Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bitter Truth About Energy Drinks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]53066[/ATTACH]

දරුණු හෘද රෝග, මොළයේ ආබාධ, දියවැඩියාව, ගබ්සා වීම්, වඳභාවය, ලිංගික ව්‍යාකූලතා වලට හේතු විය හැකිය,

අයර්ලන්තයේ රෝස් කුකී නමැති 18 වියෑති ශිෂ්‍යයෙකු, බාස්කට් බෝල් තරඟාවලියක් අතරතුරදී හදිසියේ ඇති වූ හදවත නතර වීමේ සංකූලතාවයක් නිසාවෙන් ඇද වැටී මියගියේය. පසුව හෙළිදරවු වූයේ එදින ඔහු, එක්තරා ශක්ති ජනක පානයකින් බඳුන් 4 ක් පානය කොට තිබූ බවය.

දාහතර වියෑති ඇමරිකානු සිසුවියක වූ ඇනායිස් ෆෝනියර් නමැත්තිය, "තිරිසනා" නමින් එරට ප්‍රචලිත ශක්ති ජනක පාන වර්ගයකින් බඳුන් දෙකක් පානය කිරීමෙන් අනතුරුව මිය ගියාය. ඒ පිළිබඳ ඇගේ මව අදාල සමාගමට එරෙහිව නඩු පවරා ඇත.

නවසීලන්ත මවක් තම පළමු දරු ප්‍රසූතියෙන් පසු සිරුරේ බර වැඩි වීම පාලනය කර ගත හැකි යෑයි සිතා, එක්තරා ශක්ති ජනක පාන වර්ගයක් පානය කරන්නට පටන් ගත්තාය. ඇය මාස අටකට පසු දරුණු හෘදයාබාධයක් වැළඳීමෙන් මිය ගියාය.

ශක්ති ජනක පානයක් පානය කිරීමෙන් අනතුරුව තමන් තුළ ඇතිවූ අසාමාන්‍ය ලිsංගික ව්‍යාකූලත්වය නිසාවෙන්, අකරතැබ්බයකට ලක්වූ ක්‍රිස්ටෝපර් වුඩ් නැමති ඇමරිකානු තරුණයෙකු එම ශක්ති ජනක පානය නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව නඩු පවරා තිබුණේය.

අපේ රටේද මෑතක සිට විශේෂයෙන් පාසල් සිසුන් සහ ලා බාල තරුණ තරුණියන් අතර, "ශක්ති ජනක පාන" නොහොත්, "එනර්ජි ඩි්රන්ක්ස්" ජනප්‍රිය වෙමින් පවතී. මෙම පානය පිළිබඳ කිසිදු අවබෝධයක් මේවා පානය කරනු ලබන අය තුළ නොමැති නිසාවෙන් මේ පිළිබඳ ඇති තතු සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ලෝකයේ නරකම දේවල් බොහොම ලෙහෙසියෙන් විකුණන්නට හැකි වෙළෙඳපොළක් ලෙස අපේ රට ලෝක ප්‍රසිද්ධ වී ඇතැයි කීවොත් නිවැරදිය. අවශ්‍ය වන්නේ ආකර්ශනීය වෙළෙඳ දැන්වීමක් පල කිරීම හෝ කිසිවකු භාවිත කරනු, තව කෙනකු දැකීමය. අපේ රටේ ඇත්තන් අද දවසේ පරිභෝජනය කරනු ලබන බොහොමයක් කෑම බීම සහ පාරිභෝගික භාණ්ඩ එසේ ලෙහෙසියෙන් රවටනු ලැබ ඇති, අනුකාරක, කිසිදු වැදගැන්මකට නැති, සෞඛ්‍යයට සහ පරිසරයට හානිකර ද්‍රව්‍යයන් බව ටිකක් විපරම් සහගතව බැලුවාම පැහැදිළි වෙනවා.

කුලප්පු කළ ලිංගිකත්වය සහ එනර්ජි ඩි්රන්ක්ස්.

මෙරට මෙන්ම, ලොව පුරා අළෙවි කරනු ලබන බොහොමයක් ශක්ති ජනක පාන වර්ග වල වෙළෙඳ නාම සැලකිල්ලට ගත් විට දකින්නට පිළිවන් වන මහා පොදු සාධකයක් වන්නේ, මේවාට කුලප්පු වූ තිරිසන් සතුන් හෝ තුට්ටු දෙකේ ලිංගිකමය හැඟවුම්කාරක නාමයන් සුලභව යොදා තිබීමයි. වෙළෙඳපොළේ දක්නට ලැබෙන ලිංගික ශක්තිය වර්ධනය කරනවා යෑයි කියනු ලබන ඊනියා ඖෂධ නාමයන් හඳුන්වන්නට යොදා තිබෙන්නේද මෙවැනිම නාමයන් බව පෙනෙන්නට තිබේ.

ශක්ති ජනක පාන වර්ග නිෂ්පාදකයින්ගේ වාණිජ අරමුණු කවරාකාරදැයි වටහා ගැනීමට, ප්‍රභල උදාහරණයක් ලෙස, මැතක දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දුන්, ශක්ති ජනක පාන වර්ගයක් "XXX" නමින් හඳුන්වා තිබීමත්, එකී සමාගමේ ප්‍රචාරන නියෝජිතවරිය ලෙස, අසභ්‍ය වීඩියෝ චිත්‍රපටවල රඟ පෑ බොලිවුඩ් නිළියක් වන, සනී ලියෝන් නමැත්තියගේ සේවය ලබා ගෙන තිබීමත් දැක්විය හැකිය. ඉදින්, ඕනෑම කසි කබල් ඉන්දියානු නිෂ්පාදනයකට අපේ රට තුළ ලිබරල් ලෙස හැසිරිය හැකි නිසා, සනී ලියෝන් ගේ "XXX" දැන්වීම්, හෙට අනිද්දාට අපේ රටේ ප්‍රදර්ශනය කෙරුනොත් අප පුදුම විය යුතු නැත.

අද, ලිංගිකත්වය තරම් මාකට් කළ හැකි වෙළෙඳ සංකල්පයක් තවත් නැති තරම්ය. ලිබරල් ආර්ථිකයක බාල වාණිජ අරමුණු වල ආනුභාවයෙන්, ලිංගික අතවර, අපචාර ඉහ වහා ගිය, අවර ගණයේ සමාජයක් නිර්මාණය කෙරෙමින් ඇත.

මෙවැනි කරුණු කාරණා විමසා බැලීමේ දී පෙනී යන්නේ, මිනිසුන්ගේ ලිංගික ෆැන්ටසීන්, ආසාවන් සමාජ විරෝධී ලෙස උත්තේජනය කිරීමේ, කුලප්පු කිරීමේ සැලසුම් සහගත අරමුණකින් යුතුවද මේවා අලෙවි කෙරෙන බවය.

එනර්ජි ඩි්රන්ක්ස්, මත් ද්‍රව්‍ය හා ස්ත්‍රී දූෂණ.?

යුරෝපා රටවල කර ඇති සමීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ, ශක්ති ජනක පාන වර්ග වලට ඇබ්බැහි වන බොහෝ දෙනකු පසුව මත් ද්‍රව්‍ය වලට ද ඇබ්බැහි වන බවයි. බොහෝ විට ශක්ති ජනක පාන වර්ග ඇසුරුම් කර ඇත්තේද බියර් අසුරුම් වල ස්වරූපයෙනි. එමෙන්ම, ඇල්කොහොල් මිශ්‍ර කළ ශක්ති ජනක බීම වර්ග සහ ශක්ති ජනක බීම වර්ග මත්පැන් සමග මිශ්‍ර කර පානය කිරීමත්, දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතින බවත්, තවත් සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඇල්කොහොල් සමග මේවා මිශ්‍ර කර පානය කිරීමෙන් මේවායේ තිබෙන අනතුරුදායකත්වය තවත් තීවුර වන බව පැවසේ.

තරුණ තරුණියන් අතර ශක්ති ජනක පාන වර්ග ප්‍රචලිත වීමෙන්, අනෙක් අතට මත්ද්‍රව්‍යය හා වගකීමෙන් තොර ලිංගික සම්බන්ධතා, ලිංගික බලහත්කාරකම්, ස්ත්‍රී දූෂණ හා ඒඩ්ස් වැනි ලිංගාශ්‍රිතව බෝ වන රෝග පැතිරීමේ අවදානමක්ද සමාජ ගත වෙමින් පවතින බව, පර්යේෂකයෝ අවධාරණය කරති.

මත් වීමට හෝ ලිංගික උත්තේජනයක් ලැබීම සඳහා මෙරට ඇතැම් පාසැල් දරුවන් පවා භාවිත කරන උපක්‍රම පිළිබඳ සැලකීමේ දී, ඇමරිකාවේ සිදුවන දේවල් අපේ රටට අදාල වන්නේ නැතැයි කියා අපට ලෙහෙසියෙන් හිත හදා ගන්නට බැරිය. (හෙයා ජෙල් වර්ග කෑම, කැස්සට බොන සිරප් වර්ග පානය කිරීම, මඳන මෝදකය, ඩප්පි, බාබුල්)

ශක්ති ජනක පාන වර්ගවල සංයුතිය

පොදුවේ ශක්ති ජනක පාන වර්ගවල ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ, කැෆේන්, ටෝරීන් සහ ග්ලුකුරොනො - ලැක්ටෝන්, සරල සීනි වර්ගයන්ය. කෘත්‍රිම විටමින් වර්ග, කෘත්‍රිම වර්ණක, කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයන්, සහ අනන්‍යයතාවය සඟවා ඇති වෙනත් රසායනික සංයෝගය. කාබනීකෘත ජලය වැනි දේය.

මාරාන්තික විය හැකි කැෆේන්.

කැෆේන් ප්‍රභල ලෙස මධ්‍යම ස්නායූ පද්ධතියට බලපානු ලබන, උත්තේජක ගුණ පෙන්වනු ලබන රසායනික සංයෝගයකි. එය ලොව ප්‍රභලම ඇබ්බැහිකාරකයක්ද වෙයි. "කැෆේන්" අඛණ්ඩව අධිමාත්‍රාවකින් ශරීර ගතවීමෙන්, නොසන්සුන්බව, කේන්තියාම, නින්ද නොයාම, අධික ලෙස මූත්‍ර පහ වීම, කැෆේන් මත යෑපීම, (DDiuretic Dependence) පුරුෂ සරුභාවය අහිමි වීම (මඳ සරුභාවය), අජීර්ණය, පෙනීමේ ආබාධ, ස්නායූ ආබාධ, අක්‍රමවත් හද ගැස්ම සහ ක්ෂණික මරණය පවා ඇති විය හැකි බව සොයා ගෙන තිබේ. සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 56 - 95 ක් අතර ප්‍රමාණයක් ද, තේ කෝප්පයක මිලි ග්‍රෑම් 14 - 50 ක් පමණද අඩංගු වෙයි.

consumerLab.com වෙබ් අඩවියේ පළ කෙරී තිබූ වාර්තාවකින් කියෑවෙන්නේ, බොහොමයක් ශක්තිජනක පාන වර්ගවල ලේබලයේ සඳහන් කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් කැෆේන් අඩංගු වන බවය. (විශේෂයෙන් ශක්ති ජනක පාන වර්ග නියාමනය කිරීම සඳහා නීති රෙගුලාසි නොමැති අප රට වැනි රටවල, මේ තත්ත්වය භයානක විය හැකිය.) ඇතැම් ශක්තිජනක පාන වර්ගවල එක් බඳුනක, කැෆේන් මිලි ග්‍රෑම් 200 ද ඉක්මවා තිබුණු බව උක්ත වාර්තාවේ දැක්වේ.

