Black Widow චිත්‍රපටයෙන්ද Pirated Copies නිසා ඇ.ඩො මිලියන 600ක පමණ ආදායමක් Disney සමාගමට අහිමි වෙයි..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    Black Widow චිත්‍රපටයෙන්ද Pirated Copies නිසා ඇ.ඩො මිලියන 600ක පමණ ආදායමක් Disney සමාගමට අහිමි වෙයි..

    272845695_915510325814402_6987560961585292475_n.jpg


    ලංකාව වගේ ආසියානු රටවල වගේම ගොඩක් රටවල වැඩිපුර ෆිල්ම්ස් සීරිස් ඩවුන්ලෝඩ් කරන්නෙ බෙදාහදාගන්නෙ නීතිවිරෝධී මාර්ග වලින් කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. පහුගිය අවුරුදු වල මේ තත්ත්වය තවත් බරපතළ උනා සිනමාශාලා වලට සාමගාමීව Streaming Service වලට චිත්‍රපට නිකුත් වීමත් එක්ක. ඉතිං මේ හරහා මේ නිර්මාණ වලට වසරකදී වෙන අලාභය ගණනය කරන්න බැරි තරම්.

    MV5BNjRmNDI5MjMtMmFhZi00YzcwLWI4ZGItMGI2MjI0N2Q3YmIwXkEyXkFqcGdeQXVyMTkxNjUyNQ@@._V1_.jpg

    Black Widow චිත්‍රපටයට මේ නිසා දෙවෙනි සති අන්තයේදී Box Office ආදායම ඉතා පහල යාමට සේම මිලියන 600ක පමණ ආදායමක් අහිමි වීමටත් මේ Pirated Copies හේතු වූ බව Disney සමාගම ප්‍රකාශ කරලා තිබුනා. ඉතිං මේ ගිය අවුරුද්දේ වැඩිම Pirated Copies හුවමාරු උන චිත්‍රපට සහ Series පිළිවෙලින්..

    Most Pirated TV Shows of 2021
    1. “Loki” Season 1
    2. “WandaVision” Season 1
    3. “Rick and Morty” Season 5
    4. “The Falcon and The Winter Soldier” Season 1
    5. “The Walking Dead” Season 10
    6. “Game of Thrones” Season 8
    7. “The Flash” Season 7
    8. “Vikings” Season 6
    9. “True Beauty” Season 1
    10. “Superman & Lois” Season 1
    Most Pirated Movies
    1. “Godzilla vs. Kong”
    2. “Zack Snyder’s Justice League”
    3. “Black Widow”
    4. “F9”
    5. “Mortal Kombat” (2021)
    6. “The Suicide Squad”
    7. “Cruella”
    8. “Wonder Woman 1984”
    9. “Raya and the Last Dragon”
    10. “Jungle Cruise”

    Copied From - Comic Cage ;)
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපි වගේ රටවල අයට දරන්න පුලුවන් ගාණකට දුන්නා නම් සල්ලි ගෙවලා ගන්නවා.

    Sri Lanka rupees වලින් 4000-5000 වෙනවා.
    subscription වුණත් ලොකු ගාණක් වෙනවා සහ ගොඩක් රටවලට available නැහැ.

    windows pirate කරන එක නවත්වන්න බැරි වුණාම Microsoft කිව්වා
    'එයාලගේ ජන්ම ගති අපිට නවත්වන්න බැහැ' :baffled: කියලා