Black List ඉවතට.. සංගා මහේල මාලිමාවට මුක්කු ගසයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    Screenshot 2025-01-01 134247.png

    මුන් දෙන්නා මේ මොකාටද එන්න තනන්නේ ? මට හිතෙන්නේ සිරිසේනයා අසාදූ ලේඛනගත කරපු මුන්ගේ අර International Artist ලා ගේන කොම්පැනියේ වැඩ ආයේ පටන් ගන්න වගේ..

    හොඳයි ඉතින් ටුවරිසම් හරි ආයේ පණ ගහලා ඒවී හරි හමන් ආටිස්ලා ආවොත්.
     
    • Like
    Reactions: Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    View attachment 244449

    මුන් දෙන්නා මේ මොකාටද එන්න තනන්නේ ? මට හිතෙන්නේ සිරිසේනයා අසාදූ ලේඛනගත කරපු මුන්ගේ අර International Artist ලා ගේන කොම්පැනියේ වැඩ ආයේ පටන් ගන්න වගේ..

    හොඳයි ඉතින් ටුවරිසම් හරි ආයේ පණ ගහලා ඒවී හරි හමන් ආටිස්ලා ආවොත්.
    ඕනම ආණ්ඩුවක් රන් කරන සෙට් එකක් ඉන්නවා. උන්ට ප්ලග් එක ගහපු ගමන් ඉතින් ඕන දෙයක් ශේප් එකේ කරගන්න පුලුවන්. ජෙප්පො හිතන් ඉන්න විදියට රටක් කරන් යන්න බෑ බන්. ඕවා reject කලොත් return එක හම්බෙන්නෙ වෙන වෙන පැති වලින්.
     
    • Like
    Reactions: Ritigala Jayasena69