Yes. 29 feb baluwe. Moko seen eka
එච්චර ගතියක් නැහැ වගෙ නෙ අනික් මාවර්ල් මූවිස් එක්ක බලද්දි
අනික් මාවල් මූවිස් කිව්වෙ අයර්න් මෑන් 1 වගෙ
my favourite
එච්චර ගතියක් නැහැ වගෙ නෙ අනික් මාවර්ල් මූවිස් එක්ක බලද්දි
අනික් මාවල් මූවිස් කිව්වෙ අයර්න් මෑන් 1 වගෙ



ehema loku aulak na. black hero kenek nisa thamai oka famous une. action ehema nam hodai. 3D hodai.
Black superhero kenek nisa poddak popular una but echchara kick ekak nahaatta.. u ta echchara wada pennanna bari una..
u emotional super hero kenek, mistakes karanne nati.. unlike other superheros marvel or DC
උඹලා බැළුවාද ?
බැලුවා. මෙලෝ රහක් නෑ. ඕක කල්ලො බලපු නිසා ආදායම් වාර්තා තියල නිකන් overhype වෙලා. CGI අන්තිමයි. ස්ටෝරිය අපිලිවලයි Predictable. මම පලවෙනි සීන් එකේ පොඩි එකා දැක්ක ගමන්ම ස්ටෝරිය predict කලා. මේක Marvel වල Upset ම එක මට දැනෙන විදියට.




උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනවා. නොලාන් ගෙ බැට්මෑන් සීරියස් එක තමා මන් බලාපු සුපිරිම සුපර්හීරො මුවි සීරියස් එක.marvels movies godak nagala giye simple humor eka hinda .. compare to dc magul films.
dc valin mulinma aapu batman films 3 nan patta. ee directing and acting hinda. eeta passe aapu eewath ee vage dark theme ekata hadanna giyaata hari giye naa ... mokada
marvel 2008 iorn man movie eka aawata passe minisso godak aasa kalee simple humor ekak thiyena kathawaa leesiyen therun ganna puluwan movie valata.
umbala api kavruvath ahalawath thibune nahti marvel super hero films nagala giyee anna eeekai ... guardians of the galaxy / deadpool vage movies nagalaa giyee eekai..
eeth ara podi kaale indan danna superman movies chora vela , batman vs superman vage movies guu unee DC lata hariyata simple vidiyata kathaawa kiyaa ganna bari una nisa.
blackpanther venas una anith marvel movies valata vada. eeka tikak dark them paththata bara una. ara light humor seen adui. serious vadi poddak. habai black director kenek, cast eka almost everyone black / film ekata honda background ekak set vela thibba hinda eeka hithapu nathi vidiyata famous una ...
trueEMINƎM;23169701 said:man iye baluwa bn. overrated shit
maha deyak na
infinity war eka imdb 9 une kohmada kiyala kalpana kale mn.
me wayasa 14 15 kollo owa rate kalama ohoma thama![]()