Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BlackBerry KEY2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලැක්බෙරි යනු කාලයක් පුරාවට ස්මාට්ෆෝන් ලෝකයේ සුඛෝපභෝගී සන්නාමයක්ව තිබිණි. විශේෂයෙන්ම බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයක් අනෙකුත් ස්මාට්ෆෝනයන්ගෙන් වෙන් කොට දක්වන ලද සුවිශේෂී QWERTY භෞතික යතුරු පුවරුවද සමගින්, එය එදා මෙන්ම අදද සැලකෙන්නේ ඉහළ මට්ටමේ වෘත්තිකයින් විසින් භාවිත කරනා ස්මාට්ෆෝනයක් ලෙසිනි. බ්ලැක්බෙරි නාමය සමගින් පැමිණි එම පෙළැන්තිය සම්බන්ධ අදහස වර්තමානයේද යම් ප්‍රමාණයකට හෝ පරිශීලකයින් අතර පවතී.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වුණු ස්මාට්ෆෝනයන් වෙළෙඳ පොළට ගලා ආ යුගයක බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයන් භාවිතය සැලකිය යුතු මට්ටමෙන් පහත වැටෙන්නේ සැබවින්ම බ්ලැක්බෙරි මෙහෙයුම් පද්ධතියට අයිඕඑස් හෝ ඇන්ඩ්‍රොයිඩ් යාවත්කාලීනයන් හා සටන් වදින්නට තරම් දියුණුවක් නොතිබුණු නිසා යැයි සිතිය හැක. විශේෂයෙන්ම යෙදෙවුම් සම්බන්ධයෙන් ගත් විටදී වුවත් බ්ලැක්බෙරි වෙනුවෙන් නිර්මාණය වී ඇති යෙදෙවුම් ප්‍රමාණය දැඩි ලෙසින් සීමිත වී තිබිණි. මේ නිසා ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් යෙදෙවුම් හා ක්‍රියාත්මක විය හැකි බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයන් නිර්මාණය කිරීමට උත්සුක වූ අතර, ඉන් පසුව සම්පූර්ණයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වන බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයන් නිර්මාණයට යොමුවී තිබිණි. එවැනි බ්ලැක්බෙරි ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් පෙළක නවතමයා වන්නේ පසුගිය මාසයේදී වෙළෙඳපොළට නිකුත් කෙරුණු BlackBerry KEY2 ස්මාට්ෆෝනයයි. මෙය BlackBerry KEYOne ස්මාට්ෆෝනයේ වඩාත් දියුණු අනුප්‍රාප්තිකයා ලෙසින් හැඳින්වීමේ වැරැද්දක් නැත.

අසන්නට ලැබෙනා ආකාරයට මෙම කැනේඩියානු ස්මාට්ෆෝන් සමාගමේ චිරප්රසිද්ධ බ්ලැක්බෙරි නාමයේ දෙවැනි සාර්ථක වසරද සනිටුහන් කරමින් පැමිණෙන BlackBerry KEY2 ස්මාට්ෆෝනය ලෝකය පුරා අවධානයක් දිනා ගනිමින් හිඳී.

