bitcoin mining?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    bitcoin mining ගැන විස්තර ටිකක් දැනගන්න ඕනා , අපිට වෙන සයිට් වලින් එහෙම ගන්න පුලුවන් නේද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    bitcoin mining කරන්නහ් පුළුවන් කාලේ තිබ්බේ බ0 අවු 3කට 4කට කලින් දැන් කම්පිටිශන් එකහ් වැඩි වගේමහ් මයිනර්ස් වැඩි උබේ කම්පියුටරෙන් මයින් කරනහ් එක පට්ටහ් බොරු වැඩක් උබට වැඩේ වෙනහ් හැටි ඉගෙනහ් ගන්නහ් ඔනි ඔන තරම් විදි තියෙනවාහ්
    නැත්තම් උබටහ් හයි පර්ෆොමන්ස් මයිනර්ස් හයර් කරන්නහ් පුලුවන් හැබැයි ප්‍රොෆිට් එකහ් ගැන කිසිම ගැරෙන්ට් එකක් දෙන්නහ් බැහ්
     
    Code:
    https://hashocean.com/

    මේක පොඩ්ඩක් බලපන් , එකපාරද ගෙවන්න ඕනා මේවට?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mamath ganan minum hadala baluwa patan ganna......eth Oya magule miner eka on karama yana current bill ekath ekka.... no profit ....... ita wada labai delkada pole badu wikunanawa........

    aparade anthimata hardware cost ekath........

    (habai trojan ekak through zombi Pc wala install karala a processing power eken mine karana eka thmai 100% profit wade..... habai ithin loku zombi bot ekak one..... illegial method eka.....:P:P:P:P:P:P:rofl::rofl:)​
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    mamath ganan minum hadala baluwa patan ganna......eth Oya magule miner eka on karama yana current bill ekath ekka.... no profit ....... ita wada labai delkada pole badu wikunanawa........

    aparade anthimata hardware cost ekath........

    (habai trojan ekak through zombi Pc wala install karala a processing power eken mine karana eka thmai 100% profit wade..... habai ithin loku zombi bot ekak one..... illegial method eka.....:P:P:P:P:P:P:rofl::rofl:)​

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බිට් කොයින් මයින් කරලා වැඩක් නෑ දැන්. හොදම දෙ bitcoin earn කරන එක