Bitdefender internet security for free

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ආපෝ තියෙන ජරාම antivitus එකක් තමයි:sick:
    @Kalegana දාලා තියෙන link එකෙන් ගිහිල්ලා මාස 3න් 3ට temp mail වලින් free trail ගන්න, එතකොට lifetime free තමයි

    alternative promotion link - click here
    temporary email - https://tempail.com/en/
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඉවර උනාම දීල බලපන්. පරණ ප්‍රොමෝ අරන් තිබ්බොත් උන් දෙන්නේ නැ. අලුත් mail අකුන්ට් එකකට හදපන්. මම කරන්නේ එ
    මචන් kale, දැනට තියෙන එකේ දින 25 තියෙනවා ඉවර වෙන්ට. ඒ mail address එක දුන්නොත් 90 day එක activate වෙයිද.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,662
    27,180
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආපෝ තියෙන ජරාම antivitus එකක් තමයි:sick:
    @Kalegana දාලා තියෙන link එකෙන් ගිහිල්ලා මාස 3න් 3ට temp mail වලින් free trail ගන්න, එතකොට lifetime free තමයි

    alternative promotion link - click here
    temporary email - https://tempail.com/en/
    Danata me deken goda dagatta ban.
    Thanks
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Danata me deken goda dagatta ban.
    Thanks
    අනිවරෙන් බය නැතුව හිටහන්. මම දැන් අව්රුදු 6 වඩා මේ වගේ ප්‍රොමෝ වලින් ෆ්‍රී පාවිච්චි කරන්නේ මේක. කවදාවත් සල්ලි දීල ගත්තේ නැ.
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,662
    27,180
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිවරෙන් බය නැතුව හිටහන්. මම දැන් අව්රුදු 6 වඩා මේ වගේ ප්‍රොමෝ වලින් ෆ්‍රී පාවිච්චි කරන්නේ මේක. කවදාවත් සල්ලි දීල ගත්තේ නැ.
    Ela ela mama digatama pay karala gtte ban. Eth dan nam okata pandas ganak denna hithenne na
     
    • Like
    Reactions: NRTG