මෙම BlackBerry KEY2 ස්මාට්ෆෝනය අඟල් 5.96 ක උසකින් සහ අඟල් 2.83ක පළලකින් යුක්ත වන අතර අඟල් 0.33ක් තරම් සිහින් බඳකින් යුක්ත වේ. මෙය ඇලුමිනියම් සැකිල්ලකින් යුක්ත වන අතර, පසුපස කවරය බ්ලැක්බෙරි වෙත අනන්‍ය වූ දැල් රටාවද සහිතව ප්ලාස්ටික්වලින් නිර්මාණය කොට ඇත. මෙහි ඉදිරිපස පහත පේළි හතරක බ්ලැක්බෙරි QWERTY භෞතික යතුරු පුවරුවක් හුරුබුහුටි ලෙසින් පිහිටුවා ඇති අතර, එයට උඩින් අඟල් 4.5 ක තිරයක් ඇත. ප්‍රමාණයෙන් කුඩා යතුරු වුවත් පහසුවෙන් වෙන් වෙන්ව හඳුනාගනිමින් යතුරු ලියනය කළ හැකි ආකාරයේ නිමාවක් මෙම QWERTY භෞතික යතුරු පුවරුවට ලැබී ඇත. මෙහි තිරය මෙහි පූර්වජයාගෙන් කැපී වෙන්වී පෙනෙනා තරම් නිරවුල් පෙනුමකින් යුක්ත වන අතර, 3:2 අනුපාතයට නිර්මාණය වී ඇති මෙම IPS LCD ස්පර්ෂ තිර පැනලයේ විභේදනය පික්සල 1080X1620 ප්‍රමාණයේ වේ. මෙයට Corning Gorilla Glass 3 තිර ආරක්ෂණයද තිබේ.

සමස්තයක් ලෙසින් ගත් විට BlackBerry KEY2 හි හැඩය සහ නිමාව බ්ලැක්බෙරි වෙත අනන්‍ය වූ ඉහළ මට්ටමේ වෘත්තිකයින්ගේ ස්මාට්ෆෝනයක් යන අනන්‍යතාව ආරක්ෂා කිරීමට සමත්ව ඇති බව කිව හැක.

නවීනතම Android 8.1 Oreo මෙහෙයුම් පද්ධතිය සහ සරල බ්ලැක්බෙරි පරිශීලක අතුරු මුහුණතද සමගින් පැමිණෙන නිසා BlackBerry KEY2 ස්මාට්ෆෝනයට ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ විශිෂ්ටත්වයත්, බ්ලැක්බෙරි වෙත ආවේණික වූ සුවිශේෂීත්වයනුත් ආරක්ෂා කර ගනිමින් වඩාත් දියුණු ස්මාට්ෆෝනයක් හඳුන්වා දීමට හැකියාව ලැබී ඇත. එසේම බැලූ බැල්මට බ්ලැක්බෙරි පරිශීලක අතුරු මුහුණත කෙතරම් සරල සහ විශේෂත්වයක් නොමැති බවක් පෙන්වා සිටියත්, එහි ඇති කෙටි මං සහ යම් යම් ක්‍රියාකාරකම් සිදුකිරීම පහසුකර දීමට නිර්මාණය කර දී ඇති සැඟවුණු මාර්ගයන් ප්‍රමාණය ඕනෑම ස්මාට්ෆෝන් පරිශීලකයෙකුව මවිත කරවීමට සමත් වනු ඇත.

මෙහි දෘඩාංග බලය සම්බන්ධයෙන් සඳහන් කරනා විට, BlackBerry KEY2 ස්මාට්ෆෝනයේ පූර්වජයා වූ BlackBerry KEYOne හි ඉහළ මට්ටමේ නොවූ ක්‍රියාකාරීත්වය සමගින් පරිශීලකයින් මුහුණ දුන් අපේක්ෂා භංගත්වය සම්බන්ධයෙන්ද සඳහන් කළ යුතුවේ. කෙසේ නමුත් BlackBerry KEY2 සමගින් එම තත්වය වෙනස් වී ඇතැයි අපට අපේක්ෂා කළ හැක. මෙහි Qualcomm SDM660 Snapdragon 660 චිප් පද්ධතිය සමගින් පැමිණෙන Octa-core ප්‍රොසෙසරයක් ස්ථාපනය වී ඇත. ග්‍රැෆික් ප්‍රොසෙසරය Adreno 512 වේ. එසේම මෙහි ගිගාබයිට් 6 ක රැම් මතකයක් මගින් සුමට ක්රියාකාරීත්වයක් බොහෝ ක්‍රියාකාරකම් සඳහා ලැබෙනා බව සහතික කොට ඇති අතර, අභ්‍යන්තර මතකය ගිගාබයිට් 64 සහ ගිගාබයිට් 128 ලෙසින් වන සංස්කරණයන් දෙකකින් BlackBerry KEY2 ස්මාට්ෆෝනය පැමිණේ. මෙයට අමතරව microSD කාඩ්පත් මගින් ගිගාබයිට් 256 දක්වා බාහිර මතකය ඉහළ දැමීමටද හැකියාව ඇත.