සාමාන්‍යයෙන් දිනකට වැඩිහිටි පිරිමියකු කැෆේන් මිලි ග්‍රෑම් 200 ක් 300ක් සහ ළමයකු මිලි ග්‍රෑම් 50 ක් 100 ක් පමණ ලබා ගැනීම හානිකර නොවේ. (ශරීර බර අනුව) අප දෛනිකව තේ, කෝපි මගින්, කැෆේන් මිලි ග්‍රෑම් 100 ක් 130 ක් පමණ ලබා ගන්නා බව සිහියේ තබා ගැනීම වැදගත්ය.

නිඳි මැරීම සඳහා ශක්ති ජනක පාන වර්ග වලට

ඇබ්බැහි වීම අනතුරුදායකයි.

අධික කැෆේන් මාත්‍රාවක් ශරීරගත වීමේ තවත් අනතුරුදායක තත්ත්වයක් වන්නේ, ස්ලීප් ඔප්නියා (sleep opnea) නැමති රෝග තත්ත්වයයි. මෙම ආබාධයෙන් පෙළෙන්නන් හට දිවා කාලයේදී අධික නිදිමතක් ඇති වීම හා අවධානය ගිලිහී යාමේ තත්ත්වයක් ඇති වනු ඇත. මේ නිසා රාත්‍රියට පාඩම් කිරීමට හෝ නිදි මැරීම සඳහා කැෆේන් අඩංගු පාන වර්ග මත වැඩිපුර යෑපීම අවධානම් බව පර්යේෂකයෝ අවධාරණය කරති.

ක්‍රීඩකයින්ට සහ කය වෙහෙසන්නන් හට

ශක්ති ජනක පාන වර්ග පානය කිරීම අවදානම්ය.

කැෆේන් මගින් ශරීරයෙන් මූත්‍ර පිට කිරීම වේගවත් කරන නිසාවෙන් සහ (Diuretic) බොහොමයක් ශක්ති ජනක පාන වර්ග වල අත්‍යවශ්‍ය සෝඩියම්, පොටෑසියම් වැනි අයනික ගුණ නොමැති නිසාවෙන්, සිරුර විජලනයට ලක් වනු ඇත. එමෙන්ම මේවායේ අඩංගු වන අධික සීනි, ආන්ත්රික ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන අතර, ශරීරයට අත්‍යවශ්‍ය ජලය අවශෝෂණය අඩපන කරයි. සාමාන්‍යයෙන් සියයට එකකින් අපගේ ශරීරය විජලනයට ලක් වීම නිසාවෙන් සියයට දහයකින් ශාරීරික ක්රියාකාරිත්වයන් අඩපණ වෙයි.

එබැවින් දිනකට මෙවැනි පාන වර්ග එකකට වඩා පානය කර, කය වෙහෙසා සිදු කරනු ලබන ක්‍රියා කාරකම් වල නිරත වීම නිසාවෙන්, සහ පෙර කී කැෆේන් මගින් මොළයට සහ හදවතට සිදු කරනු ලබන බලපෑම් යන සියල්ල එකවර ක්‍රියාත්මක වීමෙන්, කෙනකු "seizures" නමින් වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වනු ලබන, ශරීරය ක්ෂණිකව හිරවීම, දරදඩු වීම නිසාවෙන් මරණය පවා ඇති විය හැකි බව විද්‍යාඥයෝ අනතුරු හ`ගවති.

පෝෂණ උණතා රෝග. මේවායේ අධික ලෙස අඩංගු වන, එකතු කළ සරල සීනී (ස්වාභාවික ආහාර වර්ගවල ඇති තන්තු සහිත සංකීර්ණ පිෂ්ඨය හා සීනි මෙන් නොවන) නිසාවෙන් කුස ගිණි ඇති වීම ව්‍යාජව වළක්වන බැවින්, පෝෂණීය ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාවන් මග හරවයි.

ශක්ති ජනක පාන වර්ගවල අප ගනු ලබන ආහාර වල මෙන් අත්‍යවශ්‍ය පෝෂක සංඝටක ඌණ බැවින්, මේවා සඳහා ඇබ්බැහි වන්නන්, දීර්ඝ කාලීන පෝෂණ ඌණතාවයනටද ගොදුරු වන බැවින්, ක්‍රීඩාවල නිරත වන ඈයින් සහ අධ්‍යාපන කටයුතුවල නිරත වන ඈයින් මේවා සඳහා ඇබ්බැහි වීම අනතුරුදායක බව, එක්සත් ජනපද උසස් පාසැල් ජාතික සමිති සම්මේලනයේ (NFHS) ක්‍රීඩා වෛද්‍ය උපදේශන කමිටුව මගින් නිකුත් කළ, උපදෙස් මාලාවක දැක්වෙයි.

සීනී, දියවැඩියාව, ස්ථූලභාවය, කොලස්ටරෝල් වර්ධනය සහ

පිරිමිකම අහිමි වීම.

