Blind Dating ගිහින් තියනවද?

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    Blind Dating ගිහින් තියන අය කව්ද? දැන්නම් ඔක්කොටම කලින් ෆොටෝ එක බලලනේ යන්නේ. එහෙම කලින් කව්ද කියල දන්නේ නැතුව කෙල්ලෙක්/අක්කෙක්/ඇන්ටි කෙනෙක් හම්බෙන්න ගිහින් තියනවද. මොනාද රසබර අත්දැකීම්?
    මම කිහිප සැරයක් ගිහින් තියනවා ගොඩක් ඉස්සර (අවු 12-15කට විතර කලින්). හොද ඒවා හම්බෙන්නේ ඉතාම කලාතුරකින්. එක පාරක් ඇන්ටි කෙනෙක් සෙට් වෙලා හම්බෙන්න ගියා ODEL එකට එන්න කිව්වේ. Phone එකෙන් කතා කරද්දී නම් කණට මී පැණි වක්කරනවා වගේ, ගිහින් බැලුවාම තනිකර පතෝල මැස්සක්. හැරිලා එන්නත් බෑ, චුට්ටක් කතා කරලා ශේප් වෙලා අවා. එහෙම්මම හලලා දැම්මා ඒත් එයාට මාව අල්ලලා ගිහින් කෝල් කරනවා එක දිගට. පව් කියලත් හිතුනා ඒත් හලලම දැම්මා. තව කෙල්ලෙක් හම්බුනා, ගිහින් බලද්දී මට වැඩිය හෙන උසයි, big made, හැබැයි ලස්සන විසාල කුක්කු දෙකක් නම් තිබ්බා. මම කිව්වා අපි දෙන්න ගැලපෙන්නේ නෑ නේද කියල, එකී කියනවා එහෙම එකක් නෑලු. ලොකු කම්පැනි එකක Chief Accountant කෙනෙක්. කුක්කු දෙක මිරිකන්න ආසාවට ටික දවසක් කතා බහ කරා, film එකක් බලන්න යන්න කතා කරා ඒකී කියනවා මට ඇවිත් ඒකිගේ ගෙදරින් අහන්නලු, ගෙදරින් ඇහුවට පස්සේ ඕන තැනක යන්න එන්නම්ලු. ඒකිට කිසිම ඉවසීමක් නෑ. කෝල් එකක් answer කරන්න බැරි උනොත් එක දිගට කෝල් 500ක් විතර ගන්නවා. Message ත් එහෙමයි. Reply නැත්නම් එක දිගට Messages 30ක් 40ක් එවනවා. ටිකක් යද්දී දැනගත්තේ ඒකිට Depression. එකත් හැලුවා ඒත් හලාගන්න ලේසි උනේ නෑ පට්ට වදයක් දුන්නේ. තව සිද්දි ගොඩයි පස්සේ කියන්නම්. උබලගේ ඒවත් දාපන් කුකුලෝ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    images-q-tbn-ANd9-Gc-RHTonb-OILYTH-3-8i9-Ni-S7-NJ46me-Int-ZWPAVr3-FPhao-Q-s-10.jpg
     
    • Haha
    Reactions: wpril5

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මම දැන් කසාද බැඳලා, ළමයි දෙන්නෙක් ඉන්න මිනිහෙක් බන්, ඉස්සර කරපුවා මේ :LOL::LOL::LOL:
    සමාවෙන්න මහත්මයා.

    මන් හිතුවෙ 2000න් පස්සෙ පොන්නයෙක් කියලා , අලුත් එකවුන්ට් එකක් නිසා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,096
    113
    Kotahena
    එක පාරක් ෆෝන් එක කැඩිලා තිබ්බ කටු ෆෝන් එක use කරද්දී මිස් කෝල් එකක් ඇවිත් සෙට් උනා
    සෙට් උනා කියන්නේ ඩොටේ එකක්. මැරෙන්න හැදුව මම කිව්වා ok කියල. කිසිම හැඟීමක් නැති තෙත ගතියක් නැති අරකයි මේකයි කියාගෙන ආව. මට ඉතින් කියන්න ආව තෙත ගතිය ගැන. කට වහන් හිටිය
    miss calls 50 - 100 ගහනව. ගලවගන්න අමාරු උනා ෆෝන් නම්බර් එක මාරු කරන්න කියල මට කියනවා, nattan දිගටම කෝල් කරනවා කිව්වා
    block කරත් හරි ගියේ නැහැ අලුත් නම්බර් වලින් කෝල් කරනවා කොහෙන්ද මන්ද number 20ක් විතර එක එක එවුන්ගේ එව

    අන්ස්වර් කරපුවහම සද්දයක් නැහැ මමත් බිල යන්න ඔහේ තියල තියනවා . පස්සේ අඬන්න ගන්නව. මට ගානක් වත් නැහැ . . යටි ගිරියෙන් අඬනවා අටෙන්ෂන් එකට ද කොහෙද . පඩේ කට ගානක් නැහැ. බැන බැන අඩනවා
    මට තිත්ත වෙලා හිටියේ

    කාලයක් යද්දී හිමිට අඩු වෙලා ගියා මාස 5ක් විතර වද දුන්න

    තව එකක්, යාලුවෙක් ට blind එකක් සෙට් වෙලා ඌ ට තනියම යන්න අවුල් කියල මටත් කතා කරා
    උන් දෙන්නම keri kethayi. අරු මොනවා උනත් යාළුව, හැබය් keri selfish යාලුවෙක්. ඒ හුත්ති යන්න හදනකොට මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලගත්ත අරු ට කතා කරගන්න බැරි උනොත් මගේ ලව්වා කතා කරගන්න කියල වැල් බයිලයක් ගහල ඉල්ලගත්ත කිසි තේරුමක් නැති හේතුවක් කියල
    පස්සේ ඒ හුත්ති ඇනයක් උනා ඌ ට අරු සෙට් වෙන්නේ නැහැ අපි සෙට් වෙමු කියල. මන් යාලුවට කියල විස්තරේ, බ්ලොක් කරා
    පස්සේ තව නම්බර් වලින් වද දෙනකොට යාළුවා මා එක්ක අවුල ගියා
    මටත් පුකද ඔය වගේ සිද්දියකට තරහ වෙන පොන්න යාලුවෝ යන එකමයි හොද කියල මමත් පාඩුවේ හිටිය, කොහොමත් ඌ මාව use කරන්න advantage එකට ගන්න යාලුවෙක්, ඌ ආයේ උට වැඩක් ඕන උනාම පුක දීගෙන ආව. මන් ලොකු කෙයා එකක් නැහැ

    ඉස්සර blind ඔහොම සෙට් වෙච්ච එකක් තෝ kethayi යකෝ කියල සෙට් නොවුන එකක් පස්සේ පුක දෙන්න ආව තෝව අඳුරගන්න බැරි උනානේ ඉස්සරට වඩා සැහෙන්න වෙනස් නේ එහෙම උනේ කොහොමද ගගා ඇවිල්ල පුක දෙන්න ආව. අයෙත් පඩේ කට ගණන් නොගෙන ඉද්දි පුක දීගෙන අව.
    එහෙම පුක දෙන ගෑනුන්ට උකන්න වත් සෙට් වෙන්න හිතෙන්නේ නැහැ. හැබැයි සමහර කෙල්ලෝ සෙට් වෙනවා උන්ව නම් හොදට ෆිල් වෙනව
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,033
    1,716
    113
    London, United Kingdom
    සමාවෙන්න මහත්මයා.

    මන් හිතුවෙ 2000න් පස්සෙ පොන්නයෙක් කියලා , අලුත් එකවුන්ට් එකක් නිසා.
    ඉට්ස් ඕකේ මල්ලී.
    මම කිරියේ කලින් හිටියා 2007-2013 වගේ, ඒ account එක දැන් නෑ, ගොඩක් කල් එන්නේ නැතුව ඉදලා ළගදි අයේ ආවේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    මොබිටෙල් චැට් එකෙන් සෙට් වෙච්ච කෙල්ලෙක් හිටිය. ඒකි බලන්න ගියා. සීදේවි හුරුබුහුටි කෙල්ල. ලවු එෆෙයා එකක් මාස 6ක් වගේ කලා. මාසෙට සැරයයි හම්බෙන්නෙ. පොඩි රන්ඩුවකින් මාත් එක්ක තරහ වුනා. මාත් බැරි නම් පල කියල හිටිය. මාව ඔක්කොගෙන්ම අදටත් බ්ලොක්.

    යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙන් ලැබිච්ච නම්මරයකින් කතා කරල සෙට් උන කෙල්ලෙක් හිටිය. මාස ගානක් චැට් කරල ඒකිම එන්න කියල ගියා හම්බෙන්න. මට වැඩිය සයිස් දෙකක් වගේ. ඒකිම අපි සෙට් නෑ කියල එතනින්ම වැඩෙ නතර කලා.

    තව අදුන ගන්න ලේසි වෙන්න ඔයා කලු එකක් ඇදන් එන්න මාත් කලු එකක් ඇදන් එන්නම් කියල මම වෙන පාට එකක් ඇදන් ගිහින් හොරෙන් බලල ආපුව 2-3ක්ම තියෙනව. උන් පට්ට කැතයි. ගොඩක්ම මොබිටෙල් චැට් එකෙන් සෙට් උන කෑලි තමා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy

    අපිත් මොබිටෙල් තමයි පාවිච්චි කරේ. ඒත් ඔහොම කැලි හිටියෙ නෑනෙර්
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    තව අදුන ගන්න ලේසි වෙන්න ඔයා කලු එකක් ඇදන් එන්න මාත් කලු එකක් ඇදන් එන්නම් කියල මම වෙන පාට එකක් ඇදන් ගිහින් හොරෙන් බලල ආපුව 2-3ක්ම තියෙනව. උන් පට්ට කැතයි. ගොඩක්ම මොබිටෙල් චැට් එකෙන් සෙට් උන කෑලි තමා.
    එයාල ඔයා එනකල් බලන් හිටියද ???
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,156
    8,528
    113
    Blind Dating ගිහින් තියන අය කව්ද? දැන්නම් ඔක්කොටම කලින් ෆොටෝ එක බලලනේ යන්නේ. එහෙම කලින් කව්ද කියල දන්නේ නැතුව කෙල්ලෙක්/අක්කෙක්/ඇන්ටි කෙනෙක් හම්බෙන්න ගිහින් තියනවද. මොනාද රසබර අත්දැකීම්?
    මම කිහිප සැරයක් ගිහින් තියනවා ගොඩක් ඉස්සර (අවු 12-15කට විතර කලින්). හොද ඒවා හම්බෙන්නේ ඉතාම කලාතුරකින්. එක පාරක් ඇන්ටි කෙනෙක් සෙට් වෙලා හම්බෙන්න ගියා ODEL එකට එන්න කිව්වේ. Phone එකෙන් කතා කරද්දී නම් කණට මී පැණි වක්කරනවා වගේ, ගිහින් බැලුවාම තනිකර පතෝල මැස්සක්. හැරිලා එන්නත් බෑ, චුට්ටක් කතා කරලා ශේප් වෙලා අවා. එහෙම්මම හලලා දැම්මා ඒත් එයාට මාව අල්ලලා ගිහින් කෝල් කරනවා එක දිගට. පව් කියලත් හිතුනා ඒත් හලලම දැම්මා. තව කෙල්ලෙක් හම්බුනා, ගිහින් බලද්දී මට වැඩිය හෙන උසයි, big made, හැබැයි ලස්සන විසාල කුක්කු දෙකක් නම් තිබ්බා. මම කිව්වා අපි දෙන්න ගැලපෙන්නේ නෑ නේද කියල, එකී කියනවා එහෙම එකක් නෑලු. ලොකු කම්පැනි එකක Chief Accountant කෙනෙක්. කුක්කු දෙක මිරිකන්න ආසාවට ටික දවසක් කතා බහ කරා, film එකක් බලන්න යන්න කතා කරා ඒකී කියනවා මට ඇවිත් ඒකිගේ ගෙදරින් අහන්නලු, ගෙදරින් ඇහුවට පස්සේ ඕන තැනක යන්න එන්නම්ලු. ඒකිට කිසිම ඉවසීමක් නෑ. කෝල් එකක් answer කරන්න බැරි උනොත් එක දිගට කෝල් 500ක් විතර ගන්නවා. Message ත් එහෙමයි. Reply නැත්නම් එක දිගට Messages 30ක් 40ක් එවනවා. ටිකක් යද්දී දැනගත්තේ ඒකිට Depression. එකත් හැලුවා ඒත් හලාගන්න ලේසි උනේ නෑ පට්ට වදයක් දුන්නේ. තව සිද්දි ගොඩයි පස්සේ කියන්නම්. උබලගේ ඒවත් දාපන් කුකුලෝ.
    me kathaa ahuwama therenawa neh itin blind dating hari yanne ne kiyala. :D :D :D

    එක පාරක් ෆෝන් එක කැඩිලා තිබ්බ කටු ෆෝන් එක use කරද්දී මිස් කෝල් එකක් ඇවිත් සෙට් උනා
    සෙට් උනා කියන්නේ ඩොටේ එකක්. මැරෙන්න හැදුව මම කිව්වා ok කියල. කිසිම හැඟීමක් නැති තෙත ගතියක් නැති අරකයි මේකයි කියාගෙන ආව. මට ඉතින් කියන්න ආව තෙත ගතිය ගැන. කට වහන් හිටිය
    miss calls 50 - 100 ගහනව. ගලවගන්න අමාරු උනා ෆෝන් නම්බර් එක මාරු කරන්න කියල මට කියනවා, nattan දිගටම කෝල් කරනවා කිව්වා
    block කරත් හරි ගියේ නැහැ අලුත් නම්බර් වලින් කෝල් කරනවා කොහෙන්ද මන්ද number 20ක් විතර එක එක එවුන්ගේ එව

    අන්ස්වර් කරපුවහම සද්දයක් නැහැ මමත් බිල යන්න ඔහේ තියල තියනවා . පස්සේ අඬන්න ගන්නව. මට ගානක් වත් නැහැ . . යටි ගිරියෙන් අඬනවා අටෙන්ෂන් එකට ද කොහෙද . පඩේ කට ගානක් නැහැ. බැන බැන අඩනවා
    මට තිත්ත වෙලා හිටියේ

    කාලයක් යද්දී හිමිට අඩු වෙලා ගියා මාස 5ක් විතර වද දුන්න

    තව එකක්, යාලුවෙක් ට blind එකක් සෙට් වෙලා ඌ ට තනියම යන්න අවුල් කියල මටත් කතා කරා
    උන් දෙන්නම keri kethayi. අරු මොනවා උනත් යාළුව, හැබය් keri selfish යාලුවෙක්. ඒ හුත්ති යන්න හදනකොට මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලගත්ත අරු ට කතා කරගන්න බැරි උනොත් මගේ ලව්වා කතා කරගන්න කියල වැල් බයිලයක් ගහල ඉල්ලගත්ත කිසි තේරුමක් නැති හේතුවක් කියල
    පස්සේ ඒ හුත්ති ඇනයක් උනා ඌ ට අරු සෙට් වෙන්නේ නැහැ අපි සෙට් වෙමු කියල. මන් යාලුවට කියල විස්තරේ, බ්ලොක් කරා
    පස්සේ තව නම්බර් වලින් වද දෙනකොට යාළුවා මා එක්ක අවුල ගියා
    මටත් පුකද ඔය වගේ සිද්දියකට තරහ වෙන පොන්න යාලුවෝ යන එකමයි හොද කියල මමත් පාඩුවේ හිටිය, කොහොමත් ඌ මාව use කරන්න advantage එකට ගන්න යාලුවෙක්, ඌ ආයේ උට වැඩක් ඕන උනාම පුක දීගෙන ආව. මන් ලොකු කෙයා එකක් නැහැ

    ඉස්සර blind ඔහොම සෙට් වෙච්ච එකක් තෝ kethayi යකෝ කියල සෙට් නොවුන එකක් පස්සේ පුක දෙන්න ආව තෝව අඳුරගන්න බැරි උනානේ ඉස්සරට වඩා සැහෙන්න වෙනස් නේ එහෙම උනේ කොහොමද ගගා ඇවිල්ල පුක දෙන්න ආව. අයෙත් පඩේ කට ගණන් නොගෙන ඉද්දි පුක දීගෙන අව.
    එහෙම පුක දෙන ගෑනුන්ට උකන්න වත් සෙට් වෙන්න හිතෙන්නේ නැහැ. හැබැයි සමහර කෙල්ලෝ සෙට් වෙනවා උන්ව නම් හොදට ෆිල් වෙනව
    me kathaa ahuwama therenawa neh itin blind dating hari yanne ne kiyala. (2)
    ------ Post added on Nov 4, 2025 at 12:08 AM

    issara etisalat chat room tibba neda?
    mata eken set una ewa tibba. meet wenna nam giye ne.
    ------ Post added on Nov 4, 2025 at 12:10 AM
     
    • Haha
    Reactions: ewijesekara

    ඔව් ජරාව