මෙම දෘඩාංගයන් මගින් සපයන පරිගණක බලය ඉහළ මට්ටමේ වෘත්තිකයෙකුට ස්මාට්ෆෝනයකින් අවශ්‍ය සියලුම අවශ්‍යතාවන් මෘදු ක්‍රියාකාරීත්වයකින් යුතුව ඉෂ්ට කරගැනීමට ප්‍රමාණවත් වනු ඇත. කෙසේ වෙතත් වර්තමානයේ ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ඇති විශාල බරකින් යුතු, ඉහළ පරිගණක බලයක් ඉල්ලා සිටිනා ක්‍රීඩාවන් වැනි ක්‍රියාකාරකම් මෘදු ක්‍රියාකාරීත්වයකින් අත් විඳීම BlackBerry KEY2 ස්මාට්ෆෝනයෙන් බලාපොරොත්තු විය නොහැකි බව හැඟේ. සැබවින්ම මෙම ස්මාට්ෆෝනයේ අභිප්‍රායද එය නොවන බැවින් එහි ගැටලුවක් නැත.

මින් පෙර වූ BlackBerry KEYOne ස්මාට්ෆෝනයේ කැමරාව සැබවින්ම බ්ලැක්බෙරි ලෝලියෙකුට වුවත් විස්මයක් ගෙන දෙන්නට සමත් වූ තරම් ඉහළ මට්ටමක පැවතිණි. මන්දයත්, සාමාන්‍යයෙන් කැමරා පද්ධතිය යනු බ්ලැක්බෙරි සමාගම අතීතයේදී එතරම් දැඩි අවධානයක් යොමු නොකළ අංශයක් වූ බැවිනි. කෙසේ නමුත් නවතම BlackBerry KEY2 ස්මාට්ෆෝනයේ කැමරාවේ ගුණාත්මක භාවය එහි පූර්වජයාට වඩා කැපී පෙනෙනා දියුණුවක් අත්පත් කොටගෙන නොමැති බව කිව යුතුවේ. නවතම ස්මාට්ෆෝන් කැමරා උන්මාදය වන ද්විත්ව කැමරා පද්ධතියකින් මෙහි ප්‍රධාන කැමරාව සමන්විත වේ. එනම් මෙගා පික්සල් 12 ක (f/1.8, 1/2.3”, 1.28µm, dual pixel PDAF) එක් කැමරාවක් සහ මෙගා පික්සල් 12 ක (f/2.6, 1.0µm, PDAF) දෙවැනි කැමරාවක් ලෙසිනි. මේ සමගින් dual-LED dual-tone ෆ්ලෑෂරයක්ද ඇත. මෙහි ඉදිරිපස ඇති ද්විතීයික කැමරාව මෙගා පික්සල් 8 ක් වේ.

BlackBerry KEY2 ස්මාට්ෆෝනයේ Wi-Fi. NFC, Bluetooth 5.0 රැහැන් රහිත සම්බන්ධතාවන් තිබෙනා අතර, FM Radio පහසුකමද දක්නට ලැබේ. එසේම මෙහි USB 3.0 සම්බන්ධතාව Type-C 1.0 reversible කනෙක්ටරය සමගින් දක්නට ලැබීම සතුටට කරුණකි. මෙහි ඇති සෙන්සරයන් අතර ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ සෙන්සරය භෞතික යතුරු පුවරුවේ Space bar එක මත පිහිටුවා තිබේ. එසේම මෙහි 3,500mAh ප්‍රමාණයේ බැටරියක් ස්ථාපනය කොට ඇති අතර, එය ඉතාමත්ම විශිෂ්ට බැටරි බලයක් සහ එක් ආරෝපණයකින් වඩාත් දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීමේ අවකාශය BlackBerry KEY2 පරිශීලකයින්ට ලබාදෙනු ඇත.

