BlackBerry_පොරවල්

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    මචෝ අපේ BlackBerry Use කරන පොරවල්ගෙන් පොඩි Help එකක් ගන්න කියල තිතාගෙන මේක දන්නේ.....

    images

    මචෝ ල මමත් BB එකක් ගන්න හදන්නේ.... Specially Mail වලට තමා. මගේ Lap එක තියෙනවා mail වලට එත් Travelling කරන කොට මොනාද ඇවිත් තියෙන්නේ කියල බලන්න පුළුවන්නේ...( Real Time Mail නම් ඕනේ නෑ - Package එකේ ගාන වැඩි නිසා...... ) හිතුන වෙලාවට බලාගන්න තිබුනනං ඇති.

    Nokia E71 , E72 , E 6 වගේ පොන් වලින් උනත් mail access කරන්න පුළුවන් නේද මචෝ...

    images

    images

    ඒ වගේ එකක් ගන්න එකද හොද BBම ගන්න එක හොදයි ද කියල පොඩි Advice එකක් දෙනවද යාලුවනේ....

    Rs 25,000/- to 40,000/- වගේ ගන්න පුළුවන් හොද BB Phone Model ටිකක් කියනවද......

    පින් පිණිස බම්ප් එකකින්වත් උදව්වක් කරපිය
    images
    [/IMG] ගැන දන්නේනැත්නම්
     
    Unambu

    Member
    Jun 24, 2011
    79
    3
    0
    macho blackberryb keyanne 4n akak namai nokia wage. bb keyanne connection akak dialog,mobitel aka wage .a service aka use karanna tamai bb 4n aka ane.ube price range ake hateyata ganin machan bb curve 9300 aka.dan nam ake aluth version awith teyanawa. mama use karanne bb curve 8520 aka.

    macho ubata more details o.ne nam u can pm me.
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    BB old versions 8900 wage ewata BB package aka ona na,,,

    ow e71 e72 hari ahema nattan Android akak gattanam goda...

    macho blackberryb keyanne 4n akak namai nokia wage. bb keyanne connection akak dialog,mobitel aka wage .a service aka use karanna tamai bb 4n aka ane.ube price range ake hateyata ganin machan bb curve 9300 aka.dan nam ake aluth version awith teyanawa. mama use karanne bb curve 8520 aka.

    macho ubata more details o.ne nam u can pm me.

    thanks.......mara watina info tikak... mama denagena hitiye nee machoo

    thabka
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    machan podi aulak tianawa...ubata BBme kiana feature ekata data connection ekak hadaganone :( ekata 600 per month gannawa :(...BB me kiana ekata BB to BB txt free and emails+BB apps+GPS free..mama use karanne BB9000 ekak..ubata wadi wistara onenan pm karapan
     
    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    machan mamath BB walata maaru une E 71 ekak pawichchi karala..umbata BBM & other appliacations wadak nathinam nikan BB ekak ganna eke therumak naha..E 71 ekak hondatama athi mails kiya wanna.. anika BB walata hondama package eka mata hithena widihata denne dialogs la.. eth gaana tikak sara wadi..mobitel ganan hungak.. gud luck with ur new fone machan ;)
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    machan mamath BB walata maaru une E 71 ekak pawichchi karala..umbata BBM & other appliacations wadak nathinam nikan BB ekak ganna eke therumak naha..E 71 ekak hondatama athi mails kiya wanna.. anika BB walata hondama package eka mata hithena widihata denne dialogs la.. eth gaana tikak sara wadi..mobitel ganan hungak.. gud luck with ur new fone machan ;)

    Good help Macho Thanks
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබට මොන Blackberry ද බං Blackberry තියෙන්නෙ cooperative/business perspective users ලට මොකද ඒ ගොල්ලො අතරෙ ගොඩාක් confidential emai/data exchange වෙන නිසා.

    Blackberry වල email/data route වෙන්නෙ RIM Network Operations Center හරහා ඒකෙ extra encryption layer එකක් තියනවා ඒක නිසා data වල confidentiality 100% රැකෙනවා.

    උබ ගනන්වනම් Android එකක් ගන්න හැබැයි budgest phone වලට නම් යන්න එපා. 40k වලින් උඩ phone එකකටවත් යන්න.නැත්නම් Nexus One වගේ එකක් try කරන්න ටිකක් පරන නිසා 35k විතර හොයගන්න පුලුවන් වේයි.
     
    :angry::angry::angry::angry::angry::angry:

    උබ හිතන්නේ මමත් උබවගේ පොරක් කියලද මමත් cooperative/business perspective user කෙනෙක් තමා..:lol::lol::lol::lol:

    උබල 1100 use කලාට අපිට Blackberry කරන්න වැඩ තියෙනවා..තනිකරම confidential

    :lol::lol::lol::lol::lol::lol:

    Ela Thanks for Your Info Macho..
     
    Cric_Zon3

    Member
    Jul 10, 2010
    53
    4
    0
    it depends machan. Blackberry ganin umbata BBm use karanna oni nam witharak. mama BB bold 9900 eka gatta bbm nisa and eke keypad ekak thiyanawa touch screen ekka. eth dan aparade kiyalath hithenawa. Nokia ganna epa yako. ganin Samsung aluth phone eka.
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    There are curves, Bolds, Torches & Pearls. All these are different genres. Bolds are in the higher end than curves. I dnt like torches or pearls.

    Try to get a bold, even a used one with a clear ESN would help. & u dnt need BIS registration to have all the fun with a BB. There are 3rd party applications.