ශක්ති ජනක පාන එක් බඳුනක, එකතු කළ සීනි සාමාන්‍යයෙන් දෛනිකව වැඩිහිටි පිරිමියකුට ලබා ගත හැකි උපරිම එකතු කළ සීනි ප්‍රමාණය වන ග්‍රෑම් 40 ක ප්‍රමාණයෙන්, 1/3 ක පමණ ප්‍රමාණයක් අඩංගු වන අතර, සීනි එකතු කළ වෙනත් ආහාර පාන වර්ග වලින් ලබා ගන්නා සීනි ප්‍රමාණයද සැලකූ විට, මෙම ප්‍රමාණය වැඩිහිටි අයකුටද ඔරොත්තු නොදෙන තත්ත්වයක් වන අතර, ළමයකු හෝ නව යෞවනයකු සැලකූ විට මෙය අනතුරුදායකද වෙයි. අධික සීනි පරිභෝජනය දියවැඩියාව, කොලස්ටරෝල් වැඩි වීම, තරබාරුව, ඇතැම් පිළිකා වර්ග, වැනි රෝගාබාධ සඳහා ඉවහල් වනු ඇත. එමෙන්ම, අධික සීනි පරිභෝජනය, පිරිමි ලිංගික හෝර්මෝන ශ්‍රාවය වීම අඩු කරන්නටද හේතු වන බව සොයා ගෙන ඇත. මෙයද මඳ සරුභාවයට හේතුවකි. මෙයට අමතරව මේවා තුළ අනන්‍යතාවය හෙළි නොකර සඟවා තිබෙන විවිධ රසායනික සංයෝග නිසාවෙන්ද පිරිමි මඳ සරුභාවය ඇති විය හැකි බවට සැක කෙරෙයි.

විටමින් විෂ වීම.

ශක්තිජනක පාන වර්ගවලට කෘත්‍රිම බී විටමින් වර්ග එක් කර ඇති බව, ලේබලය කියවීමෙන් පැහැදිළි වෙයි. විටමින් බී ජලයේ දිය වන විටමින් කාණ්ඩයක් වන බැවින්, වැඩිපුර ශරීර ගත වුනාට වරදක් නැති බව, මුලින් විශ්වාස කළද, දැන් සොයා ගෙන ඇත්තේ, එසේ ජලයේ දිය වන විටමින් වර්ගවලට වුවද, මුත්‍ර මගින් ශරීරයෙන් බැහැර කළ හැකි උපරිම මාත්‍රාවක් ඇති බවය. මේ බොහොමයක් ශක්තිජනක පාන වර්ගවලට, බී කාණ්ඩයේ විටමින් වර්ග වැඩි මාත්‍රා වලින් එක් කර ඇත. අප ස්වභාවික ආහාර වර්ග වලින්ද විටමින් ලබා ගන්නා බැවින්, විටමින් විෂ වීමේ අවදානමක්ද ඇත.

එමෙන්ම, ශක්තිජනක පාන වර්ගවල අඩංගු වන, අධිමාත්‍රාවලින් ශරීරගත වීමෙන් සිදු විය හැකි හානිකර තත්ත්වයන් පිළිබඳව තවමත් පර්යේෂණ සිදු කරමින් පවතින, ටෝරීන් හා ග්ලුකුරොනොලැක්ටෝන්, නමැති කෘත්‍රිමව එකතු කරනු ලැබ ඇති, සැක සහිත රසායනික සංයෝගවලින් ද සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අගවා ඇත. මෙම රසායනික සංයෝග දෛනිකව ශරීරයට අවැසි මාත්‍රාව මෙන් දෙතුන් ගුණයකින් ශක්ති ජනක පාන වර්ග වල තිබීම මෙම සැකයට හේතු වී තිබේ. (උදාහරණයක් ලෙස ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් තහනම් කිරීම සඳහා සලකා බලමින් සිටින, රසායනික සංයෝගයක් වන, dimethylamylamine රසායනිකය දැක්විය හැකිය.)

ශක්තිජනක පාන වර්ග තහනම් කෙරේ.

පෙර කී සහ නොකී තතු විත්ති නිසාවෙන්, විශේෂයෙන් මේවායේ තිඹිරි ගෙවල් වුණු, බටහිර රටවලම ශක්ති ජනක පාන වර්ග වලට එරෙහිව දැඩි ජනතා මතයක් ඇති වන්නට පටන් ගෙන ඇත. එබැවින් ලොව බොහෝ රටවල් ශක්ති ජනක පාන වර්ග තහනම් කොට හෝ නිති රීති මගින් නියාමනය කර ඇත. මේ අනුව ලොව බොහෝ රටවල් මෙම පාන වර්ගවලට රිසි සේ තම රටවල සැරි සැරීම වලක්වා ඇත. එබැවින් එම රටවල් වලින් අහිමි වන වෙළෙඳ පොළවල් වෙනුවට නව පාරිභෝගිකයින් සොයා ගෙන, මෙම අති දැවැන්ත සමාගම් අපව සොයා ගෙන එමින් සිටී.

අප කළ යුත්තේ මෙකී කුලප්පු වූ තිරිසන් සතුන් අපගේ ජනතාවට අම්බානකට අනින්නට පෙර, මෙම සතුන් බැඳ දැමීමය. නාස් ලනු දමා මෙල්ල කර ගැනීමය. ඒ භාරදූර රාජකාරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ, පාරිභෝගික සේවා අධිකාරියේ නීති සම්පාදන අංශවලට භාරය.