සමස්තයක් ලෙසින් ගත් විට BlackBerry KEY2 වෙත තරගයක් දීමට අභියෝගකරුවෙකු තවම ස්මාට්ෆෝන් වෙළෙඳ පොළ තුළ නැතැයි කිව හැක්කේ, QWERTY භෞතික යතුරු පුවරුවක් සහිත බ්ලැක්බෙරි වෙත ආවේණික ස්මාට්ෆෝන් නිර්මාණ සැලසුම සහිත වෙනත් ස්මාට්ෆෝනයක් තවමත් දක්නට නොහැකි බැවිනි. කෙසේ නමුත් මෙහි මිල සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම එහි අලෙවියට කෙතරම් ගැටලුවක් වනු ඇතිදැයි කීමට තවම වේලාසන වැඩිවේ. තවමත් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළ තුළ BlackBerry KEYOne ස්මාට්ෆෝනය රුපියල් 75,000 සිට 98,000 දක්වා මිල පරාසයක පවතින අතර, තවත් මාසයක හෝ දෙකක කාලය තුළ BlackBerry KEY2 ස්මාට්ෆෝනය ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළ වෙත පැමිණෙන විට අනිවාර්යයෙන්ම එහි මිල ප්රමුඛ පෙළේ ස්මාට්ෆෝන් සන්නාමයන්හි ඉහළ-පරාසයේ ස්මාට්ෆෝනයන්හි මිලට ආසන්න වනු ඇත.

ada.lk

[QUOTE="Dr.Amdan, post: 23412510, member: 549909"] [IMG]http://static2.ada.lk/assets/uploads/image_2eaaac9705.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]බ්ලැක්බෙරි යනු කාලයක් පුරාවට ස්මාට්ෆෝන් ලෝකයේ සුඛෝපභෝගී සන්නාමයක්ව තිබිණි. විශේෂයෙන්ම බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයක් අනෙකුත් ස්මාට්ෆෝනයන්ගෙන් වෙන් කොට දක්වන ලද සුවිශේෂී QWERTY භෞතික යතුරු පුවරුවද සමගින්, එය එදා මෙන්ම අදද සැලකෙන්නේ ඉහළ මට්ටමේ වෘත්තිකයින් විසින් භාවිත කරනා ස්මාට්ෆෝනයක් ලෙසිනි. බ්ලැක්බෙරි නාමය සමගින් පැමිණි එම පෙළැන්තිය සම්බන්ධ අදහස වර්තමානයේද යම් ප්‍රමාණයකට හෝ පරිශීලකයින් අතර පවතී. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වුණු ස්මාට්ෆෝනයන් වෙළෙඳ පොළට ගලා ආ යුගයක බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයන් භාවිතය සැලකිය යුතු මට්ටමෙන් පහත වැටෙන්නේ සැබවින්ම බ්ලැක්බෙරි මෙහෙයුම් පද්ධතියට අයිඕඑස් හෝ ඇන්ඩ්‍රොයිඩ් යාවත්කාලීනයන් හා සටන් වදින්නට තරම් දියුණුවක් නොතිබුණු නිසා යැයි සිතිය හැක. විශේෂයෙන්ම යෙදෙවුම් සම්බන්ධයෙන් ගත් විටදී වුවත් බ්ලැක්බෙරි වෙනුවෙන් නිර්මාණය වී ඇති යෙදෙවුම් ප්‍රමාණය දැඩි ලෙසින් සීමිත වී තිබිණි. මේ නිසා ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් යෙදෙවුම් හා ක්‍රියාත්මක විය හැකි බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයන් නිර්මාණය කිරීමට උත්සුක වූ අතර, ඉන් පසුව සම්පූර්ණයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මතින් ධාවනය වන බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයන් නිර්මාණයට යොමුවී තිබිණි. එවැනි බ්ලැක්බෙරි ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් පෙළක නවතමයා වන්නේ පසුගිය මාසයේදී වෙළෙඳපොළට නිකුත් කෙරුණු BlackBerry KEY2 ස්මාට්ෆෝනයයි. මෙය BlackBerry KEYOne ස්මාට්ෆෝනයේ වඩාත් දියුණු අනුප්‍රාප්තිකයා ලෙසින් හැඳින්වීමේ වැරැද්දක් නැත. අසන්නට ලැබෙනා ආකාරයට මෙම කැනේඩියානු ස්මාට්ෆෝන් සමාගමේ චිරප්රසිද්ධ බ්ලැක්බෙරි නාමයේ දෙවැනි සාර්ථක වසරද සනිටුහන් කරමින් පැමිණෙන BlackBerry KEY2 ස්මාට්ෆෝනය ලෝකය පුරා අවධානයක් දිනා ගනිමින් හිඳී. [IMG]http://static2.ada.lk/assets/uploads/image_3bce225ef5.jpg[/IMG] මෙම BlackBerry KEY2 ස්මාට්ෆෝනය අඟල් 5.96 ක උසකින් සහ අඟල් 2.83ක පළලකින් යුක්ත වන අතර අඟල් 0.33ක් තරම් සිහින් බඳකින් යුක්ත වේ. මෙය ඇලුමිනියම් සැකිල්ලකින් යුක්ත වන අතර, පසුපස කවරය බ්ලැක්බෙරි වෙත අනන්‍ය වූ දැල් රටාවද සහිතව ප්ලාස්ටික්වලින් නිර්මාණය කොට ඇත. මෙහි ඉදිරිපස පහත පේළි හතරක බ්ලැක්බෙරි QWERTY භෞතික යතුරු පුවරුවක් හුරුබුහුටි ලෙසින් පිහිටුවා ඇති අතර, එයට උඩින් අඟල් 4.5 ක තිරයක් ඇත. ප්‍රමාණයෙන් කුඩා යතුරු වුවත් පහසුවෙන් වෙන් වෙන්ව හඳුනාගනිමින් යතුරු ලියනය කළ හැකි ආකාරයේ නිමාවක් මෙම QWERTY භෞතික යතුරු පුවරුවට ලැබී ඇත. මෙහි තිරය මෙහි පූර්වජයාගෙන් කැපී වෙන්වී පෙනෙනා තරම් නිරවුල් පෙනුමකින් යුක්ත වන අතර, 3:2 අනුපාතයට නිර්මාණය වී ඇති මෙම IPS LCD ස්පර්ෂ තිර පැනලයේ විභේදනය පික්සල 1080X1620 ප්‍රමාණයේ වේ. මෙයට Corning Gorilla Glass 3 තිර ආරක්ෂණයද තිබේ. සමස්තයක් ලෙසින් ගත් විට BlackBerry KEY2 හි හැඩය සහ නිමාව බ්ලැක්බෙරි වෙත අනන්‍ය වූ ඉහළ මට්ටමේ වෘත්තිකයින්ගේ ස්මාට්ෆෝනයක් යන අනන්‍යතාව ආරක්ෂා කිරීමට සමත්ව ඇති බව කිව හැක. නවීනතම Android 8.1 Oreo මෙහෙයුම් පද්ධතිය සහ සරල බ්ලැක්බෙරි පරිශීලක අතුරු මුහුණතද සමගින් පැමිණෙන නිසා BlackBerry KEY2 ස්මාට්ෆෝනයට ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ විශිෂ්ටත්වයත්, බ්ලැක්බෙරි වෙත ආවේණික වූ සුවිශේෂීත්වයනුත් ආරක්ෂා කර ගනිමින් වඩාත් දියුණු ස්මාට්ෆෝනයක් හඳුන්වා දීමට හැකියාව ලැබී ඇත. එසේම බැලූ බැල්මට බ්ලැක්බෙරි පරිශීලක අතුරු මුහුණත කෙතරම් සරල සහ විශේෂත්වයක් නොමැති බවක් පෙන්වා සිටියත්, එහි ඇති කෙටි මං සහ යම් යම් ක්‍රියාකාරකම් සිදුකිරීම පහසුකර දීමට නිර්මාණය කර දී ඇති සැඟවුණු මාර්ගයන් ප්‍රමාණය ඕනෑම ස්මාට්ෆෝන් පරිශීලකයෙකුව මවිත කරවීමට සමත් වනු ඇත. මෙහි දෘඩාංග බලය සම්බන්ධයෙන් සඳහන් කරනා විට, BlackBerry KEY2 ස්මාට්ෆෝනයේ පූර්වජයා වූ BlackBerry KEYOne හි ඉහළ මට්ටමේ නොවූ ක්‍රියාකාරීත්වය සමගින් පරිශීලකයින් මුහුණ දුන් අපේක්ෂා භංගත්වය සම්බන්ධයෙන්ද සඳහන් කළ යුතුවේ. කෙසේ නමුත් BlackBerry KEY2 සමගින් එම තත්වය වෙනස් වී ඇතැයි අපට අපේක්ෂා කළ හැක. මෙහි Qualcomm SDM660 Snapdragon 660 චිප් පද්ධතිය සමගින් පැමිණෙන Octa-core ප්‍රොසෙසරයක් ස්ථාපනය වී ඇත. ග්‍රැෆික් ප්‍රොසෙසරය Adreno 512 වේ. එසේම මෙහි ගිගාබයිට් 6 ක රැම් මතකයක් මගින් සුමට ක්රියාකාරීත්වයක් බොහෝ ක්‍රියාකාරකම් සඳහා ලැබෙනා බව සහතික කොට ඇති අතර, අභ්‍යන්තර මතකය ගිගාබයිට් 64 සහ ගිගාබයිට් 128 ලෙසින් වන සංස්කරණයන් දෙකකින් BlackBerry KEY2 ස්මාට්ෆෝනය පැමිණේ. මෙයට අමතරව microSD කාඩ්පත් මගින් ගිගාබයිට් 256 දක්වා බාහිර මතකය ඉහළ දැමීමටද හැකියාව ඇත. [IMG]http://static2.ada.lk/assets/uploads/image_64e1e8e969.jpg[/IMG] මෙම දෘඩාංගයන් මගින් සපයන පරිගණක බලය ඉහළ මට්ටමේ වෘත්තිකයෙකුට ස්මාට්ෆෝනයකින් අවශ්‍ය සියලුම අවශ්‍යතාවන් මෘදු ක්‍රියාකාරීත්වයකින් යුතුව ඉෂ්ට කරගැනීමට ප්‍රමාණවත් වනු ඇත. කෙසේ වෙතත් වර්තමානයේ ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ඇති විශාල බරකින් යුතු, ඉහළ පරිගණක බලයක් ඉල්ලා සිටිනා ක්‍රීඩාවන් වැනි ක්‍රියාකාරකම් මෘදු ක්‍රියාකාරීත්වයකින් අත් විඳීම BlackBerry KEY2 ස්මාට්ෆෝනයෙන් බලාපොරොත්තු විය නොහැකි බව හැඟේ. සැබවින්ම මෙම ස්මාට්ෆෝනයේ අභිප්‍රායද එය නොවන බැවින් එහි ගැටලුවක් නැත. [IMG]http://static2.ada.lk/assets/uploads/image_5c9e25f7c1.jpg[/IMG] මින් පෙර වූ BlackBerry KEYOne ස්මාට්ෆෝනයේ කැමරාව සැබවින්ම බ්ලැක්බෙරි ලෝලියෙකුට වුවත් විස්මයක් ගෙන දෙන්නට සමත් වූ තරම් ඉහළ මට්ටමක පැවතිණි. මන්දයත්, සාමාන්‍යයෙන් කැමරා පද්ධතිය යනු බ්ලැක්බෙරි සමාගම අතීතයේදී එතරම් දැඩි අවධානයක් යොමු නොකළ අංශයක් වූ බැවිනි. කෙසේ නමුත් නවතම BlackBerry KEY2 ස්මාට්ෆෝනයේ කැමරාවේ ගුණාත්මක භාවය එහි පූර්වජයාට වඩා කැපී පෙනෙනා දියුණුවක් අත්පත් කොටගෙන නොමැති බව කිව යුතුවේ. නවතම ස්මාට්ෆෝන් කැමරා උන්මාදය වන ද්විත්ව කැමරා පද්ධතියකින් මෙහි ප්‍රධාන කැමරාව සමන්විත වේ. එනම් මෙගා පික්සල් 12 ක (f/1.8, 1/2.3”, 1.28µm, dual pixel PDAF) එක් කැමරාවක් සහ මෙගා පික්සල් 12 ක (f/2.6, 1.0µm, PDAF) දෙවැනි කැමරාවක් ලෙසිනි. මේ සමගින් dual-LED dual-tone ෆ්ලෑෂරයක්ද ඇත. මෙහි ඉදිරිපස ඇති ද්විතීයික කැමරාව මෙගා පික්සල් 8 ක් වේ. BlackBerry KEY2 ස්මාට්ෆෝනයේ Wi-Fi. NFC, Bluetooth 5.0 රැහැන් රහිත සම්බන්ධතාවන් තිබෙනා අතර, FM Radio පහසුකමද දක්නට ලැබේ. එසේම මෙහි USB 3.0 සම්බන්ධතාව Type-C 1.0 reversible කනෙක්ටරය සමගින් දක්නට ලැබීම සතුටට කරුණකි. මෙහි ඇති සෙන්සරයන් අතර ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ සෙන්සරය භෞතික යතුරු පුවරුවේ Space bar එක මත පිහිටුවා තිබේ. එසේම මෙහි 3,500mAh ප්‍රමාණයේ බැටරියක් ස්ථාපනය කොට ඇති අතර, එය ඉතාමත්ම විශිෂ්ට බැටරි බලයක් සහ එක් ආරෝපණයකින් වඩාත් දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීමේ අවකාශය BlackBerry KEY2 පරිශීලකයින්ට ලබාදෙනු ඇත. සමස්තයක් ලෙසින් ගත් විට BlackBerry KEY2 වෙත තරගයක් දීමට අභියෝගකරුවෙකු තවම ස්මාට්ෆෝන් වෙළෙඳ පොළ තුළ නැතැයි කිව හැක්කේ, QWERTY භෞතික යතුරු පුවරුවක් සහිත බ්ලැක්බෙරි වෙත ආවේණික ස්මාට්ෆෝන් නිර්මාණ සැලසුම සහිත වෙනත් ස්මාට්ෆෝනයක් තවමත් දක්නට නොහැකි බැවිනි. කෙසේ නමුත් මෙහි මිල සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම එහි අලෙවියට කෙතරම් ගැටලුවක් වනු ඇතිදැයි කීමට තවම වේලාසන වැඩිවේ. තවමත් ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළ තුළ BlackBerry KEYOne ස්මාට්ෆෝනය රුපියල් 75,000 සිට 98,000 දක්වා මිල පරාසයක පවතින අතර, තවත් මාසයක හෝ දෙකක කාලය තුළ BlackBerry KEY2 ස්මාට්ෆෝනය ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළ වෙත පැමිණෙන විට අනිවාර්යයෙන්ම එහි මිල ප්රමුඛ පෙළේ ස්මාට්ෆෝන් සන්නාමයන්හි ඉහළ-පරාසයේ ස්මාට්ෆෝනයන්හි මිලට ආසන්න වනු ඇත.[/COLOR][/SIZE] [IMG]http://static2.ada.lk/assets/uploads/image_caa90e26b8.jpg[/IMG] ada.lk [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom