Black OPS 2 නිවැරදිව Crack කරමු..!!

shin dezo

Member
Jul 28, 2011
30
4
0
Colombo
Black OPS 2 නිවැරදිව Crack කරමු..!!

මේ දවස් වල කට්ටියගෙම ආසම ගේම් එක BO 2 නේ.:D:D:yes: ගොඩක් දෙනා දැනටමත් ඉවර කරලත් ඇති.:cool: හැබයි ගේම් එක තම අලුත් නිසා BO 2 crack කරන්න ටිකක් අමාරුයි.:eek: සමහර අය කියනවා crack වැඩ නෑ ගේම් එකත් වැඩ නෑ කියලා.:sorry::sorry: ඒ කට්ටිය මේ විදියට try කරලා බලන්න.:shocked::shocked::shocked:

[1] මුලින්ම ඔයාගේ මැෂින් එක Steam සොෆ්ට්වෙයා එක:eek: දාලා තියෙන්න ඕනා.

[2] ගේම් එක සාමාන්‍ය විදියට install කරලා තියන්න.

[3] දැන් මේ Black OPS 2 update එක බාගන්න. (60mb ටොරෙන්ට් ෆයිල් එකක්)

[4] ඒ බාගත්තු update එක install කරන්න.

[5] දැන් ඔයා බාපු update folder එක ඇතුලේ SKIDROW කියලා folder එකක් ඇති. එකේ ඇතුලේ තියන සියලුම ෆයිල් ටික, ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට copy paste කරන්න.

[6] දැන් control panel එකේ windows firewall එකට යන්න. එතන advance setting ක්ලික් කරන්න.

[7] ඊළඟට එන වින්ඩොව් එකේ වම් පැත්තේ Inbound Rules සිලේක්ට් කර, දකුණු පැත්තේ තියන New Rule.. ක්ලික් කරන්න.

inbound+11.jpg


[8] හරි දැන් මේ විදයට කරන්න.
(a) [FONT=&quot]එතන [/FONT]program [FONT=&quot]යන්න සිලෙක්ට් කර [/FONT]next [FONT=&quot]කරන්න.[/FONT]
(b) [FONT=&quot]දැන් ඔයාගේ ගේම් එකේ ඉන්ස්ටෝල් කරපු තැන ඇති [/FONT]t6sp.exe [FONT=&quot]එකේ[/FONT] parth [FONT=&quot]එක ලබා දී[/FONT] next [FONT=&quot]කරන්න.[/FONT]
(c) Block the connection [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]සිලෙක්ට් කර [/FONT]next [FONT=&quot]කරන්න.[/FONT]
(d)domain, private, public [FONT=&quot]යන තුනම ටික් කර[/FONT] next [FONT=&quot]කරන්න.[/FONT]
(c)[FONT=&quot]ඔබ කැමති නමක්;) ඇතුලත් කර finish [/FONT][FONT=&quot]කරන්න. [/FONT][FONT=&quot]eg- black ops 2[/FONT]

ඔයා වැඩේ හරියට කලා නම් මේ විදියට එන්න ඕනේ.:nerd::nerd::nerd:

block-1.jpg


[9] දැන් ඔයා නැවත Outbound Rules සිලේක්ට් කර New Rule ගොස් අපි 8 වෙනි step කරපු සියල්ල ඒ විදියටම කරන්න.:):)

[10] ඔතනින් වැඩේ ඉවරයි. දැන් ගේම් එක Run as administrator වලින් ඕපන් කරලා බලන්න. අනිවා වැඩ වෙන්න ඕනේ.:growl::cool::cool::yes:

-උපුටා ගැනීම CybeR TubE බ්ලොග් අඩවියෙනි-
 
  • Like
Reactions: shaviha34

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    machan mekata den normal crack enava e nisa mechchara veda godak karanna one ne, zombi mode eka dagannan heti kiyala diyanko ban
     

    shin dezo

    Member
    Jul 28, 2011
    30
    4
    0
    Colombo
    machan mekata den normal crack enava e nisa mechchara veda godak karanna one ne, zombi mode eka dagannan heti kiyala diyanko ban
    එත් මචන් අලුත් update එකෙත් firewall block කරන්නේ නැතුව වැඩ කරේ නැනේ.. zombi mode එක ප්ලේ කරගන්න නම් තාම දන්නේ නෑ මචෝ.