මගේ කකුලෙ මේ වගේ නහර ලොකුවට වගේම, වලලුකර හරියේ black spot වගේ තියෙනව. මේකට මන් හිතන්නේ හේතුව එක තැන ගොඩක් වෙලා ඉදගෙන ඉන්න එක .. සින්හල බෙහෙත් හරි , oil massage වගේ කරල ගොඩ දාගන්න පුලුවන්ද ...