Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
biththi mehema iri thalanne ai ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කෝටි ගානක් වියදම් කරලා ගෙයක් හැදුවා.

ප්රොෆෙෂනල් ආකිටෙක්ට් කෙනෙක් සයිට් එක කරේ

ඉංජිනියර් කෙනෙක් වැඩ බැලුවෙ

ඉතාම හොඳ කන්ට්රක්ටර් කෙනෙක් ගේ හැදුවෙ. අදටත් මම මනුස්සයව රෙකමන්ඩ් කරනවා.

වෙනම ස්ට්රක්චරල් ඉංජිනියර් කෙනෙක් කම්බි දාන හැටි ඇඳලා දුන්නෙ

මගේ උසට වඩා ෆවුන්ඩේෂන් වලවල් කැපුවා කුඩු ගල හම්බෙනකන් (හොඳ පිහිටි පොළවේ - පුරවපු ඉඩමක්වත් වගුරු බිමක්වත් නෙමේ)

සක්ක ගල් දාලා ටයි බීම් ගිහිල්ල කණු වලවල් තවත් යටට කපල සපත්තු දාලා ෆවුන්ඩේෂන් එක විතරක් කරන්න ලක්ෂ 20 විතර ගියා.

මැටි ගඩොල් බැම්ම බැඳගන ගිහින් තමයි උඩ බීම් දැම්මෙ (සමහරු කියනවනෙ පස්සෙ ගල් බැන්දහම ඉරි යනවා කියල)

දැන් සමහර තැන් වල බිත්ති පුපුරලා. කපරාරුව විතරක් නෙමේ. බ්ලයින්ඩ් වෝල් තියන තැන් වල පැලුම් වලින් වැස්ස දිගටම තියනකොට වතුරත් ලීක් වෙනවා.

දෙයියො තමයි හේතුව දන්නෙ. මේකට මොකක් හරි විසඳුමක් ලැබුනොත් මටත් කියන්න.

දැන් තව ගෙයක් හදන්න පටන් ගන්න හදන්නෙ, ඒකවත් හරියට හදා ගන්න. ගේ කඩන් වැටුනත් කමක් නෑ දෙමවුපියෝ හූල්ලනවා බලන් ඉන්න එක තමා අමාරුම දේ!

[QUOTE="lodbrok, post: 25400621, member: 558599"] [SIZE="4"]මමත් කෝටි ගානක් වියදම් කරලා ගෙයක් හැදුවා. ප්රොෆෙෂනල් ආකිටෙක්ට් කෙනෙක් සයිට් එක කරේ ඉංජිනියර් කෙනෙක් වැඩ බැලුවෙ ඉතාම හොඳ කන්ට්රක්ටර් කෙනෙක් ගේ හැදුවෙ. අදටත් මම මනුස්සයව රෙකමන්ඩ් කරනවා. වෙනම ස්ට්රක්චරල් ඉංජිනියර් කෙනෙක් කම්බි දාන හැටි ඇඳලා දුන්නෙ මගේ උසට වඩා ෆවුන්ඩේෂන් වලවල් කැපුවා කුඩු ගල හම්බෙනකන් (හොඳ පිහිටි පොළවේ - පුරවපු ඉඩමක්වත් වගුරු බිමක්වත් නෙමේ) සක්ක ගල් දාලා ටයි බීම් ගිහිල්ල කණු වලවල් තවත් යටට කපල සපත්තු දාලා ෆවුන්ඩේෂන් එක විතරක් කරන්න ලක්ෂ 20 විතර ගියා. මැටි ගඩොල් බැම්ම බැඳගන ගිහින් තමයි උඩ බීම් දැම්මෙ (සමහරු කියනවනෙ පස්සෙ ගල් බැන්දහම ඉරි යනවා කියල) දැන් සමහර තැන් වල බිත්ති පුපුරලා. කපරාරුව විතරක් නෙමේ. බ්ලයින්ඩ් වෝල් තියන තැන් වල පැලුම් වලින් වැස්ස දිගටම තියනකොට වතුරත් ලීක් වෙනවා. දෙයියො තමයි හේතුව දන්නෙ. මේකට මොකක් හරි විසඳුමක් ලැබුනොත් මටත් කියන්න. දැන් තව ගෙයක් හදන්න පටන් ගන්න හදන්නෙ, ඒකවත් හරියට හදා ගන්න. ගේ කඩන් වැටුනත් කමක් නෑ දෙමවුපියෝ හූල්ලනවා බලන් ඉන්න එක තමා අමාරුම දේ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom