Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bitcoin Wallet Nano S
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල ක්රිප්ටෝ නැගලා යන නිසා මම use කරන බිට්කොයින් වොලට් එක ගෙන කියන්න හිතුනා.

මේක ඉතින් ගොඩක් අය දන්න LEDGER NANO S එක.මේක තමා මට හම්බ උන හොදම වොලට් එක. සේෆ්ටි එක ගැන නම් කිසිම ප්රශ්නයක් නැහැ.

ක්රිප්ටො කරන හැමෝටම කියන්නෙ කවදාවත් ඔන්ල්යින් වොලට් එකක එහෙමත් නැත්නම් එක්ස්චෙන්ජ් එකක තමන්ගේ කොයින් සේව් කරන්න එපා.ගොඩාක් ඒවා හැක් වෙනවා.විශ්වාස නැත්නම් බලන්න ස්ක්රීන් ශොට් එක.

වොලට් එක ඔයාගේ ප්රයිවට් කීස් ඕෆ්ලයින් සේව් කරන නිසා කිසි ප්රශ්නයක් නැහැ.අනිත් එක යුස් කරන කම්පුටර් එකේ වයිරස් තිබුනත් ඔයගේ කොයින් ලොස්ස් වෙන්නේ නෙහෙ.

1. යුනිට් එක කීයද?

මට නම් රු 21000 විතර ගියා ශිපින් ටැක්ස් එක්ක.

2.කොහෙන්ද ගන්න පුලුවන්?

ඉබේ ඇමසන් තිබුනට ගාන වැඩි.මැනුෆැක්චර්ගෙන්ම ගන්න

3.සේව් කරන්න පුලුවන් කොයින් මොනාද?

BTC BCH BTG ETH ETC DASH ZCASH LTC DOGE XRP NEO EXPANSE VERTCOIN PIVX ......etc

අමතරව Myetherwallet හරහා ටෝකන් මැනෙජ් කරන්නත් පුලුවන්.

4.යුනිට් එකට කෙල උනොත්?

රිකවරි Phrase එකෙන් අලුත් යුනිට් එකකට රීස්ටො කරන්න පුලුවන්.

5.යුනිට් එක නැති උනොත්?

පින් නම්බර් එක නැතුව යුනිට් එකෙන් කොයින් ගන්න බැහැ.

6.රු 21000 ගෙවන එක අපරාදේ කියලා හිතේද?

කොයින් ලොස් උනාම දැනෙන ආතල් එක ඊට වඩා හොදයි නම් ගන්න එපා.

මේක මම රෙකමන්ඩ් කරනවා.බය නැතුව ගන්න.

[QUOTE="Ship Captain, post: 22519815, member: 560282"] [SIZE="5"]මේ දවස් වල ක්රිප්ටෝ නැගලා යන නිසා මම use කරන බිට්කොයින් වොලට් එක ගෙන කියන්න හිතුනා. මේක ඉතින් ගොඩක් අය දන්න LEDGER NANO S එක.මේක තමා මට හම්බ උන හොදම වොලට් එක. සේෆ්ටි එක ගැන නම් කිසිම ප්රශ්නයක් නැහැ. [IMG]http://i64.tinypic.com/2j32ww6.jpg[/IMG] ක්රිප්ටො කරන හැමෝටම කියන්නෙ කවදාවත් ඔන්ල්යින් වොලට් එකක එහෙමත් නැත්නම් එක්ස්චෙන්ජ් එකක තමන්ගේ කොයින් සේව් කරන්න එපා.ගොඩාක් ඒවා හැක් වෙනවා.විශ්වාස නැත්නම් බලන්න ස්ක්රීන් ශොට් එක. [IMG]http://i63.tinypic.com/2ec0i8o.jpg[/IMG] වොලට් එක ඔයාගේ ප්රයිවට් කීස් ඕෆ්ලයින් සේව් කරන නිසා කිසි ප්රශ්නයක් නැහැ.අනිත් එක යුස් කරන කම්පුටර් එකේ වයිරස් තිබුනත් ඔයගේ කොයින් ලොස්ස් වෙන්නේ නෙහෙ. 1. යුනිට් එක කීයද? මට නම් රු 21000 විතර ගියා ශිපින් ටැක්ස් එක්ක. 2.කොහෙන්ද ගන්න පුලුවන්? ඉබේ ඇමසන් තිබුනට ගාන වැඩි.මැනුෆැක්චර්ගෙන්ම ගන්න 3.සේව් කරන්න පුලුවන් කොයින් මොනාද? BTC BCH BTG ETH ETC DASH ZCASH LTC DOGE XRP NEO EXPANSE VERTCOIN PIVX ......etc අමතරව Myetherwallet හරහා ටෝකන් මැනෙජ් කරන්නත් පුලුවන්. 4.යුනිට් එකට කෙල උනොත්? රිකවරි Phrase එකෙන් අලුත් යුනිට් එකකට රීස්ටො කරන්න පුලුවන්. 5.යුනිට් එක නැති උනොත්? පින් නම්බර් එක නැතුව යුනිට් එකෙන් කොයින් ගන්න බැහැ. 6.රු 21000 ගෙවන එක අපරාදේ කියලා හිතේද? කොයින් ලොස් උනාම දැනෙන ආතල් එක ඊට වඩා හොදයි නම් ගන්න එපා. මේක මම රෙකමන්ඩ් කරනවා.බය නැතුව ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom