මේ පක්ශ දෙකම සමානයි සිම්බල් අතින් ගත්තත් විශන් එකෙන් ගත්තත් . ගොඩක් උන් කියනවා ඉන්දියාව ලෝක බලවතෙක් වෙනවා කියලා , නමුත් මම හිතන්නෙ නැහැ බීජේපී වගේ පක්ශයක් එක්ක උන්ටත් අනාගතයක් තියේවී කියලා . දැනටමත් උන්ගෙ ෆවුන්ඩින්ග් ෆදර්ස්ලගෙ විශන් එකෙන් උන් ඈත් වෙලා . අනිවාරෙන් ඉස්සරහට ලොකු ජෙනොසයිඩ් එකක් වෙනවා ඉන්දියාව ඇතුලෙ .
මම හිතන්නෙ අපි පොහොට්ටුව නැතිම කරලා දාන්න ඕනේ නැත්නම් 9 ජයග්‍රහනය නිකං පුස්සක් විතරයි . ගම්වල හරි කොළබ හරි ඉන්න නූගත් පො#න හැත්ත ඊලග පාර පරවුන පොහොට්ටුව පුප්පන්න පුලුවන් .
මම හිතන්නෙ අපි පොහොට්ටුව නැතිම කරලා දාන්න ඕනේ නැත්නම් 9 ජයග්‍රහනය නිකං පුස්සක් විතරයි . ගම්වල හරි කොළබ හරි ඉන්න නූගත් පො#න හැත්ත ඊලග පාර පරවුන පොහොට්ටුව පුප්පන්න පුලුවන් .