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක - ඇල්ල (බණ්ඩාරවෙළ)

(divaina)

[QUOTE="Truth Hurts, post: 17102646, member: 477372"] [CENTER][ATTACH]53066._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]දරුණු හෘද රෝග, මොළයේ ආබාධ, දියවැඩියාව, ගබ්සා වීම්, වඳභාවය, ලිංගික ව්‍යාකූලතා වලට හේතු විය හැකිය, අයර්ලන්තයේ රෝස් කුකී නමැති 18 වියෑති ශිෂ්‍යයෙකු, බාස්කට් බෝල් තරඟාවලියක් අතරතුරදී හදිසියේ ඇති වූ හදවත නතර වීමේ සංකූලතාවයක් නිසාවෙන් ඇද වැටී මියගියේය. පසුව හෙළිදරවු වූයේ එදින ඔහු, එක්තරා ශක්ති ජනක පානයකින් බඳුන් 4 ක් පානය කොට තිබූ බවය. දාහතර වියෑති ඇමරිකානු සිසුවියක වූ ඇනායිස් ෆෝනියර් නමැත්තිය, "තිරිසනා" නමින් එරට ප්‍රචලිත ශක්ති ජනක පාන වර්ගයකින් බඳුන් දෙකක් පානය කිරීමෙන් අනතුරුව මිය ගියාය. ඒ පිළිබඳ ඇගේ මව අදාල සමාගමට එරෙහිව නඩු පවරා ඇත. නවසීලන්ත මවක් තම පළමු දරු ප්‍රසූතියෙන් පසු සිරුරේ බර වැඩි වීම පාලනය කර ගත හැකි යෑයි සිතා, එක්තරා ශක්ති ජනක පාන වර්ගයක් පානය කරන්නට පටන් ගත්තාය. ඇය මාස අටකට පසු දරුණු හෘදයාබාධයක් වැළඳීමෙන් මිය ගියාය. ශක්ති ජනක පානයක් පානය කිරීමෙන් අනතුරුව තමන් තුළ ඇතිවූ අසාමාන්‍ය ලිsංගික ව්‍යාකූලත්වය නිසාවෙන්, අකරතැබ්බයකට ලක්වූ ක්‍රිස්ටෝපර් වුඩ් නැමති ඇමරිකානු තරුණයෙකු එම ශක්ති ජනක පානය නිෂ්පාදනය කළ සමාගමට එරෙහිව නඩු පවරා තිබුණේය. අපේ රටේද මෑතක සිට විශේෂයෙන් පාසල් සිසුන් සහ ලා බාල තරුණ තරුණියන් අතර, "ශක්ති ජනක පාන" නොහොත්, "එනර්ජි ඩි්රන්ක්ස්" ජනප්‍රිය වෙමින් පවතී. මෙම පානය පිළිබඳ කිසිදු අවබෝධයක් මේවා පානය කරනු ලබන අය තුළ නොමැති නිසාවෙන් මේ පිළිබඳ ඇති තතු සොයා බැලීම මෙම ලිපියේ අරමුණයි. ලෝකයේ නරකම දේවල් බොහොම ලෙහෙසියෙන් විකුණන්නට හැකි වෙළෙඳපොළක් ලෙස අපේ රට ලෝක ප්‍රසිද්ධ වී ඇතැයි කීවොත් නිවැරදිය. අවශ්‍ය වන්නේ ආකර්ශනීය වෙළෙඳ දැන්වීමක් පල කිරීම හෝ කිසිවකු භාවිත කරනු, තව කෙනකු දැකීමය. අපේ රටේ ඇත්තන් අද දවසේ පරිභෝජනය කරනු ලබන බොහොමයක් කෑම බීම සහ පාරිභෝගික භාණ්ඩ එසේ ලෙහෙසියෙන් රවටනු ලැබ ඇති, අනුකාරක, කිසිදු වැදගැන්මකට නැති, සෞඛ්‍යයට සහ පරිසරයට හානිකර ද්‍රව්‍යයන් බව ටිකක් විපරම් සහගතව බැලුවාම පැහැදිළි වෙනවා. කුලප්පු කළ ලිංගිකත්වය සහ එනර්ජි ඩි්රන්ක්ස්. මෙරට මෙන්ම, ලොව පුරා අළෙවි කරනු ලබන බොහොමයක් ශක්ති ජනක පාන වර්ග වල වෙළෙඳ නාම සැලකිල්ලට ගත් විට දකින්නට පිළිවන් වන මහා පොදු සාධකයක් වන්නේ, මේවාට කුලප්පු වූ තිරිසන් සතුන් හෝ තුට්ටු දෙකේ ලිංගිකමය හැඟවුම්කාරක නාමයන් සුලභව යොදා තිබීමයි. වෙළෙඳපොළේ දක්නට ලැබෙන ලිංගික ශක්තිය වර්ධනය කරනවා යෑයි කියනු ලබන ඊනියා ඖෂධ නාමයන් හඳුන්වන්නට යොදා තිබෙන්නේද මෙවැනිම නාමයන් බව පෙනෙන්නට තිබේ. ශක්ති ජනක පාන වර්ග නිෂ්පාදකයින්ගේ වාණිජ අරමුණු කවරාකාරදැයි වටහා ගැනීමට, ප්‍රභල උදාහරණයක් ලෙස, [SIZE="4"][B]මැතක දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දුන්, ශක්ති ජනක පාන වර්ගයක් "XXX" නමින් හඳුන්වා තිබීමත්, එකී සමාගමේ ප්‍රචාරන නියෝජිතවරිය ලෙස, අසභ්‍ය වීඩියෝ චිත්‍රපටවල රඟ පෑ බොලිවුඩ් නිළියක් වන, සනී ලියෝන් නමැත්තියගේ සේවය ලබා ගෙන තිබීමත් දැක්විය හැකිය. [/B][/SIZE]ඉදින්, ඕනෑම කසි කබල් ඉන්දියානු නිෂ්පාදනයකට අපේ රට තුළ ලිබරල් ලෙස හැසිරිය හැකි නිසා, සනී ලියෝන් ගේ "XXX" දැන්වීම්, හෙට අනිද්දාට අපේ රටේ ප්‍රදර්ශනය කෙරුනොත් අප පුදුම විය යුතු නැත. අද, ලිංගිකත්වය තරම් මාකට් කළ හැකි වෙළෙඳ සංකල්පයක් තවත් නැති තරම්ය. ලිබරල් ආර්ථිකයක බාල වාණිජ අරමුණු වල ආනුභාවයෙන්, ලිංගික අතවර, අපචාර ඉහ වහා ගිය, අවර ගණයේ සමාජයක් නිර්මාණය කෙරෙමින් ඇත. මෙවැනි කරුණු කාරණා විමසා බැලීමේ දී පෙනී යන්නේ, මිනිසුන්ගේ ලිංගික ෆැන්ටසීන්, ආසාවන් සමාජ විරෝධී ලෙස උත්තේජනය කිරීමේ, කුලප්පු කිරීමේ සැලසුම් සහගත අරමුණකින් යුතුවද මේවා අලෙවි කෙරෙන බවය. එනර්ජි ඩි්රන්ක්ස්, මත් ද්‍රව්‍ය හා ස්ත්‍රී දූෂණ.? යුරෝපා රටවල කර ඇති සමීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ, ශක්ති ජනක පාන වර්ග වලට ඇබ්බැහි වන බොහෝ දෙනකු පසුව මත් ද්‍රව්‍ය වලට ද ඇබ්බැහි වන බවයි. බොහෝ විට ශක්ති ජනක පාන වර්ග ඇසුරුම් කර ඇත්තේද බියර් අසුරුම් වල ස්වරූපයෙනි. එමෙන්ම, ඇල්කොහොල් මිශ්‍ර කළ ශක්ති ජනක බීම වර්ග සහ ශක්ති ජනක බීම වර්ග මත්පැන් සමග මිශ්‍ර කර පානය කිරීමත්, දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතින බවත්, තවත් සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඇල්කොහොල් සමග මේවා මිශ්‍ර කර පානය කිරීමෙන් මේවායේ තිබෙන අනතුරුදායකත්වය තවත් තීවුර වන බව පැවසේ. තරුණ තරුණියන් අතර ශක්ති ජනක පාන වර්ග ප්‍රචලිත වීමෙන්, අනෙක් අතට මත්ද්‍රව්‍යය හා වගකීමෙන් තොර ලිංගික සම්බන්ධතා, ලිංගික බලහත්කාරකම්, ස්ත්‍රී දූෂණ හා ඒඩ්ස් වැනි ලිංගාශ්‍රිතව බෝ වන රෝග පැතිරීමේ අවදානමක්ද සමාජ ගත වෙමින් පවතින බව, පර්යේෂකයෝ අවධාරණය කරති. මත් වීමට හෝ ලිංගික උත්තේජනයක් ලැබීම සඳහා මෙරට ඇතැම් පාසැල් දරුවන් පවා භාවිත කරන උපක්‍රම පිළිබඳ සැලකීමේ දී, ඇමරිකාවේ සිදුවන දේවල් අපේ රටට අදාල වන්නේ නැතැයි කියා අපට ලෙහෙසියෙන් හිත හදා ගන්නට බැරිය. (හෙයා ජෙල් වර්ග කෑම, කැස්සට බොන සිරප් වර්ග පානය කිරීම, මඳන මෝදකය, ඩප්පි, බාබුල්) ශක්ති ජනක පාන වර්ගවල සංයුතිය පොදුවේ ශක්ති ජනක පාන වර්ගවල ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ, කැෆේන්, ටෝරීන් සහ ග්ලුකුරොනො - ලැක්ටෝන්, සරල සීනි වර්ගයන්ය. කෘත්‍රිම විටමින් වර්ග, කෘත්‍රිම වර්ණක, කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයන්, සහ අනන්‍යයතාවය සඟවා ඇති වෙනත් රසායනික සංයෝගය. කාබනීකෘත ජලය වැනි දේය. මාරාන්තික විය හැකි කැෆේන්. කැෆේන් ප්‍රභල ලෙස මධ්‍යම ස්නායූ පද්ධතියට බලපානු ලබන, උත්තේජක ගුණ පෙන්වනු ලබන රසායනික සංයෝගයකි. එය ලොව ප්‍රභලම ඇබ්බැහිකාරකයක්ද වෙයි. "කැෆේන්" අඛණ්ඩව අධිමාත්‍රාවකින් ශරීර ගතවීමෙන්, නොසන්සුන්බව, කේන්තියාම, නින්ද නොයාම, අධික ලෙස මූත්‍ර පහ වීම, කැෆේන් මත යෑපීම, (DDiuretic Dependence) පුරුෂ සරුභාවය අහිමි වීම (මඳ සරුභාවය), අජීර්ණය, පෙනීමේ ආබාධ, ස්නායූ ආබාධ, අක්‍රමවත් හද ගැස්ම සහ ක්ෂණික මරණය පවා ඇති විය හැකි බව සොයා ගෙන තිබේ. සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 56 - 95 ක් අතර ප්‍රමාණයක් ද, තේ කෝප්පයක මිලි ග්‍රෑම් 14 - 50 ක් පමණද අඩංගු වෙයි. consumerLab.com වෙබ් අඩවියේ පළ කෙරී තිබූ වාර්තාවකින් කියෑවෙන්නේ, බොහොමයක් ශක්තිජනක පාන වර්ගවල ලේබලයේ සඳහන් කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් කැෆේන් අඩංගු වන බවය. (විශේෂයෙන් ශක්ති ජනක පාන වර්ග නියාමනය කිරීම සඳහා නීති රෙගුලාසි නොමැති අප රට වැනි රටවල, මේ තත්ත්වය භයානක විය හැකිය.) ඇතැම් ශක්තිජනක පාන වර්ගවල එක් බඳුනක, කැෆේන් මිලි ග්‍රෑම් 200 ද ඉක්මවා තිබුණු බව උක්ත වාර්තාවේ දැක්වේ. සාමාන්‍යයෙන් දිනකට වැඩිහිටි පිරිමියකු කැෆේන් මිලි ග්‍රෑම් 200 ක් 300ක් සහ ළමයකු මිලි ග්‍රෑම් 50 ක් 100 ක් පමණ ලබා ගැනීම හානිකර නොවේ. (ශරීර බර අනුව) අප දෛනිකව තේ, කෝපි මගින්, කැෆේන් මිලි ග්‍රෑම් 100 ක් 130 ක් පමණ ලබා ගන්නා බව සිහියේ තබා ගැනීම වැදගත්ය. නිඳි මැරීම සඳහා ශක්ති ජනක පාන වර්ග වලට ඇබ්බැහි වීම අනතුරුදායකයි. අධික කැෆේන් මාත්‍රාවක් ශරීරගත වීමේ තවත් අනතුරුදායක තත්ත්වයක් වන්නේ, ස්ලීප් ඔප්නියා (sleep opnea) නැමති රෝග තත්ත්වයයි. මෙම ආබාධයෙන් පෙළෙන්නන් හට දිවා කාලයේදී අධික නිදිමතක් ඇති වීම හා අවධානය ගිලිහී යාමේ තත්ත්වයක් ඇති වනු ඇත. මේ නිසා රාත්‍රියට පාඩම් කිරීමට හෝ නිදි මැරීම සඳහා කැෆේන් අඩංගු පාන වර්ග මත වැඩිපුර යෑපීම අවධානම් බව පර්යේෂකයෝ අවධාරණය කරති. ක්‍රීඩකයින්ට සහ කය වෙහෙසන්නන් හට ශක්ති ජනක පාන වර්ග පානය කිරීම අවදානම්ය. කැෆේන් මගින් ශරීරයෙන් මූත්‍ර පිට කිරීම වේගවත් කරන නිසාවෙන් සහ (Diuretic) බොහොමයක් ශක්ති ජනක පාන වර්ග වල අත්‍යවශ්‍ය සෝඩියම්, පොටෑසියම් වැනි අයනික ගුණ නොමැති නිසාවෙන්, සිරුර විජලනයට ලක් වනු ඇත. එමෙන්ම මේවායේ අඩංගු වන අධික සීනි, ආන්ත්රික ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන අතර, ශරීරයට අත්‍යවශ්‍ය ජලය අවශෝෂණය අඩපන කරයි. සාමාන්‍යයෙන් සියයට එකකින් අපගේ ශරීරය විජලනයට ලක් වීම නිසාවෙන් සියයට දහයකින් ශාරීරික ක්රියාකාරිත්වයන් අඩපණ වෙයි. එබැවින් දිනකට මෙවැනි පාන වර්ග එකකට වඩා පානය කර, කය වෙහෙසා සිදු කරනු ලබන ක්‍රියා කාරකම් වල නිරත වීම නිසාවෙන්, සහ පෙර කී කැෆේන් මගින් මොළයට සහ හදවතට සිදු කරනු ලබන බලපෑම් යන සියල්ල එකවර ක්‍රියාත්මක වීමෙන්, කෙනකු "seizures" නමින් වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වනු ලබන, ශරීරය ක්ෂණිකව හිරවීම, දරදඩු වීම නිසාවෙන් මරණය පවා ඇති විය හැකි බව විද්‍යාඥයෝ අනතුරු හ`ගවති. පෝෂණ උණතා රෝග. මේවායේ අධික ලෙස අඩංගු වන, එකතු කළ සරල සීනී (ස්වාභාවික ආහාර වර්ගවල ඇති තන්තු සහිත සංකීර්ණ පිෂ්ඨය හා සීනි මෙන් නොවන) නිසාවෙන් කුස ගිණි ඇති වීම ව්‍යාජව වළක්වන බැවින්, පෝෂණීය ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාවන් මග හරවයි. ශක්ති ජනක පාන වර්ගවල අප ගනු ලබන ආහාර වල මෙන් අත්‍යවශ්‍ය පෝෂක සංඝටක ඌණ බැවින්, මේවා සඳහා ඇබ්බැහි වන්නන්, දීර්ඝ කාලීන පෝෂණ ඌණතාවයනටද ගොදුරු වන බැවින්, ක්‍රීඩාවල නිරත වන ඈයින් සහ අධ්‍යාපන කටයුතුවල නිරත වන ඈයින් මේවා සඳහා ඇබ්බැහි වීම අනතුරුදායක බව, එක්සත් ජනපද උසස් පාසැල් ජාතික සමිති සම්මේලනයේ (NFHS) ක්‍රීඩා වෛද්‍ය උපදේශන කමිටුව මගින් නිකුත් කළ, උපදෙස් මාලාවක දැක්වෙයි. සීනී, දියවැඩියාව, ස්ථූලභාවය, කොලස්ටරෝල් වර්ධනය සහ පිරිමිකම අහිමි වීම. ශක්ති ජනක පාන එක් බඳුනක, එකතු කළ සීනි සාමාන්‍යයෙන් දෛනිකව වැඩිහිටි පිරිමියකුට ලබා ගත හැකි උපරිම එකතු කළ සීනි ප්‍රමාණය වන ග්‍රෑම් 40 ක ප්‍රමාණයෙන්, 1/3 ක පමණ ප්‍රමාණයක් අඩංගු වන අතර, සීනි එකතු කළ වෙනත් ආහාර පාන වර්ග වලින් ලබා ගන්නා සීනි ප්‍රමාණයද සැලකූ විට, මෙම ප්‍රමාණය වැඩිහිටි අයකුටද ඔරොත්තු නොදෙන තත්ත්වයක් වන අතර, ළමයකු හෝ නව යෞවනයකු සැලකූ විට මෙය අනතුරුදායකද වෙයි. අධික සීනි පරිභෝජනය දියවැඩියාව, කොලස්ටරෝල් වැඩි වීම, තරබාරුව, ඇතැම් පිළිකා වර්ග, වැනි රෝගාබාධ සඳහා ඉවහල් වනු ඇත. එමෙන්ම, අධික සීනි පරිභෝජනය, පිරිමි ලිංගික හෝර්මෝන ශ්‍රාවය වීම අඩු කරන්නටද හේතු වන බව සොයා ගෙන ඇත. මෙයද මඳ සරුභාවයට හේතුවකි. මෙයට අමතරව මේවා තුළ අනන්‍යතාවය හෙළි නොකර සඟවා තිබෙන විවිධ රසායනික සංයෝග නිසාවෙන්ද පිරිමි මඳ සරුභාවය ඇති විය හැකි බවට සැක කෙරෙයි. විටමින් විෂ වීම. ශක්තිජනක පාන වර්ගවලට කෘත්‍රිම බී විටමින් වර්ග එක් කර ඇති බව, ලේබලය කියවීමෙන් පැහැදිළි වෙයි. විටමින් බී ජලයේ දිය වන විටමින් කාණ්ඩයක් වන බැවින්, වැඩිපුර ශරීර ගත වුනාට වරදක් නැති බව, මුලින් විශ්වාස කළද, දැන් සොයා ගෙන ඇත්තේ, එසේ ජලයේ දිය වන විටමින් වර්ගවලට වුවද, මුත්‍ර මගින් ශරීරයෙන් බැහැර කළ හැකි උපරිම මාත්‍රාවක් ඇති බවය. මේ බොහොමයක් ශක්තිජනක පාන වර්ගවලට, බී කාණ්ඩයේ විටමින් වර්ග වැඩි මාත්‍රා වලින් එක් කර ඇත. අප ස්වභාවික ආහාර වර්ග වලින්ද විටමින් ලබා ගන්නා බැවින්, විටමින් විෂ වීමේ අවදානමක්ද ඇත. එමෙන්ම, ශක්තිජනක පාන වර්ගවල අඩංගු වන, අධිමාත්‍රාවලින් ශරීරගත වීමෙන් සිදු විය හැකි හානිකර තත්ත්වයන් පිළිබඳව තවමත් පර්යේෂණ සිදු කරමින් පවතින, ටෝරීන් හා ග්ලුකුරොනොලැක්ටෝන්, නමැති කෘත්‍රිමව එකතු කරනු ලැබ ඇති, සැක සහිත රසායනික සංයෝගවලින් ද සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව විද්‍යාඥයින් අනතුරු අගවා ඇත. මෙම රසායනික සංයෝග දෛනිකව ශරීරයට අවැසි මාත්‍රාව මෙන් දෙතුන් ගුණයකින් ශක්ති ජනක පාන වර්ග වල තිබීම මෙම සැකයට හේතු වී තිබේ. (උදාහරණයක් ලෙස ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් තහනම් කිරීම සඳහා සලකා බලමින් සිටින, රසායනික සංයෝගයක් වන, dimethylamylamine රසායනිකය දැක්විය හැකිය.) ශක්තිජනක පාන වර්ග තහනම් කෙරේ. පෙර කී සහ නොකී තතු විත්ති නිසාවෙන්, විශේෂයෙන් මේවායේ තිඹිරි ගෙවල් වුණු, බටහිර රටවලම ශක්ති ජනක පාන වර්ග වලට එරෙහිව දැඩි ජනතා මතයක් ඇති වන්නට පටන් ගෙන ඇත. එබැවින් ලොව බොහෝ රටවල් ශක්ති ජනක පාන වර්ග තහනම් කොට හෝ නිති රීති මගින් නියාමනය කර ඇත. මේ අනුව ලොව බොහෝ රටවල් මෙම පාන වර්ගවලට රිසි සේ තම රටවල සැරි සැරීම වලක්වා ඇත. එබැවින් එම රටවල් වලින් අහිමි වන වෙළෙඳ පොළවල් වෙනුවට නව පාරිභෝගිකයින් සොයා ගෙන, මෙම අති දැවැන්ත සමාගම් අපව සොයා ගෙන එමින් සිටී. අප කළ යුත්තේ මෙකී කුලප්පු වූ තිරිසන් සතුන් අපගේ ජනතාවට අම්බානකට අනින්නට පෙර, මෙම සතුන් බැඳ දැමීමය. නාස් ලනු දමා මෙල්ල කර ගැනීමය. ඒ භාරදූර රාජකාරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ, පාරිභෝගික සේවා අධිකාරියේ නීති සම්පාදන අංශවලට භාරය. ගැමුණු සාලිය පෙරේරා මහජන සෞඛ්‍ය පරීක්ෂක - ඇල්ල (බණ්ඩාරවෙළ) (divaina)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom