Blender 3D Help...

rambo321

Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕන. මේ දවස් වල 3D animation and VFX ගැන පොඩ්ඩක් study කරනවා. Blender assets free download කර ගන්න පුළුවන් විදිහක් දන්නවද? දන්න අය කොටගෙන යන්න. ලොකු උදව්වක්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,237
    40,922
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbata hariyanne menna meka

    nb-blender-combo-unit-empty-1500-x-1201-hero.jpg
     
    • Haha
    Reactions: Hankook

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,839
    163,737
    113
    එකමත් එක රටක
    more details plz ?
    ඒක හැබැයි මම අරගෙන දැනට අවු 10ක් විතර වෙන්ව. දැන් membership දෙන්නේ නෑ මම හිතන්නේ.
    cgpeers තමයි torrents site එක.
    එකේ ඔය කොහෙවත් නැති graphics වලට සම්බන්ද tutorials , plugins , softwares ඔක්කොම මුලින්ම එන තැන.
    එතනින් අරගෙන තමයි ගොඩක් උන් අනිත් තැන්වල දාන්නේ .
    බලපං දැන් ආයිත් membership දෙනවද කියලා...
     
    • Love
    Reactions: Avatar998

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157

    cgpeers mase 1 wenidai 15 wenidai register wenna puluwan. habai cgpersia forum eke anthimata register wenna dunne 2015 dan ekekwath ganne naha.
    oyala cgpersia forum eke nadda. mage cgpersia hadda parana account ekak hack karala wena ekek araththa me lagadi aparade eka. aye eke register open karanne naha kiwwa admin buwa.
    dan cgpeers eken ganna software wala sahena virus anammanm thiyenwa. balagena comment kiyawala download karanna.
     
    forum එක මට වැඩක් නෑ . එක පාරක් මගේ ඕක උන් ටෙම්පරි බෑන් කරල මොකද්ද කමෙන්ට් එකක් දාල උන්ගේ IRC network එකට ගිහින් උන් ඉස්සරහා ලැජ්ජා වෙලා කොහොම හරි හදාගත්ත..
    softwares නම් අලුතෙන් ඕන වෙන්නේ නෑ බන් ගොඩක්. කොහොමත් අනිත් උන්ගේ කමන්ට් බලලා තමයි බාන්නේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    forum එක මට වැඩක් නෑ . එක පාරක් මගේ ඕක උන් ටෙම්පරි බෑන් කරල මොකද්ද කමෙන්ට් එකක් දාල උන්ගේ IRC network එකට ගිහින් උන් ඉස්සරහා ලැජ්ජා වෙලා කොහොම හරි හදාගත්ත..
    softwares නම් අලුතෙන් ඕන වෙන්නේ නෑ බන් ගොඩක්. කොහොමත් අනිත් උන්ගේ කමන්ට් බලලා තමයි බාන්නේ.
    unge hena line neda thiyenne. mama mage account eka ganna irc eke paya thuna hatharak withra hitiya. eka eka chat room walata yawanawa un nikan polisiyen wage.
    mama dan software ganne m0nkrus website eken godak.
    thawa after effects script ehema onenam Monter Group eke telegram group ekak thiyenwa motion & mograph archive kiyala.

    ow eka hodai.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,839
    163,737
    113
    එකමත් එක රටක
    unge hena line neda thiyenne. mama mage account eka ganna irc eke paya thuna hatharak withra hitiya. eka eka chat room walata yawanawa un nikan polisiyen wage.
    mama dan software ganne m0nkrus website eken godak.
    thawa after effects script ehema onenam Monter Group eke telegram group ekak thiyenwa motion & mograph archive kiyala.

    ow eka hodai.

    නැ ඒ ඇඩ්මින්ලගේ සමහර උන් ඉන්නව හොද. මම එකෙක් එක්ක කියවගෙන ගියා සෑහෙන වලිය වගේ. පස්සේ තමයි තේරුනේ අනිත් ඔක්කොම උන් ඒක බලාගෙන ඉන්නව කියලා. පස්සේ එකේ හොද එකෙක්ට අඩලා ගත්ත. කිරියේ තව එකෙක්ටත් මම උත් එක්ක කතා කරන්න කිව්වා ඔය වගේ දෙකදී. උටත් හරිගියා.
     
    • Haha
    Reactions: Kevin_Fdo

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    නැ ඒ ඇඩ්මින්ලගේ සමහර උන් ඉන්නව හොද. මම එකෙක් එක්ක කියවගෙන ගියා සෑහෙන වලිය වගේ. පස්සේ තමයි තේරුනේ අනිත් ඔක්කොම උන් ඒක බලාගෙන ඉන්නව කියලා. පස්සේ එකේ හොද එකෙක්ට අඩලා ගත්ත. කිරියේ තව එකෙක්ටත් මම උත් එක්ක කතා කරන්න කිව්වා ඔය වගේ දෙකදී. උටත් හරිගියා.
    moka unath mara watinawa oya website set eka naththan hambakaran kalath iwarai graphics karana aya.