Sweden pirate fined $652,000 for sharing one movie torrent
මේකනේ සිද්දිය..swebits.org දන්නවා ඇතිනේ .. ඒක bittorrent ලාගේ site එකක්.
movie Beck – Buried Alive කියන Swedish භාෂා ෆිල්ම් එකක් කලින් out කරා කියලා තමයි දඩේ ගහලා තියෙන්නේ. මෙච්චර කාලෙකට ඔය වගේ cn එකකට ගහපු පට්ටම දඩේ කියල තමයි කට්ටිය කියන්නේ.
Västmanlands District Court එකෙන් තමයි දඩේ ගහල තියෙන්නේ.
TorrentFreak reports
රී-post nm sory honde..

