ado me vage casual blazer ganna plc ekak kiyapallako
Sirawata... koheda ganna thiyenne?
ado me vage casual blazer ganna plc ekak kiyapallako
දන්න එකෙක් කියහල්ල මූ ගැන ,මූ ඇත්තටම මේ විදියට ඇඳලා ඉන්න පොරක් නේද? මන් මේ පොර දවස් කීපයක්ම දැක්කා තොටලඟ හරියෙදි .ඔය විදියටම colorfull ඇඳුම් ඇඳලා ටයි එකකුයි සන්ග්ලාස් එකකුත් දාලා පාර පනිනවා,බස් එකට නගිනවා දැකලා තියෙනවා,,මූව දැක්කම හිනා යනවා ..හරියට අර ඉස්සර tamil films වල ඉන්න කොමඩි නලුවෙක් වගේ...
මේක බලපන්
**********
thanks මචං දැන් තමා විස්තර හරියට දැනගත්තෙ, බලපුවාම එල කොල්ලෙක්නෙ මූ...

