Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Blind Dating ගිහින් තියනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්ලයින්ඩ් ඩෙට් කියල තේරුමක් නෑ ඒ කලේ නම්. එහෙන් මෙහෙන් කෝල් වලින්, යාළුවොන්ගේ නම්බර් වලින් සෙට් උණු ඒවා දෙක තුනක්ම හම්බෙන්න ගිහින් තියෙනව. 2009 වගේ එක සැරයක් කැම්පස් එකේ හොස්ටල් එකේ අල්ලපු රූම් එකේ (බණ්ඩාරවෙල පැත්තේ) කොල්ලෙක් නම්බර් එකක් දුන්න ඌට බස් එකේදී සෙට් උණු කෑල්ලක්, ඕනේ නම් වැඩක් කරගන්න පුළුවන් පට්ට මෝල කියල. නිකන් දවස් 3-4යි කතාකලේ. ටීච කෙනෙක්, බදින්න ඉන්න කොල්ල රට. අර කිව්වත් වගේ පට්ට මෝල ඒකිට. සතියක් විතර කතාකරයින් පස්සේ එන්න කියල වදේ. හම්මෝ ඉතින්, කොළබ ඉදන් බණ්ඩාරවෙල පලයන්කෝ. ගියා ඉතීම්.එච්චර ලොකු ලස්සනක් නම් නෑ. ලොකු කැතකුත් නෑ. හරියටම අර ත්‍රිපෝෂ ෆැමිලි එකේ ත්රිපොෂයගේ කෑල්ල වගේ. චුට්ටක් මහතයිත් එක්ක. චුටක්වත් ලැජ්ජ එහෙම නෑ ඒකිට. මම හරියට පැත්ත දන්නේ නැති නිසා එකී මම බහින හෝල්ට් එකටම ඇවිත් හිටිය.යාලුවත් කියල තිබ්බ නිසා අදුනගත්ත ටක් ගාල මමත් ඒකිව. හම්මෝ බැස්සගමන් අතින් අල්ලගත්ත ලගට ඇවිත්. 3WL එකක් අරන් එහෙමම ෆිල්ම් හෝල් එකකට ගියා. හෙන සැපක් දුන්න ඉතින් ඒකි. උබලට කියන්න ලැජ්ජයි, විශ්වසකරනවා නම් කරපන් අයේ එද්දී ඒකිට හෙන අප්සෙට්. ඒකිව මතක්වෙන්න කියල ජම්කිය ගලවල දුන්න උට්ටෝ මට ගෙනියන්න කියල ඒකිව මතක්වෙන්න. එකෙ සුදුපාට වගේ ඒකිගේ මොනවද ගෑවිලා පට්ට ගදයි මම එනගමන් විසිකරලා ආව. පස්සේ ආයේ එන්න කියල වද දුන්න, කම්මැලි බන් ඔච්චර දුර යන්න තරම් ලස්සනකුත් නෑ.අනික ඒ කලේ අතේ සල්ලිත් නෑ ඕවයේ යන්නත්. එකිත් එහෙමම මැරී කලා කියල ආරංචියක් ආව කොල්ල රට ඉදන් ඇවිත්, එහෙමම එක නතර උනා.

තව එකක් මිස් කෝල් එකකින් සෙට් වෙලා බලන්න ගියා එන්න කියල. කටහඩ පට්ට ලස්සනයි. බෙලිඅත්තේ හරි හම්බන්තොට හරි ඒ වගේ පැත්තක කෑල්ලක්. බෙලිඅත්තේ ස්ටෑන්ඩ් එකට ගියේ. කාටවත් මෙහෙම කියන එක හරි නෑ. ඒත් පට්ට කැත හෙන අඩු කුලේ ලුක් එකක් තියෙන, ගොන් පාට කෑල්ලක්. මම හැරිලා එන්න හැදුවේ, එත් එකිට මාව නොට් උනා, එත් එක්කම එකී රින් කරලා මගේ ෆෝන් එක රින් උණු නිසා. ගියපු මෝඩ කමට වචන දෙක තුනක් කතාකරල ආව ටක් ගල කඩේට ගිහින් එන්නම් කියල එහෙමම පාරේ යන කොලබ බස් එකක එල්ලිලා ගෙදර ආව. හෙන කැරි වැඩේ ඉතින්, එත් මොනවා කරන්නද. පව් එකී.

තව 1ස්ට් ඉයර් කාලේ මිස් කෝල් වැදිලා නාත්තන්ඩිය පැත්තේ මනුස්සය රට, දරුවෝ දෙන්නෙක් ඉන්න ඇන්ටි පාරක් සෙට් උනා. ඒකිව නම් හම්බෙන්න යන්න හෙන ගේමක් දෙන්න උනා. එකීනම් කැමති උනෙම නැ, බෑ කියල. යන්තම් වෙන්නප්පුවටද කොහෙද එන්න කැමති කරගෙන ගියා. හම්මෝ, සුප්පා කෑල්ලක්. සුදු චුට්ටක් මහත එකක්. අදටත් මතක්වෙද්දී ඉන්න බෑ. සැප සාගරයක්.  එක සැරයි එකිවත් හබෙන්න උනේ. එග්සෑම් ඒවා මේවා, තව සිරා කරන කෑලි ඒවා මේවා එක්ක එහෙමම මග ඇරුන.

අඩෝ බලනකොට කැරි වැඩම තමයි ඒ කාලේ කරලා තියෙන්නේ. දැන් මතක් උනේ මේක. ගමේ හිටපු මගේ හොද යාලුවෙක් හිටිය එක වසරේ ඉදන් යාළුවා. උගේ කෑල්ල සෙට් උනේ O/L කලේ වගේ. මමත් ඕනේ තරම් ගිහින් තියෙනව යාලුවෙන කාලේ උගේ සපෝට් එකට. එකිවත් මම හොදට දන්නවා. මට තමයි උන් දෙන්නම කෝල් කරන්නේ වලියක් ගියාමත්.උත් මම ගමේ ගියාම මත එක්ක උගේ කෑල්ලගේ ප්‍රශ්න කියා කියා බොන්න එහෙමත් සෙට් වෙනවා. බෝඩිමේ ඉද්දිත් සතියට සැරයක් වගේ එකී මටත් කෝල් කරනවා උන්ගේ ප්‍රශ්න කියන්න, අරු ආන්සර් කලේ නැති උනාම මගෙන් විස්තර අහන්න, ඔය උන්ගේ ප්‍රශ්න ඒවාට මේවට. එත් පස්සේ පස්සේ එකී කෝල් කරන එක වැඩි උන.මගෙනුත් අහනව කෑවද බිව්වද, පාඩම් කරනවා නේද අරක මේක. උගේ වැරදිත් මත එක්ක කියා කියා පස්සේ එකී මට සෙට් වෙන්න වගේ එනව කියල මටත් තේරුණා. අරු මගේ යාළුවා හින්ද මම චුට්ටක්වත් වෙනසක් පෙන්නන්නේ නැතිව එකී එක්ක වෙනද වගේම කතාකළ. අරුත් එක්ක ඉන්න බෑ, ඌ නපුරුයි, එක නතර කරන්න ඕනේ කියල අඩ අඩ හැමදාම රෑට කෝල් කරනවා. පසේ එකිම කිව ඒකිට මව හම්බෙලා කතාකරල දුක නිවාගන්න ඕනේ කියල. එතකොට උන්ගේ එෆෙයා එක ඔල්මොස්ට් බ්රෝක්ඩ් අප්. අරුත් පිස්සුවෙන් හිටියේ එකී කතාකරන්නේ නෑ කියල. අඩෝ මම ඒකිව හම්බෙන්න එන්න බෑම කිව අරුට කරන කැරි වැඩේට මට හිත හදාගන්න බැරි නිසා. එත් දැනටම මට ගිල්ටි උට මෙකි මට කතාකරනවා කියල කිව්වේ නැති නිසා.පස්සේ එකී දවසක් දන්නෙම නැතිව මට කෝල් කලා කැම්පස් එකට ඇවිත් ඉන්නේ කියල. මොකද්ද ට්‍රේනින් එකකට ඔෆිස් එකෙන් කොලබ ඇවිත් සරියකුත් ඇදගෙන. පස්සේ ගල්කිස්සේ බීච් ගියා. මොකුත් කලේ නෑ, ටිකක් බදාගෙන කිස් කලා.  එතැනින්ම එක නතරකලා. අරුගේ යාළුකම තම තියෙනව. එෆෙයා එක එහෙමම ඉවර උනා, ඌ වෙන කෙල්ලෙක් බලා දැන් ළමයි දෙන්නෙක් ඒකිට ළමයි 3 දෙනෙක්.

ඕනේ නම් ඒකිව මට බෝඩිමේ නතරකරගෙනම ගහන්න තිබ්බ. වෙන එකෙක් උනා නම් එකී ඉවරයි. එත් මට හෙන ගිල්ටි අරු මගේ හොද යාලුවෙක් නිසා. දැන් උබල හිතයි මොන යාලුකම්ද උත්ටෝ ඔය, ඕව කැරි වැඩ නේ කියල.   ඒ කලේ එහෙම ලොකුවට තේරුමක් නෑ බන්. පොඩි ආසවකුයි, වල්කමකුයි තිබ්බ නිසා එහෙම නිකන්ම අතාරින්න හිතුනෙත් නෑ ඒකි එච්චර ඇගට එද්දීත්.

කෙල්ලෝ හරි අසරණයි නේද බන් ඔය වගේ ප්‍රශ්න උනාම. පව් ඉතින්.

අදටත් මගේ ෆ්බී එකේ එකී ඉන්නවා. කමෙන්ට්ස්, රියක්ට් දානවා, විශ් කරනවා. කිසි කතාවක් නෑ වෙච්ච දේවල් ගැන එයින් පස්සේ.

අඩෝ කල්පනා කරලා බලද්දී දැන් තමයි අපි තේරුමක් නැතිව ඒ කලේ කරපු ඒවායේ බරක් පතලක්,තේරෙන්නේ. අරු ඒ කලේ සැක හිතිලා කෙල්ලගේ ඩිටෙල් බිල් එකක් බැලුව නම් පට්ට නෝන්ඩිය. යාළුකම් ඔක්කොම ඉවරයි.මොකද කීයටවත් ඌ පිළිගන්නේ නෑ මොකද්ද ඇත්තටම උනේ කියල.

ලොවත් විශ්වාස කරන්න බෑ අපිටවත් අපි ඒ කලේ කරපු දේවල්. එනිවේස් හිතුවට වැඩ පොස්ට් එක දික් උනා, දැට්ස් ඉට බෝයිස්.

[QUOTE="Dreamer2019, post: 31049187, member: 579050"] බ්ලයින්ඩ් ඩෙට් කියල තේරුමක් නෑ ඒ කලේ නම්. එහෙන් මෙහෙන් කෝල් වලින්, යාළුවොන්ගේ නම්බර් වලින් සෙට් උණු ඒවා දෙක තුනක්ම හම්බෙන්න ගිහින් තියෙනව. 2009 වගේ එක සැරයක් කැම්පස් එකේ හොස්ටල් එකේ අල්ලපු රූම් එකේ (බණ්ඩාරවෙල පැත්තේ) කොල්ලෙක් නම්බර් එකක් දුන්න ඌට බස් එකේදී සෙට් උණු කෑල්ලක්, ඕනේ නම් වැඩක් කරගන්න පුළුවන් පට්ට මෝල කියල. නිකන් දවස් 3-4යි කතාකලේ. ටීච කෙනෙක්, බදින්න ඉන්න කොල්ල රට. අර කිව්වත් වගේ පට්ට මෝල ඒකිට. සතියක් විතර කතාකරයින් පස්සේ එන්න කියල වදේ. හම්මෝ ඉතින්, කොළබ ඉදන් බණ්ඩාරවෙල පලයන්කෝ. ගියා ඉතීම්.එච්චර ලොකු ලස්සනක් නම් නෑ. ලොකු කැතකුත් නෑ. හරියටම අර ත්‍රිපෝෂ ෆැමිලි එකේ ත්රිපොෂයගේ කෑල්ල වගේ. චුට්ටක් මහතයිත් එක්ක. චුටක්වත් ලැජ්ජ එහෙම නෑ ඒකිට. මම හරියට පැත්ත දන්නේ නැති නිසා එකී මම බහින හෝල්ට් එකටම ඇවිත් හිටිය.යාලුවත් කියල තිබ්බ නිසා අදුනගත්ත ටක් ගාල මමත් ඒකිව. හම්මෝ බැස්සගමන් අතින් අල්ලගත්ත ලගට ඇවිත්. 3WL එකක් අරන් එහෙමම ෆිල්ම් හෝල් එකකට ගියා. හෙන සැපක් දුන්න ඉතින් ඒකි.:P:P උබලට කියන්න ලැජ්ජයි, විශ්වසකරනවා නම් කරපන් අයේ එද්දී ඒකිට හෙන අප්සෙට්. ඒකිව මතක්වෙන්න කියල ජම්කිය ගලවල දුන්න උට්ටෝ මට ගෙනියන්න කියල ඒකිව මතක්වෙන්න.:yes::yes: එකෙ සුදුපාට වගේ ඒකිගේ මොනවද ගෑවිලා පට්ට ගදයි මම එනගමන් විසිකරලා ආව.:lol::lol: පස්සේ ආයේ එන්න කියල වද දුන්න, කම්මැලි බන් ඔච්චර දුර යන්න තරම් ලස්සනකුත් නෑ.අනික ඒ කලේ අතේ සල්ලිත් නෑ ඕවයේ යන්නත්. එකිත් එහෙමම මැරී කලා කියල ආරංචියක් ආව කොල්ල රට ඉදන් ඇවිත්, එහෙමම එක නතර උනා. තව එකක් මිස් කෝල් එකකින් සෙට් වෙලා බලන්න ගියා එන්න කියල. කටහඩ පට්ට ලස්සනයි. බෙලිඅත්තේ හරි හම්බන්තොට හරි ඒ වගේ පැත්තක කෑල්ලක්. බෙලිඅත්තේ ස්ටෑන්ඩ් එකට ගියේ. කාටවත් මෙහෙම කියන එක හරි නෑ. ඒත් පට්ට කැත හෙන අඩු කුලේ ලුක් එකක් තියෙන, ගොන් පාට කෑල්ලක්. :baffled::(මම හැරිලා එන්න හැදුවේ, එත් එකිට මාව නොට් උනා, එත් එක්කම එකී රින් කරලා මගේ ෆෝන් එක රින් උණු නිසා. ගියපු මෝඩ කමට වචන දෙක තුනක් කතාකරල ආව ටක් ගල කඩේට ගිහින් එන්නම් කියල එහෙමම පාරේ යන කොලබ බස් එකක එල්ලිලා ගෙදර ආව. හෙන කැරි වැඩේ ඉතින්, එත් මොනවා කරන්නද. පව් එකී. :baffled::no: තව 1ස්ට් ඉයර් කාලේ මිස් කෝල් වැදිලා නාත්තන්ඩිය පැත්තේ මනුස්සය රට, දරුවෝ දෙන්නෙක් ඉන්න ඇන්ටි පාරක් සෙට් උනා. ඒකිව නම් හම්බෙන්න යන්න හෙන ගේමක් දෙන්න උනා. එකීනම් කැමති උනෙම නැ, බෑ කියල. යන්තම් වෙන්නප්පුවටද කොහෙද එන්න කැමති කරගෙන ගියා. හම්මෝ, සුප්පා කෑල්ලක්. සුදු චුට්ටක් මහත එකක්. අදටත් මතක්වෙද්දී ඉන්න බෑ. සැප සාගරයක්. :love2::love2: එක සැරයි එකිවත් හබෙන්න උනේ. එග්සෑම් ඒවා මේවා, තව සිරා කරන කෑලි ඒවා මේවා එක්ක එහෙමම මග ඇරුන. අඩෝ බලනකොට කැරි වැඩම තමයි ඒ කාලේ කරලා තියෙන්නේ. දැන් මතක් උනේ මේක. ගමේ හිටපු මගේ හොද යාලුවෙක් හිටිය එක වසරේ ඉදන් යාළුවා. උගේ කෑල්ල සෙට් උනේ O/L කලේ වගේ. මමත් ඕනේ තරම් ගිහින් තියෙනව යාලුවෙන කාලේ උගේ සපෝට් එකට. එකිවත් මම හොදට දන්නවා. මට තමයි උන් දෙන්නම කෝල් කරන්නේ වලියක් ගියාමත්.උත් මම ගමේ ගියාම මත එක්ක උගේ කෑල්ලගේ ප්‍රශ්න කියා කියා බොන්න එහෙමත් සෙට් වෙනවා. බෝඩිමේ ඉද්දිත් සතියට සැරයක් වගේ එකී මටත් කෝල් කරනවා උන්ගේ ප්‍රශ්න කියන්න, අරු ආන්සර් කලේ නැති උනාම මගෙන් විස්තර අහන්න, ඔය උන්ගේ ප්‍රශ්න ඒවාට මේවට. එත් පස්සේ පස්සේ එකී කෝල් කරන එක වැඩි උන.මගෙනුත් අහනව කෑවද බිව්වද, පාඩම් කරනවා නේද අරක මේක. උගේ වැරදිත් මත එක්ක කියා කියා පස්සේ එකී මට සෙට් වෙන්න වගේ එනව කියල මටත් තේරුණා. අරු මගේ යාළුවා හින්ද මම චුට්ටක්වත් වෙනසක් පෙන්නන්නේ නැතිව එකී එක්ක වෙනද වගේම කතාකළ. අරුත් එක්ක ඉන්න බෑ, ඌ නපුරුයි, එක නතර කරන්න ඕනේ කියල අඩ අඩ හැමදාම රෑට කෝල් කරනවා. පසේ එකිම කිව ඒකිට මව හම්බෙලා කතාකරල දුක නිවාගන්න ඕනේ කියල. එතකොට උන්ගේ එෆෙයා එක ඔල්මොස්ට් බ්රෝක්ඩ් අප්. අරුත් පිස්සුවෙන් හිටියේ එකී කතාකරන්නේ නෑ කියල. අඩෝ මම ඒකිව හම්බෙන්න එන්න බෑම කිව අරුට කරන කැරි වැඩේට මට හිත හදාගන්න බැරි නිසා. එත් දැනටම මට ගිල්ටි උට මෙකි මට කතාකරනවා කියල කිව්වේ නැති නිසා.පස්සේ එකී දවසක් දන්නෙම නැතිව මට කෝල් කලා කැම්පස් එකට ඇවිත් ඉන්නේ කියල. මොකද්ද ට්‍රේනින් එකකට ඔෆිස් එකෙන් කොලබ ඇවිත් සරියකුත් ඇදගෙන. පස්සේ ගල්කිස්සේ බීච් ගියා. මොකුත් කලේ නෑ, ටිකක් බදාගෙන කිස් කලා. 🙈🙈 එතැනින්ම එක නතරකලා. අරුගේ යාළුකම තම තියෙනව. එෆෙයා එක එහෙමම ඉවර උනා, ඌ වෙන කෙල්ලෙක් බලා දැන් ළමයි දෙන්නෙක් ඒකිට ළමයි 3 දෙනෙක්. ඕනේ නම් ඒකිව මට බෝඩිමේ නතරකරගෙනම ගහන්න තිබ්බ. වෙන එකෙක් උනා නම් එකී ඉවරයි. එත් මට හෙන ගිල්ටි අරු මගේ හොද යාලුවෙක් නිසා. දැන් උබල හිතයි මොන යාලුකම්ද උත්ටෝ ඔය, ඕව කැරි වැඩ නේ කියල. :lol: :lol: ඒ කලේ එහෙම ලොකුවට තේරුමක් නෑ බන්. පොඩි ආසවකුයි, වල්කමකුයි තිබ්බ නිසා එහෙම නිකන්ම අතාරින්න හිතුනෙත් නෑ ඒකි එච්චර ඇගට එද්දීත්. කෙල්ලෝ හරි අසරණයි නේද බන් ඔය වගේ ප්‍රශ්න උනාම. පව් ඉතින්. අදටත් මගේ ෆ්බී එකේ එකී ඉන්නවා. කමෙන්ට්ස්, රියක්ට් දානවා, විශ් කරනවා. කිසි කතාවක් නෑ වෙච්ච දේවල් ගැන එයින් පස්සේ. :dull::dull: අඩෝ කල්පනා කරලා බලද්දී දැන් තමයි අපි තේරුමක් නැතිව ඒ කලේ කරපු ඒවායේ බරක් පතලක්,තේරෙන්නේ. අරු ඒ කලේ සැක හිතිලා කෙල්ලගේ ඩිටෙල් බිල් එකක් බැලුව නම් පට්ට නෝන්ඩිය. යාළුකම් ඔක්කොම ඉවරයි.මොකද කීයටවත් ඌ පිළිගන්නේ නෑ මොකද්ද ඇත්තටම උනේ කියල. ලොවත් විශ්වාස කරන්න බෑ අපිටවත් අපි ඒ කලේ කරපු දේවල්. එනිවේස් හිතුවට වැඩ පොස්ට් එක දික් උනා, දැට්ස් ඉට බෝයිස්. :yes::yes::love2: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom