මේ දවස් වල ක්‍රිප්ටෝ නැගලා යන නිසා මම use කරන බිට්කොයින් වොලට් එක ගෙන කියන්න හිතුනා.
මේක ඉතින් ගොඩක් අය දන්න LEDGER NANO S එක.මේක තමා මට හම්බ උන හොදම වොලට් එක. සේෆ්ටි එක ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ක්‍රිප්ටො කරන හැමෝටම කියන්නෙ කවදාවත් ඔන්ල්යින් වොලට් එකක එහෙමත් නැත්නම් එක්ස්චෙන්ජ් එකක තමන්ගේ කොයින් සේව් කරන්න එපා.ගොඩාක් ඒවා හැක් වෙනවා.විශ්වාස නැත්නම් බලන්න ස්ක්‍රීන් ශොට් එක.
වොලට් එක ඔයාගේ ප්‍රයිවට් කීස් ඕෆ්ලයින් සේව් කරන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ.අනිත් එක යුස් කරන කම්පුටර් එකේ වයිරස් තිබුනත් ඔයගේ කොයින් ලොස්ස් වෙන්නේ නෙහෙ.
1. යුනිට් එක කීයද?
මට නම් රු 21000 විතර ගියා ශිපින් ටැක්ස් එක්ක.
2.කොහෙන්ද ගන්න පුලුවන්?
ඉබේ ඇමසන් තිබුනට ගාන වැඩි.මැනුෆැක්චර්ගෙන්ම ගන්න
3.සේව් කරන්න පුලුවන් කොයින් මොනාද?
BTC BCH BTG ETH ETC DASH ZCASH LTC DOGE XRP NEO EXPANSE VERTCOIN PIVX ......etc
අමතරව Myetherwallet හරහා ටෝකන් මැනෙජ් කරන්නත් පුලුවන්.
4.යුනිට් එකට කෙල උනොත්?
රිකවරි Phrase එකෙන් අලුත් යුනිට් එකකට රීස්ටො කරන්න පුලුවන්.
5.යුනිට් එක නැති උනොත්?
පින් නම්බර් එක නැතුව යුනිට් එකෙන් කොයින් ගන්න බැහැ.
6.රු 21000 ගෙවන එක අපරාදේ කියලා හිතේද?
කොයින් ලොස් උනාම දැනෙන ආතල් එක ඊට වඩා හොදයි නම් ගන්න එපා.
මේක මම රෙකමන්ඩ් කරනවා.බය නැතුව ගන්න.

Last edited: