Black OPS 2 නිවැරදිව Crack කරමු..!!
මේ දවස් වල කට්ටියගෙම ආසම ගේම් එක BO 2 නේ.

ගොඩක් දෙනා දැනටමත් ඉවර කරලත් ඇති.
හැබයි ගේම් එක තම අලුත් නිසා BO 2 crack කරන්න ටිකක් අමාරුයි.
සමහර අය කියනවා crack වැඩ නෑ ගේම් එකත් වැඩ නෑ කියලා.
ඒ කට්ටිය මේ විදියට try කරලා බලන්න.

[1] මුලින්ම ඔයාගේ මැෂින් එක Steam සොෆ්ට්වෙයා එක
දාලා තියෙන්න ඕනා.
[2] ගේම් එක සාමාන්‍ය විදියට install කරලා තියන්න.
[3] දැන් මේ Black OPS 2 update එක බාගන්න. (60mb ටොරෙන්ට් ෆයිල් එකක්)
[4] ඒ බාගත්තු update එක install කරන්න.
[5] දැන් ඔයා බාපු update folder එක ඇතුලේ SKIDROW කියලා folder එකක් ඇති. එකේ ඇතුලේ තියන සියලුම ෆයිල් ටික, ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට copy paste කරන්න.
[6] දැන් control panel එකේ windows firewall එකට යන්න. එතන advance setting ක්ලික් කරන්න.
[7] ඊළඟට එන වින්ඩොව් එකේ වම් පැත්තේ Inbound Rules සිලේක්ට් කර, දකුණු පැත්තේ තියන New Rule.. ක්ලික් කරන්න.
[8] හරි දැන් මේ විදයට කරන්න.
(a) [FONT="]එතන [/FONT]program [FONT="]යන්න සිලෙක්ට් කර [/FONT]next [FONT="]කරන්න.[/FONT]
(b) [FONT="]දැන් ඔයාගේ ගේම් එකේ ඉන්ස්ටෝල් කරපු තැන ඇති [/FONT]t6sp.exe [FONT="]එකේ[/FONT] parth [FONT="]එක ලබා දී[/FONT] next [FONT="]කරන්න.[/FONT]
(c) Block the connection [FONT="]යන්න[/FONT] [FONT="]සිලෙක්ට් කර [/FONT]next [FONT="]කරන්න.[/FONT]
(d)domain, private, public [FONT="]යන තුනම ටික් කර[/FONT] next [FONT="]කරන්න.[/FONT]
(c)[FONT="]ඔබ කැමති නමක්
ඇතුලත් කර finish [/FONT][FONT="]කරන්න. [/FONT][FONT="]eg- black ops 2[/FONT]
ඔයා වැඩේ හරියට කලා නම් මේ විදියට එන්න ඕනේ.

[9] දැන් ඔයා නැවත Outbound Rules සිලේක්ට් කර New Rule ගොස් අපි 8 වෙනි step කරපු සියල්ල ඒ විදියටම කරන්න.

[10] ඔතනින් වැඩේ ඉවරයි. දැන් ගේම් එක Run as administrator වලින් ඕපන් කරලා බලන්න. අනිවා වැඩ වෙන්න ඕනේ.

-උපුටා ගැනීම CybeR TubE බ්ලොග් අඩවියෙනි-
මේ දවස් වල කට්ටියගෙම ආසම ගේම් එක BO 2 නේ.

ගොඩක් දෙනා දැනටමත් ඉවර කරලත් ඇති.
හැබයි ගේම් එක තම අලුත් නිසා BO 2 crack කරන්න ටිකක් අමාරුයි.
සමහර අය කියනවා crack වැඩ නෑ ගේම් එකත් වැඩ නෑ කියලා.
ඒ කට්ටිය මේ විදියට try කරලා බලන්න.

[1] මුලින්ම ඔයාගේ මැෂින් එක Steam සොෆ්ට්වෙයා එක
දාලා තියෙන්න ඕනා.[2] ගේම් එක සාමාන්‍ය විදියට install කරලා තියන්න.
[3] දැන් මේ Black OPS 2 update එක බාගන්න. (60mb ටොරෙන්ට් ෆයිල් එකක්)
[4] ඒ බාගත්තු update එක install කරන්න.
[5] දැන් ඔයා බාපු update folder එක ඇතුලේ SKIDROW කියලා folder එකක් ඇති. එකේ ඇතුලේ තියන සියලුම ෆයිල් ටික, ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට copy paste කරන්න.
[6] දැන් control panel එකේ windows firewall එකට යන්න. එතන advance setting ක්ලික් කරන්න.
[7] ඊළඟට එන වින්ඩොව් එකේ වම් පැත්තේ Inbound Rules සිලේක්ට් කර, දකුණු පැත්තේ තියන New Rule.. ක්ලික් කරන්න.
[8] හරි දැන් මේ විදයට කරන්න.
(a) [FONT="]එතන [/FONT]program [FONT="]යන්න සිලෙක්ට් කර [/FONT]next [FONT="]කරන්න.[/FONT]
(b) [FONT="]දැන් ඔයාගේ ගේම් එකේ ඉන්ස්ටෝල් කරපු තැන ඇති [/FONT]t6sp.exe [FONT="]එකේ[/FONT] parth [FONT="]එක ලබා දී[/FONT] next [FONT="]කරන්න.[/FONT]
(c) Block the connection [FONT="]යන්න[/FONT] [FONT="]සිලෙක්ට් කර [/FONT]next [FONT="]කරන්න.[/FONT]
(d)domain, private, public [FONT="]යන තුනම ටික් කර[/FONT] next [FONT="]කරන්න.[/FONT]
(c)[FONT="]ඔබ කැමති නමක්
ඇතුලත් කර finish [/FONT][FONT="]කරන්න. [/FONT][FONT="]eg- black ops 2[/FONT]ඔයා වැඩේ හරියට කලා නම් මේ විදියට එන්න ඕනේ.