ඒ මොනවද ඒඋබට සල්ලි තියන නිසා කියන්නේ Hyperliquid coin එක ගනින් ලොකු පොටෙංශල් එකක් තියනවා.
මට සල්ලි තියේ නම් ගන්නවා ඔච්චර
බිට් කොයින් නම් ලොස් වෙන් නෑ දෙයියෝ. ඔක්කම දෙයියලා ඩිප්‍රිශියේට් වෙන ඩොලර් එක අත ඇරලා දැන් ගන්නේ බිට්කොයින් . ඉලග අවුරුදු 5-10 ෆියැට් අයට හිතාගන්න බැරිවෙයි .loss wenneth oya widiyatamai