blackberry help machanz,,

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    machanzzla man use karanne Blackberry 9780 ekak,,
    meke app actv wenna itin data plan ekak danna onane,,hama android ekema wage meket emai,,
    mata kiyapanko mokadda homada unlimitd net tyena pack eka kiyala
    man ganna baluwe dialog unlimtd 450 mothly rent 1 wadina pack 1 tyenawa bolan,,eka ganna

    helpppp

    blackberry-bold-9780.jpg





     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹට ඕනෙම නම් බ්ලැක්බෙරි පැකේජ් නැතුව ඉන්ටර්නෙට් ඊමේල් ඇක්ටිවේට් කරගන්න පුලුවන් (හොර පාරෙන්). :rofl:
    ඩයලොග් තමයි හොඳම බ්ලැක්බෙරි සර්විසස් දෙන්නෙ. ඔය පැකේජ් එක ලඟදි වෙන්න ඇති දීලා තියෙන්නෙ. මම ගන්න යද්දි 1600යි මාසෙට.
     
    • Like
    Reactions: LKS007