Black Friday Offers !!!

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    හොස්ට්ගේටර් එකේ 80% Discount තිබ්බා සර්වර්ස්. මාත් තව එකක් ගත්තා.
    :D
    ටකස් එකෙත් ඔෆර්ස් වගයක් තියනවා. හෙඩ් සෙට් එක කැඩෙන්න ඔන්න මෙන්න කියලා තියන හින්දා එකක් ඔඩර් කරා. ආපුවාම තමා හොඳ නරක කියන්න වෙන්න‍ෙ

    Ali express එකේ හොඳ ඔෆර්ස් තියනවා කියලා ඒකෙන් බඩු ගත්ත යාලුවෙක් කිව්වා අද