Jokku 5k gaththe naththe ai?ආපහු ෆිට් ලයිෆ් එකට බහින්න හිතුන නිසා ෆිට්නස් බඩු ටිකක් නම් ගත්තා "සපත්තු ජෝඩු දෙකයි, ට්‍රැක් සූට් එකයි, දවස් පහට බොටම් පහයි ,ටී ශර්ට් පහයි, පටි ජොක්කු 3යි, තඩි ඩෆල් බෑග් එකයි.
ඊට අමතරව ඉලෙක්ට්‍රික් බඩුවලට නින්ජා බ්ලෙන්ඩරයක්, ඉලෙක්ට්‍රික් කේතලයක් එහෙමත් ගත්තා Walmart එකෙන්.
Cyber Monday වලට අනිත් බඩුටික ගන්නවා "පෝටබල් හාඩ්" එකක්, "වයලස් චාජින් ඩොක්" එකක් වගේ ගන්න හිතාන ඉන්නවා BestBuy එකකට වගේ ගිහිල්ලා.
දැනට ඩොලර් 700ක් ඉවරයි තව 300ක් තියනවා ඒකත් කුඩු කරන්න හිතන් ඉන්නෙ
![]()
![]()
![]()
