei. 0.0001wage wenna ona dollar ekak set wenna. Free site ekaka ehema ganna balan hitiyoth 1yr wath yanawa ethakota site eka down. Hodama de free dena sites gana youtube video tiyanawa. Ewage link walin gihi hadagena wallet walata daganna. Site walin recommend karana wallet tiyanawa. Eta passe auto mine wena ewa transfer karaganna. Ad click walath cryptocurrency tiyanawa. Ekenuth dawasata kamathi ganak hoyanna puluwan habai 1$ wage nam sure karanna ba. Bitcoin kiyanne mining process eke hash power ekata rewards widiyata hambena deyak. Try karala balanna. Kiyana tharan sundara na mining