Jan 4, 2012
620
99
0
මචංලා ලොකු හදිස්සියක් දන්න කෙනෙක් ඉක්මනට හෙල්ප් එකක් දෙන්ඩෝ....

මචංලා blackberry curve 8520 ෆෝන් එකෙන් skype කතා කරන්න පුලුවන්ද?ඒකට software එක දාන්න පුලුවන්ද?හැම වෙලේම skype on කරල තියන්න පුලුවන්ද?අනේ දන්න කෙනෙක් ඉක්මනට හෙල්ප් එකක් දෙන්ඩෝ......
:(:(:(
 
Jan 4, 2012
620
99
0