Questions Black Friday එකට හෙඩ්ෆෝන් එකක්

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    ඇමසන් එකෙන් Anker Soundcore life q20 - Link මේකක් ගන්න කියලා බැලුවේ $15ක් අඩු වෙනවා discount. Presto එකෙන් Parcel forwarding ගත්තොත් shipping $19 එක්ක ඔක්කොම 12,000 කට විතර ගන්න පුළුවන්. මට දැනගන්න ඕනි මේ කාලේ බඩු දැම්මොත් එයිද? අනිත් වැදගත්ම දේ ටැක්ස් වදීද වදිනවනම් කීයක් විතර වෙයිද? ඩොලර් 50ක් විතර වැදුනොත් මල කෙලියයිනේ...

    EDIT -
    අඩෝ ලංකාවේ තියන ඔක්කොම රු.21000 ක් විතර යන්නේ, ඒකට හේතුවක් තියනවද ටැක්ස් සීන් එකක් හෙම.

    *note*- මේ ගානට මීටත් වඩා හොඳ බ්ලූටූත් හේඩ්ෆෝන් එකක් තියනවනම් ඒකත් කොටාගෙන යන්න. සීන් එක දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න
     
    Last edited:

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    https://www.amazon.com/Mpow-Headpho...ds=bluetooth+headphones&qid=1606562294&sr=8-4

    මේක තමයි මම දන්න හොඳම ඒක අවුරුදු දෙකක් grant akak තියෙනවා මං අඳුරන යාලුවෝ දැනට විසි පහක් තිහක් විතර පාවිච්චි කරනවා ඇත්ත කියනවා මං වැඩ කරන්න තැන ඔක්කොම එවුන් ඕක තමයි පාවිච්චි කරන්නේ.සමහර එවුන් අවුරුද්දකටත් වැඩි අරගෙන ඉතාමත් සාර්ථක හොඳට තියෙනවා උදේ ගැහුවම හවස් වෙනකන් පැය හයක් හතක් ඕක කනේ ගහගෙන ඉන්නවා සිංදුවක් කරන්නැතුව මොකද ඒ මිනිස්සු මැෂින් වල වැඩ කරන නිසා අනිවාර්යයෙන්ම ඕනි සින්දු නැත්තම් කම්මැලි
     
    හෑන්ඩ්ස් ෆ්‍රී නෙවෙයි මට ඕනි හේඩ්ෆෝන් එකක්.

    VAT 15%
    NBT 7.5%
    PAL 2%

    $15 Tax eka wadi
    habai ithin 3000k witharane wenne echcharama ganak na ehemanam
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    man lankawen gaththa oke Q10 eka. sounds supiri bn. Q10 ekai Q20 ekai wenasa design & ANC witharai. man recommend karanawa Q10 eka. lankawe 13i
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    man lankawen gaththa oke Q10 eka. sounds supiri bn. Q10 ekai Q20 ekai wenasa design & ANC witharai. man recommend karanawa Q10 eka. lankawe 13i
    mata q10 eka awlk na eka bara wadine 399Grams mage gawa dn thiyane fantech captain 7.1 ekak 425grams da koheda? jiwotheta ayeth 250g walata wada wadi ekak ganne na. oluwa ridenawa bn hamadama redda dagena idala. sound quality nam hodai
    Kawada hari ei ne masa 2k 3k hari gihin

    machan mewa okkoma anker ekata wada hodaidha? JBL ithin kohomath quality
     
    Last edited: