Black Panther Teaser Trailer

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka

    ZiPcIpQ.jpg

    Storyline: "After the events of Captain America: Civil War, King T'Challa returns home to the reclusive, technologically advanced African nation of Wakanda to serve as his country's new leader. However, T'Challa soon finds that he is challenged for the throne from factions within his own country. When two foes conspire to destroy Wakanda, the hero known as Black Panther must team up with C.I.A. agent Everett K. Ross and members of the Dora Milaje, Wakanadan special forces, to prevent Wakanda from being dragged into a world war."

    Black Panther will be released on February 16, 2018

    Source: http://www.imdb.com/title/tt1825683/
     
    Last edited:
    • Like
    Reactions: HSW

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Marvel Universe එකේ පෝසත්ම කෙනා ටෝනි ස්ටාක් නෙමෙයිද?:shocked::shocked:

    නෑ. මේ යකා තමා. මූට අර මොකද්ද මෙට්ල් එකේ ආකර බරගානක් තියනවලු උගේ රටේ :dull: චොප්පේ කියල තිබ්බ ඕක උගේ ත්‍රෙඩ් එකක
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    A. සිරියා;21778163 said:
    නෑ. මේ යකා තමා. මූට අර මොකද්ද මෙට්ල් එකේ ආකර බරගානක් තියනවලු උගේ රටේ :dull: චොප්පේ කියල තිබ්බ ඕක උගේ ත්‍රෙඩ් එකක
    වුල්වරීන්ගෙ ඇඟේ තියෙන ඇඩමැන්ටියම් ද මෙටල් එක?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Marvel Universe එකේ පෝසත්ම කෙනා ටෝනි ස්ටාක් නෙමෙයිද?:shocked::shocked:
    නෑ. Tony Stark ගෙ වත්කම $80 billion. Black Panther ගෙ $500 billion. Wakanda කියන්නනේ පැරණි රාජධානියක්. උන්ට Vibranium නිධි තියෙනවා. ගොඩක් advanced technology එකක් තියෙනවා. $500 billion කියන්නේ Vibranium නිධි වල වටිනාකම නැතුව. ඒවත් ගණන් ගත්තොත් වත්කම ට්‍රිලියන 100ට කිට්ටු වෙනවා.
     
    • Like
    Reactions: Suppa92

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    නෑ. Tony Stark ගෙ වත්කම $80 billion. Black Panther ගෙ $500 billion. Wakanda කියන්නනේ පැරණි රාජධානියක්. උන්ට Vibranium නිධි තියෙනවා. ගොඩක් advanced technology එකක් තියෙනවා. $500 billion කියන්නේ Vibranium නිධි වල වටිනාකම නැතුව. ඒවත් ගණන් ගත්තොත් වත්කම ට්‍රිලියන 100ට කිට්ටු වෙනවා.
    නෑ...........................:shocked: :shocked: ඇඩෙනව ............:shocked::shocked::shocked:
    හැබැයි ඒකෙන් ටෝනි ස්ටාක්ගෙ නමට අවුලක් වගේ නැද්ද මචංල? ඌනෙ Marvel එකේ හෙනම ටෙක්නොලෙජි & සල්ලි පෙන්නගෙන හිටපු කෙනා....
    Vibranium කියන්නෙ මොනාද?
    :confused:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    meka hit ekak weida??

    Hit වෙයි කියල හිතෙනවා.

    Bruce Wayne DC එකේනෙ බං.
    Marvel එකේ විතරක් ගත්තම කව්ද මචං පෝසත්ම?
    :confused:
    DC Marvel දෙකම සැලකුවත් පෝසත්ම Black Panther.

    වුල්වරීන්ගෙ ඇඟේ තියෙන ඇඩමැන්ටියම් ද මෙටල් එක?
    නෑ. Captain Americaගෙ Shield එක හදල තියෙන Vibranium.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,687
    113
    නෑ. Tony Stark ගෙ වත්කම $80 billion. Black Panther ගෙ $500 billion. Wakanda කියන්නනේ පැරණි රාජධානියක්. උන්ට Vibranium නිධි තියෙනවා. ගොඩක් advanced technology එකක් තියෙනවා. $500 billion කියන්නේ Vibranium නිධි වල වටිනාකම නැතුව. ඒවත් ගණන් ගත්තොත් වත්කම ට්‍රිලියන 100ට කිට්ටු වෙනවා.

    ටහුඩු...:shocked:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නෑ...........................:shocked: :shocked: ඇඩෙනව ............:shocked::shocked::shocked:
    හැබැයි ඒකෙන් ටෝනි ස්ටාක්ගෙ නමට අවුලක් වගේ නැද්ද මචංල? ඌනෙ Marvel එකේ හෙනම ටෙක්නොලෙජි & සල්ලි පෙන්නගෙන හිටපු කෙනා....
    Vibranium කියන්නෙ මොනාද?
    :confused:
    Vibranium කියන්නේ කම්පන, ශක්තීන් උරාගන්ඩ පුළුවන් ලෝහයක්. ඒ හින්දා දරාගැනීමේ හැකියාව ගොඩාක් වැඩියි. සාමාන්‍ය භෞතික මූලධර්ම වලට පටහැනිව හැසිරෙන්ඩ පුළුවන්.
    Wakanda කියන්නේ හුදකලා රාජධානියක්. උන්ගේ technology දියුණු වෙලා තියෙන්නේ අනික් ලෝකේ රටවල් වල විදියට නෙවේ. ඇමෙරිකාව, රුසියාව space program පටන්ගන්ඩ කලින් wakanda satellite යවල තියෙන්නේ. උන්ගේ computer systems ගොඩක් advanced. ඒවා hack කරන්ඩ බෑ. මොකද උන්ගේ binary system නෙවේ තියෙන්නේ.
    පොසිල ඉන්ධන නෙවේ උන් පාවිච්චි කරන්නේ.
    Tony Starkට වඩා සල්ලි තියෙන උන් ඉන්නවා. Doctor Doom, Kingpin වගේ උන්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Black Panther ගේ suit එකත් Vibranium.
    :yes::yes::yes:
    ඒකනේ Civil War movie එකේ වහලේ උඩදී Helicopter එහෙකින් ඇවිත් machine gun එහෙකින් වෙඩි තියද්දීත් ගානක්වත් නැතුව බලන් ඉන්නේ.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වුල්වරීන්ගෙ ඇඟේ තියෙන ඇඩමැන්ටියම් ද මෙටල් එක?

    Vibranium වලින්. දැනට ලෝකයේ තියෙන දුර්ලභම සහ වටිනාකමෙන් වැඩිම ලෝහය. ඒවගේම මේ ලෝහය ලෝකයෙන් හොයාගන්න පුළුවන් Wakanda වලින් විතරයි. මේ සියල්ලටම හිමිකම තියෙන්නේ Wakanda වල රජුට. මේ වටිනමකම වැඩි නිසාම තමා Black Panther කොමික් වල ඉන්න ධනවත්ම චරිතය වෙන්නේ T'Challa වත්කම ඩොලර් ට්රිවලියන 90.7:rofl:, දෙවන තැන ඉන්න Tony Starkගේ වත්කම ඩොලර් මිලියන 12.4 යි. හිතා ගන්න පුළුවන් නේද Tony ට වඩා කොච්චර වත්කමක් T'Challa ට තියෙනවද කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1759499
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    එතකොට මචං ඇඩමැන්ටියම් වලට වඩා ශක්තිමත්ද වයිබ්‍රේනියම්?:oo:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Vibranium වලින්. දැනට ලෝකයේ තියෙන දුර්ලභම සහ වටිනාකමෙන් වැඩිම ලෝහය. ඒවගේම මේ ලෝහය ලෝකයෙන් හොයාගන්න පුළුවන් Wakanda වලින් විතරයි. මේ සියල්ලටම හිමිකම තියෙන්නේ Wakanda වල රජුට. මේ වටිනමකම වැඩි නිසාම තමා Black Panther කොමික් වල ඉන්න ධනවත්ම චරිතය වෙන්නේ T'Challa වත්කම ඩොලර් ට්රිවලියන 90.7:rofl:, දෙවන තැන ඉන්න Tony Starkගේ වත්කම ඩොලර් මිලියන 12.4 යි. හිතා ගන්න පුළුවන් නේද Tony ට වඩා කොච්චර වත්කමක් T'Challa ට තියෙනවද කියලා.

    A. සිරියා;21778430 said:
    1. ඇන්ටාක්ටිකාවෙත් Vibranium තියෙනවා.
    2. Tony Stark දෙවනිය නෙවෙයි. Doctor Doom (Fantastic Four එකේ ඉන්න හාදය) , Kingpin (Dare Devil එකේ පාතාල ගෝඩ් ෆාදර්) වගේ අය ඊට වඩා ධනවත්.
    3. මිලියන නෙවේ බිලියන.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එතකොට මචං ඇඩමැන්ටියම් වලට වඩා ශක්තිමත්ද වයිබ්‍රේනියම්?:oo:

    Vibranium ප්‍රභේද දෙකක් තියෙනවා.
    1. Antarctic Vibranium - මේවා anti-metal කියලා කියන්නේ. මේවට වෙන ඕනෑම ලෝහයක් පරමාණුක මට්ටමෙන් විනාශ කරන්ඩ පුළුවන්. ඒ හින්දා වෙන ඕනෑම ලෝහයක් කපන්ඩ, හිල් කරන්ඩ පුළුවන්.
    2 Wakanda Vibranium - මේවට ශක්තීන් හා කම්පන උරාගන්ඩ පුළුවන්. ඒ හින්දා ගොඩක් ලොකු පාරවල් දරාගන්ඩ පුළුවන්.

    Adamantium කියන්නේ, Captain Americaගෙ Shield එක හදපු Vibranium මිශ්‍රත ලෝහය (ඒකෙ formula එක කව්රුත් දන්නේ නෑ) reverse engineer කරන්ඩ හදද්දී හොයාගත්ත ලෝහයක්. ඒක ගොඩක් ශක්තිමත්.

    මේ දෙකෙන් ශක්තිමත්ම කෝකද කියන එක ගැන එක එක මත තියෙනවා.ඒ හින්ද ඔව්ව වැඩිය හිතන්ඩ යන්ඩ එපා.:lol:
    ඊගාවට හිතෙන්ඩ පුළුවන් ප්‍රශ්නෙකට උත්තරේ තමයි Wolverineගෙ Adamantium Claws වලට Captain Americaගෙ Shield එක කපන්ඩ බෑ.
     
    Last edited: