Questions Bitcoin wallet address එකක්

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,859
    5,060
    113
    Pandora
    Bitcoin wallet address එකක් genuine කියලා බලාගන්න විදියක් තියෙනවද? ඒක හදලා තියෙන site එක හරි, wallet එකේ කීයක් හරි තියෙනවද කියලා බලන්න පුලුවන්ද?