මේ 1982 තිරගත වූ අති විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Blade Runner චිත්‍රපටයේ පොඩි කැල්ලක්.. මේ පොඩි clip එකේ background එකේ ඇහෙනවා ලංකවේ සින්දුවක් හේවිසි නලා වලින් වාදනය කරන....
උඹලට කියන්න පුල්වන්ද මේ සින්දුව මොකද්ද කියල.. ??
මමත් මේ ලගදි ආපහු පාරක් ෆිල්ම් එක බලනකොට තමයි මේක හරියට ඇහුනේ....
තප්පර 18 ඉඳන්...
උඹලට කියන්න පුල්වන්ද මේ සින්දුව මොකද්ද කියල.. ??
මමත් මේ ලගදි ආපහු පාරක් ෆිල්ම් එක බලනකොට තමයි මේක හරියට ඇහුනේ....
තප්පර 18 ඉඳන්...