Blade Runner හේවිසි නලා වාදනය 1982...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ 1982 තිරගත වූ අති විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Blade Runner චිත්‍රපටයේ පොඩි කැල්ලක්.. මේ පොඩි clip එකේ background එකේ ඇහෙනවා ලංකවේ සින්දුවක් හේවිසි නලා වලින් වාදනය කරන....
    උඹලට කියන්න පුල්වන්ද මේ සින්දුව මොකද්ද කියල.. ??

    මමත් මේ ලගදි ආපහු පාරක් ෆිල්ම් එක බලනකොට තමයි මේක හරියට ඇහුනේ....

    තප්පර 18 ඉඳන්...
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    hewisi newei neda bn. menna meke sound eka wage

    jK3WNZx.png
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    hewisi newei neda bn. menna meke sound eka wage

    jK3WNZx.png
    සමහර විට මේ වගේ එකකින් වෙන්නත් පුළුවන්. එත් මට ඇහෙන්නේ ඔය ලංකවේ බෙර ගහනකොට ගහන නලාවක සද්දේ..
    පෙම් කැකුල පිපී එකද? මට නම් ඇහෙන්නෙ හේවිසි නෙමෙයි බැංජෝ එකක් වගේ
    පෙම් කැකුල පිපි තමයි..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    සමහර විට මේ වගේ එකකින් වෙන්නත් පුළුවන්. එත් මට ඇහෙන්නේ ඔය ලංකවේ බෙර ගහනකොට ගහන නලාවක සද්දේ..

    පෙම් කැකුල පිපි තමයි..
    බැංජෝ නෙමෙයි බෑග් පයිප්
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    පෙම් කැකුල පිපී එකද? මට නම් ඇහෙන්නෙ හේවිසි නෙමෙයි බෑග් පයිප් එකක් වගේ
    matath ahune ehemai, bagpipe ekak.
    pem kakula pipi ekath mokakhari english ekaka copy ekakda danne na, e original eka wennathi play karanne :p
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක...


    මේ අලුත් version එක නම් ඇහුවේ අදමයි..


    ammatasiri :rolleyes::eek::shocked::shocked:

    සුපිරි නේ.. මේක තමයි..
    matath ahune ehemai, bagpipe ekak.
    pem kakula pipi ekath mokakhari english ekaka copy ekakda danne na, e original eka wennathi play karanne :p
    ඉස්සර මචන් ඔය පෙම් කැකුල පිපි සින්දුව අනිවාර්යෙන් ගහනවා හේවිසි කාරයෝ...
    Pem Kekula Pipee thama.
    Hewisi nemei Bag Pipes walin gahanne.
    පෙම් කැකුල තමයි අනිවාර්යයෙන්ම,, ඉස්සර මචන් ඔය පෙම් කැකුල පිපි සින්දුව අනිවාර්යෙන් ගහනවා හේවිසි කාරයෝ දානේ ගෙවල් වල, පන්සලේ. කටින පින්කම් වල මට හොදට මතකයි.... බැග් පයිප් වලින් වෙන්න පුළුවන්..
    ubath hoyaaganna ewa ban... hehee
    මේ ෆිල්ම් එක මම 4වෙනි පාරද කොහෙද බැලුවේ.. මේ ලගදි දවසක බලනකොට තමයි මේක හරියට ඇහුනේ..